moorim school English Sub ඩවුන්ලෝඩ්

srimelaka

Member
Jul 28, 2014
98
12
0
moorim school English Sub ඩවුන්ලෝඩ්

මචංලා.. මට ලොකුම ලොකු උදව්වක් ඕනි .. moorim school කියන කොරියන් කතාවේ English Sub ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තැනක් හොයල දීපංකො.. :sorry:
හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ බං.. අනේ දන්නේ නැති නම් BUMP එකක් වත් දාල පලයන්..
මන් කොරියන් බලන්නේ නම් නෑ බං..ඒත් ... දන්න එකෙක් ඉන්නව නම් හොයල දීපන්කො... :love: