mooood පුද්ගල නාශක අත් බෝම්බ boooom

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    mooood පුද්ගල නාශක අත් බෝම්බ boooom

    28058719_2036507369923716_2619250499767060233_n.jpg
    පුද්ගල නාශක අත් බෝම්බ. නැතිනම් grenade. මෙහි නූතන ආකෘතිය ප්‍රංශය හිමිකම් දරයි. නමුත් මෙහි භාවිතා කර ඇති විනාශකාරි තාක්ෂණය ඉතාම ⁣පැරණිවේ. එනම් 10වෙනි 12 වෙනි සත වර්ෂ කරා දිවයයි පැරැන්ණෝ වෙඩි බෙහෙත් පිරව් මැටි බදුන් තුලට දැමූ වෙඩි නූලක් මගින් එය පුපුරුවා හරී.එමෙන්ම චීනය ජාපාන තුල ගිනිකෙළි රතිඤ්ඤා ඒ කාලයේ සිට භාවිතා කර ඇති අතර ඒ මෙම අත්බෝම්බයේ මූලික උත්පත්තියයි . අද වන විට විවිධ වර්ගයේ අත් බෝම්බ මිලියන 70 පන්නා ඇති අතර පහත රෑපයේ පවතින අත්බෝම්බය ඇමරිකාවේ නිෂ්පාදිත MK 2 grenade ලෙස හැදින්වේ මෙය දෙවන ⁣ලෝක යුධ සමයේ වඩාත් ප්‍රචලිත වූ අතර අද භාවිතා වන අත් බෝම්බ විශාල ප්‍රමාණයක් මෙම වර්ගයට අයිති වේ.
    සාමාන්‍ය (mk 2)අත්බෝම්බයක් පිපිරිමේදි එහි අඩංගු යකඩ කැලි ඉතාම වේගයෙන් මීටර් 30ක් පුරා විසිරීයාමෙන් පුද්ගල ශරීරය දරුණු ලෙස පසාරු කරයි ඊට අමතරව⁣ මෙම බෝම්බයක් පිපිරිමේදි මීටර් 5 සිට මීටර් 30 දක්වා සිටන අයෙකු යම් ආවරණයකින් ආරක්ෂා වුවද එහි පිපිරීමේ පීඩනය මගින් ශරීරයේ අභයන්තර අවයව විනාශ වී යයි. සිතන්න ඔබ දැක ඇති ඇතැම් යුධ චිත්‍රපට තුල අත්බෝම්බයෙහි පින් එක නැතිනම් හබ් එක ගලාවා විසිකල පසු තම සගයන් බේරා ගැනීමට බෝම්බය මත් වැතිරෙනවා එය ෆිල්ම් එකකටම ආ දෙයක් නොව අපේ කොල්ලෝත් එහෙම කරා එයින් බලාපොරොත්තු වෙන්නේ පිvපීරිමෙන් විසිවෙන යකඩ අංශු හා එහි පීඩනය ශරීරය මගින් නවතා දැමීමයි.
    මේ දවස්වල අත්බෝම්බ ගැන හරිහරියට කතාවෙනවා නේ 😊 ආ තව දෙයක් බැග් එකක් ඇතුලට දාලා වහල තිබ්බ එහෙක ඉබේ පින් එක ගැලවිලා පුපුරන්නෙ නැ කියල තමයි දන්නෙ නම් 😕
     
    • Like
    Reactions: virajkavn

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    grenade-delay.gif

    පින් එක නම් ඇදලා ගලවන්න තියෙන එකක් නේ.කරුමෙට ඕක මොහොක හරි පැටලවිලා ගැලවුනාද දන්නෑ
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    Granade එකක් කියන්නේ rotating lever ක්‍රමේට ක්‍රියාත්මක වෙන බෝම්බයක්. pin එක ගැලවුනාට පස්සේ pin එක ගිහින් .22 cap එකේ වැදිලා delay fuse එකක් මගින් පිපුරුම ඇති කරනවා. ලංකා හමුදාවල සාමාන්‍යය භාවිතයේ ඇති T-82-2 අත්බෝම්බය TNT හා PE3A කියන අධිබල පුපුරණ ද්‍රවය යොදාගෙන. බර 0.275Kg. පිපිරීමෙන් ඇති වන fragmantation ප්‍රමාණය 260-280. පිපිරීමෙන් විසිවෙන කැබැල්ලක බර 0.3g. පිපිරීමෙන් ඇතිවන උශ්ණත්වය 40-50 සෙල්ශියස්. මරණ භුමිය මීටර 6යි, අන්තරාදයී භුමිය මීටර 30. එහෙත් specialized forces training වලදී granade එක pin එක ගලවා දමා ඊට අඩි කිහිපයක් එහායින් වැතිරි සිට පිපිරීමට මුහුණ දෙන පුහුණුවක්ද ඇත. එම නිසා අත්බෝම්බයක් පිපිරීම යනු මරණයක් ඇති කිරීමම නොවෙයී. Pin එක ගැලවීමට අමතරව අධික උශ්ණතවය, කම්පණය, detanator එකේ හෝ 0.22 cap එකේ ඇති රසායණ ද්‍රවය pin එකේ ක්‍රියාකාරිත්වයෙන් තොරව මිශ්‍ර වීම හෝ 0.22 cap එකේ හෝ delay fuse එකේ ඇති රසායණ ද්‍රව්‍ය කල් ඉකුත් වීමෙන් ඇතිවන ප්‍රතිකියාවකින් ද බෝමබය පුපුරා යා හැක

