infernocus

Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113

    Dick™ එහෙම නැත්තං Cock™ කියලත් දාන්න පුලුවන්

    ඒකත් up වෙනවා down වෙනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,578
    24,601
    113
    Fantasy
    චීනෙන් ගෙනැල්ල අපේ නම ගහල විකුණන වැඩේ පුළුවන් නෙ. මෙහෙ කීදෙනෙක් ඒ විදිහට කරනවද? රණමොටෝ දැනටමත් එක කරනවා. කාලයක් වාසනා කියලත් ඔහොම වාහන වික්ක මම හිතන්නේ අර වාසනා සේල් කාරය.
    නිකන්ම එකලස් කරන්නේ නෑ මචන්. දේශිය අගය එකතු කිරීමක් අනිවා කරනවා මචන් .40% ක් වත්.

    එළකිරි කියල නම දැම්මොත් මොකොද?
    NEWS

    කොළබ සිට ගාල්ල බලා අධි වේගි මාර්ගයේ දාවනය වූ "එළකිරි" මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදු වී ඇත.

    Meanwhile sinhalu:
    අඩෙ කාර් එකෙ එළකිරි ඇද්දෙ මොන පරයද?



     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya