You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන්ලා මට ලොකු උදව්වක් ඕනා.moodle වල video upload කරන්න හෑදුවට වෙන්නේ නෑනේ. error එකක් දෙනවා. youtube video එකක් upload කලත් පෙන්නන්නේ නෑ.මේකට මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් කියනවද.ලොකු උදව්වක්.