හදට තඩි අයිස් කුට්ටියක් කඩන් වැටිලා.. - නාසා එක..
ඇමරිකාවේ උන් - නිකං තියන එකනෙ බං මොනා වැටුනාම අපිට මොකෝ..
ලඞ්කාවේ උන් - හද මත පතිත වූ මහා අයිස් කුට්ටිය ඔබට බලපාන විදිහ කියල පටාන් අරන්....
හද මත පතිත වූ මහා අයිස් පර්වතය ඔබේ දරුවාගේ ඉගනීමට බලපාන හැටි.....
හද මත පතිත වූ මහා අයිස් කදේ මහානුවභාවයෙන් ඔබේ ව්‍යාපාර සාර්තක කරගන්න හැටි සම්මන්ත්රනය හා දේශන මාලාව
දැන් ඔබේ නගරයේදී
ඕන් ඔහොමයි සාම්ප්‍රධායික කොලනියේ සාම්ප්‍රධායික උන්

කකුල් වලට දං වැල් දාගෙන ලෝකෙ අල්ලන්න යන්න හිතං ඉන්නේ