MoU CSE වල ඉන්න බින්න බහින අපත set එක උබ පාඩුවේ වැඩ කර ගෙන යනවා උබට හැම තිසේම harassment කරනවා කියල හිතන්න ( වැඩ කාරයෝ නම් එහම කව දාව ත් කරන්නේ නැහැ, උන්ට එහම කරන්න වෙලාවක් නැහැ) , ගිහින් කෙලින්ම කියපන් Dr අජිත් පැස්කල්ට. Dr එට පස්සේ එක බලා ගනියි, IESL වල membership එකේ ඉන්නවා. IESL වලින්ම case අදයි. IESL තමයි උන්ගේ පට්ටම , එක නැති උනා කියන්නේ මහින්දයට රජ කම නැති උනා වගේ
. company එක ඇතුලේ ප්‍රශ්න පිටට ගෙනි යන්න හොද නැහැ තමයි, එත් සාදාරන වෙලා ලංකාවේ ජීවත් වෙන්න බැහැ.
වැඩ කරන්නේ නැත්තම් වැඩක් කරන එකෙකුට කරන්න දෙන්න ඕනේ කියන එක මම කියනේ.
අපත set එකට වෙටෙන්න එපා බන්. පුළුවන් තරම් ඉක්මට experience, master හදා ගෙන පිටරට් ජෝබ්කට පලයන්.
. company එක ඇතුලේ ප්‍රශ්න පිටට ගෙනි යන්න හොද නැහැ තමයි, එත් සාදාරන වෙලා ලංකාවේ ජීවත් වෙන්න බැහැ.වැඩ කරන්නේ නැත්තම් වැඩක් කරන එකෙකුට කරන්න දෙන්න ඕනේ කියන එක මම කියනේ.
අපත set එකට වෙටෙන්න එපා බන්. පුළුවන් තරම් ඉක්මට experience, master හදා ගෙන පිටරට් ජෝබ්කට පලයන්.


