Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
හදට තඩි අයිස් කුට්ටියක් කඩන් වැටිලා.. - නාසා එක..

ඇමරිකාවේ උන් - නිකං තියන එකනෙ බං මොනා වැටුනාම අපිට මොකෝ..

ලඞ්කාවේ උන් - හද මත පතිත වූ මහා අයිස් කුට්ටිය ඔබට බලපාන විදිහ කියල පටාන් අරන්....
හද මත පතිත වූ මහා අයිස් පර්වතය ඔබේ දරුවාගේ ඉගනීමට බලපාන හැටි.....
හද මත පතිත වූ මහා අයිස් කදේ මහානුවභාවයෙන් ඔබේ ව්‍යාපාර සාර්තක කරගන්න හැටි සම්මන්ත්‍රනය හා දේශන මාලාව
දැන් ඔබේ නගරයේදී


ඕන් ඔහොමයි සාම්ප්‍රධායික කොලනියේ සාම්ප්‍රධායික උන් :frown::frown:
කකුල් වලට දං වැල් දාගෙන ලෝකෙ අල්ලන්න යන්න හිතං ඉන්නේ :lol:
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "The people here even don't know whether an outside world exists.They might as well be living in the fucking moon"-Rust Cohle
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කලින් උනෙත් ඕකමයි මචන්.NASA එකේන් කිව්වයි කියල මගුලක් වැටෙන කම් බලන් හිටිය මුහුද අයිනට වෙලා...
    .ලකාවෙ උන් හැදෙන්නෙ නෑ බන්,තම තමන්ගෙ දියුණුව ගැන බලා ගනිල්ල.
    Selfish නෙවෙයි,ඒත්

    කුහක කම,:no::no:
    මුල අමතක වීම,:no::no:
    ඉර්ශියාව :no::no:

    තියෙනකම් අපේ ජාතියට දියුණුවක් නෑ මචන්ලා..:sorry::sorry::sorry:
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    කලින් උනෙත් ඕකමයි මචන්.NASA එකේන් කිව්වයි කියල මගුලක් වැටෙන කම් බලන් හිටිය මුහුද අයිනට වෙලා...
    .ලකාවෙ උන් හැදෙන්නෙ නෑ බන්,තම තමන්ගෙ දියුණුව ගැන බලා ගනිල්ල.
    Selfish නෙවෙයි,ඒත්

    කුහක කම,:no::no:
    මුල අමතක වීම,:no::no:
    ඉර්ශියාව :no::no:

    තියෙනකම් අපේ ජාතියට දියුණුවක් නෑ මචන්ලා..:sorry::sorry::sorry:

    කුහක කම නෙවේ බං. තියන නූගත්කමනේ වෙන මොකද්ද :lol: දැන් බලහංකො උදාහරනෙකට.
    විභාග කියන සංකල්පේ මිනිස්සු හදාගත්තු දෙයක්, ඒත් විභාගෙකට වාඩිවෙන්න කලින් දවසේ කීයෙන් කී දෙනාද රිලැක්ස් එකේ ගෙදරට වෙලා පාඩමක් කරගෙන ඉන්නේ :lol: හතරවටේ තියන දේවාලකාරයොන්ට සල්ලි පුද පුද ආසිර්වාද හොයනව :no::P
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Xw7DDpM_700wa_0.gif