moragahakanda dam

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    elakiri yaluwo ape office eken unplanned trip ekak giya moragahakanda dam eka balanna
    menna ethana capture karapu photos tikak elakiri eke share parak danawa


    chZlDQH.jpg


    AYg09Cr.jpg


    mpxqsZ1.jpg


    IgbhuGD.jpg


    AVd4LCo.jpg


    yDQud6C.jpg


    08h7UDG.jpg


    hJ6nD7s.jpg


    1kjsgez.jpg


    XDlCXbV.jpg


    JkFZmq2.jpg


    wumplz7.jpg


    o1vI2Ej.jpg


    XAjXFzH.jpg


    SxfN6bs.jpg


    eoUSs4X.jpg


    vrcN2eQ.jpg


    i7jSYYR.jpg


    one day trip ekak
    yanawa nam me dawas wala dam eke wathura purawanawa balanna watinawa
    podda podda pahala gammanema yata wena heti

    arial view of moragahakanda dam
    hiru news


     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ලංකාවේ තියෙන ජලාශයකට ඇයි චීන අකුරු භාවිතා කරලා තියෙන්නේ ?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතිං උන් ඔතන මොකක් කියලා තියෙනවද කවුද දන්නේ.. අපේ රටේ මොකටද වෙනත් භාෂාවක් ?

    mokakda ethkota kiyane .. lankawe unta chinese igena ganna kiylada .. unta sinhala igena ganna kiylada :lol::lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Minissuth paw ban.. samahara minissu kemati na yanna. Api malagedaraka giya oya yatawena pette..

    හ්ම්ම් ඔව් නේද බන් ජිවිත කාලෙම හිටපු තැන් නෙ :(
    හැබැයි ලොකු වෙනසක් වෙයි ලංකාවේ භූගත වතුර මට්ටමේ ලිං එහෙම ලේසියෙන් හිදෙන්නේ නැති වෙයි :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,774
    113
    යට වෙන ගම්මාන වල ඉන්න සත්තු ටික තමයි පව් :sorry::sorry:

    බල්ලො එහෙම දාල ගිහිල්ල උන් ගෙවල් වටේ කැරකි කැරකි ඉන්නව යටවෙනකම් :(:(