moorim school English Sub ඩවුන්ලෝඩ්
මචංලා.. මට ලොකුම ලොකු උදව්වක් ඕනි .. moorim school කියන කොරියන් කතාවේ English Sub ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තැනක් හොයල දීපංකො..
හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ බං.. අනේ දන්නේ නැති නම් BUMP එකක් වත් දාල පලයන්..
මන් කොරියන් බලන්නේ නම් නෑ බං..ඒත් ... දන්න එකෙක් ඉන්නව නම් හොයල දීපන්කො...