රිස්ක් තමා. ලංකාවෙ ලොකු මාකට් එකක් නෑ කියන එක ඔලුවෙන් අයින් කරන්න ඕනි. නැතුව කවදාවත් ගොඩ ඒමක් නෑ.Raw materials athi rataka factory dana eke risk eka wadi nadda? India, Chinese unta okkoma thiyanawa
මුලින්ම පටන් ගන්න ඕන assemble කරන ෆැක්ටරි එකක්. ලංකාවේ පාරවල් වලට හරියන modern ලුක් එකක් තියෙන කාර් එකක්. වෙන්න ඕන. විස්වාසය දිනා ගන්න එක තමයි අමාරුම වැඩේ. Marketing උපරිමයෙන් කරන්න ඕන.සිල්ලට කඩයක් දානවා වගේ ඕවා දාන්න බෑ බං
Meka dekala Niyama idea ekak awa helayo.truecaller eke phone numbers wage vehicle liscence plate no1 ta reviews daanna puluwan system ekak heduwoth maru neda.නයිස් නයිස්.
"අඩු කුලේ onboard"
වගේ ලේබල් එකක් ගහල පාරට දාන්න හදල දෙන්න ගන්න එකාගෙ හැසිරීම බලල.
හදමුද? ලොකු දෙයක් නෑ number එක දැම්ම review එක දැම්ම.Meka dekala Niyama idea ekak awa helayo.truecaller eke phone numbers wage vehicle liscence plate no1 ta reviews daanna puluwan system ekak heduwoth maru neda.
Traffic rules kadanawa dekkama minissuntama puluwan වාහනේ අඩු කුලේ පරයෙක් කරන්ඩ.
ආයෙ විකුනාගන්ඩ නම් හම්බෙන්නෙ නෑ ඊට පස්සෙ.
මට පේ කරලා රිවීව් එක අයින් කර ගත්ත හැකි.
Elakiri.හදමුද? ලොකු දෙයක් නෑ number එක දැම්ම review එක දැම්ම.