mooood පුද්ගල නාශක අත් බෝම්බ boooom
පුද්ගල නාශක අත් බෝම්බ. නැතිනම් grenade. මෙහි නූතන ආකෘතිය ප්‍රංශය හිමිකම් දරයි. නමුත් මෙහි භාවිතා කර ඇති විනාශකාරි තාක්ෂණය ඉතාම පැරණිවේ. එනම් 10වෙනි 12 වෙනි සත වර්ෂ කරා දිවයයි පැරැන්ණෝ වෙඩි බෙහෙත් පිරව් මැටි බදුන් තුලට දැමූ වෙඩි නූලක් මගින් එය පුපුරුවා හරී.එමෙන්ම චීනය ජාපාන තුල ගිනිකෙළි රතිඤ්ඤා ඒ කාලයේ සිට භාවිතා කර ඇති අතර ඒ මෙම අත්බෝම්බයේ මූලික උත්පත්තියයි . අද වන විට විවිධ වර්ගයේ අත් බෝම්බ මිලියන 70 පන්නා ඇති අතර පහත රෑපයේ පවතින අත්බෝම්බය ඇමරිකාවේ නිෂ්පාදිත MK 2 grenade ලෙස හැදින්වේ මෙය දෙවන ලෝක යුධ සමයේ වඩාත් ප්‍රචලිත වූ අතර අද භාවිතා වන අත් බෝම්බ විශාල ප්‍රමාණයක් මෙම වර්ගයට අයිති වේ.
සාමාන්‍ය (mk 2)අත්බෝම්බයක් පිපිරිමේදි එහි අඩංගු යකඩ කැලි ඉතාම වේගයෙන් මීටර් 30ක් පුරා විසිරීයාමෙන් පුද්ගල ශරීරය දරුණු ලෙස පසාරු කරයි ඊට අමතරව මෙම බෝම්බයක් පිපිරිමේදි මීටර් 5 සිට මීටර් 30 දක්වා සිටන අයෙකු යම් ආවරණයකින් ආරක්ෂා වුවද එහි පිපිරීමේ පීඩනය මගින් ශරීරයේ අභයන්තර අවයව විනාශ වී යයි. සිතන්න ඔබ දැක ඇති ඇතැම් යුධ චිත්‍රපට තුල අත්බෝම්බයෙහි පින් එක නැතිනම් හබ් එක ගලාවා විසිකල පසු තම සගයන් බේරා ගැනීමට බෝම්බය මත් වැතිරෙනවා එය ෆිල්ම් එකකටම ආ දෙයක් නොව අපේ කොල්ලෝත් එහෙම කරා එයින් බලාපොරොත්තු වෙන්නේ පිvපීරිමෙන් විසිවෙන යකඩ අංශු හා එහි පීඩනය ශරීරය මගින් නවතා දැමීමයි.
මේ දවස්වල අත්බෝම්බ ගැන හරිහරියට කතාවෙනවා නේ
ආ තව දෙයක් බැග් එකක් ඇතුලට දාලා වහල තිබ්බ එහෙක ඉබේ පින් එක ගැලවිලා පුපුරන්නෙ නැ කියල තමයි දන්නෙ නම් 