    C4 යනු high explosive වර්ගයක. High explosive කියන්නේ ගින්නට සංවේදි නොවන කම්පණ තරංගයකින් ක්‍රියාත්මක වෙන පුපුරණ ද්‍රව්‍ය වලට. Detanator එකකින් කරන්නේ මේ පුපුරණ ද්‍රව්‍ය ක්‍රියාත්මක කිරිමට අවශ්‍යය කම්පණ තරංගය නිපදවා දීමයි. ඉතින් C4 ගිණි ගන්නවා කියන කොට දෙකොණෙන් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    Army Explosive specialist knek thamai mehama kiuwa
     
    • Like
    Reactions: hacker T

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    plastic explosive ගිනි තිබ්බට පිපිරෙන්නේ නැ. ඩෙටනේටර් එකක් ඕනේ.
    ඔය බස් එකේ තියෙන්නේ බෝම්බයක් නම්. අනිවා මැරෙන්න ඕනේ. කකුල් තුවාල වෙලා නෙමෙයි. ප්‍රෙෂර් එකට පෙනහළු පුපුරන්න ඕනේ. යකඩ කෑලි වැදුනේ නැතත්. ඔච්චර ලග ඉන්න උන්ගේ. ඕක ගිනි අරන් තියෙන්නේ වෙන මොකක් හරි සින් එකක් නිසා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Granade එකක් කියන්නේ rotating lever ක්‍රමේට ක්‍රියාත්මක වෙන බෝම්බයක්. pin එක ගැලවුනාට පස්සේ pin එක ගිහින් .22 cap එකේ වැදිලා delay fuse එකක් මගින් පිපුරුම ඇති කරනවා. ලංකා හමුදාවල සාමාන්‍යය භාවිතයේ ඇති T-82-2 අත්බෝම්බය TNT හා PE3A කියන අධිබල පුපුරණ ද්‍රවය යොදාගෙන. බර 0.275Kg. පිපිරීමෙන් ඇති වන fragmantation ප්‍රමාණය 260-280. පිපිරීමෙන් විසිවෙන කැබැල්ලක බර 0.3g. පිපිරීමෙන් ඇතිවන උශ්ණත්වය 40-50 සෙල්ශියස්. මරණ භුමිය මීටර 6යි, අන්තරාදයී භුමිය මීටර 30. එහෙත් specialized forces training වලදී granade එක pin එක ගලවා දමා ඊට අඩි කිහිපයක් එහායින් වැතිරි සිට පිපිරීමට මුහුණ දෙන පුහුණුවක්ද ඇත. එම නිසා අත්බෝම්බයක් පිපිරීම යනු මරණයක් ඇති කිරීමම නොවෙයී. Pin එක ගැලවීමට අමතරව අධික උශ්ණතවය, කම්පණය, detanator එකේ හෝ 0.22 cap එකේ ඇති රසායණ ද්‍රවය pin එකේ ක්‍රියාකාරිත්වයෙන් තොරව මිශ්‍ර වීම හෝ 0.22 cap එකේ හෝ delay fuse එකේ ඇති රසායණ ද්‍රව්‍ය කල් ඉකුත් වීමෙන් ඇතිවන ප්‍රතිකියාවකින් ද බෝමබය පුපුරා යා හැක

    C4 යනු high explosive වර්ගයක. High explosive කියන්නේ ගින්නට සංවේදි නොවන කම්පණ තරංගයකින් ක්‍රියාත්මක වෙන පුපුරණ ද්‍රව්‍ය වලට. Detanator එකකින් කරන්නේ මේ පුපුරණ ද්‍රව්‍ය ක්‍රියාත්මක කිරිමට අවශ්‍යය කම්පණ තරංගය නිපදවා දීමයි. ඉතින් C4 ගිණි ගන්නවා කියන කොට දෙකොණෙන් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    Army Explosive specialist knek thamai mehama kiuwa

    ග්‍රෙනේඩ් එකක් නේද පුපුරල තියෙනව කියන්නෙ..ගෙනාපු කෙනා ජීවතුන් අතර ඉන්න නිසා මොකක්ද උනේ කියල එලිවෙයි,හොරාට ගෙනාපු එකක් මොකක්හරි අවුලක් වෙලා ඉබේ පත්තුවෙලා කියන විදියට. :rolleyes: