කොල්ල නේ මම දැනට Use කරන්න Monitor දෙක හරි හතරැස් Monitor දෙකක්
මම Shop එකකින් අගල් 22 එකක් ගන්න ගියා එකේ උස අඩුයි දැන් තියෙන එකට වඩා දැන් තියෙන එකෙන් කාලක් විතර අඩුවක් තියෙනවා එකේ උස ස්ක්‍රීන් එකේ හරි පොඩියට පෙන්නේ
පළල නම් වැඩි Wide එකක් වෙන්න ඇති , මම මේ කියන්නේ පළල ගානට උස එන්න ඕනේ කියලා නමේ
නමුත් උස ගොඩක් අඩුයි එකේ , මේ වගේ Monitor ද දැන් එන්නේ නැතිනම් මම බලපු එකේ අවුලක් ද ඒක ?