montrelaconsultants.lk - PR වලට හොදයිද?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    montrelaconsultants.lk - PR වලට හොදයිද?


    Montrela Consultants Colombo, Sri Lanka

    මෙයාල කැනඩා PR වලට හොදයිද? දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ.

    මේ ලදී මෙයාල office එක මාරු කළා. මට එකෙන් පොඩ්ඩක් sure නැතිව ගියා Visa Center එහෙම පට්ට ගණන් බන්.

    සලකනවා... දන්නවනේ...

    http://montrelaconsultants.lk/

     
    • Like
    Reactions: senewimala1988

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,028
    4,582
    113

    Montrela Consultants Colombo, Sri Lanka

    මෙයාල කැනඩා PR වලට හොදයිද? දන්න කෙනෙක් උදව්වක් දෙන්නකෝ.

    මේ ලදී මෙයාල office එක මාරු කළා. මට එකෙන් පොඩ්ඩක් sure නැතිව ගියා Visa Center එහෙම පට්ට ගණන් බන්.

    සලකනවා... දන්නවනේ...

    http://montrelaconsultants.lk/





    kari thambi oka karanne.....patta ganan.
    karana ekath hene politics eketa puka dena ekek.


    salli kadai
     
    • Like
    Reactions: sonicraze