moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

moratuwa campus එකේ IT කරන කට්ටියට rag එක තියෙනවද ? UCSC වල IT faculty එකේ rag එක මොනවගේද ?

දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ please..:(
 
  • Like
Reactions: gayashanbc

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දෙකේම පොඩි පොඩි සීන් තමයි තියෙන්නෙ පිසිකල් රැග් මොනවත්ම නැති තරම්, බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. (IT එකේ UCSC එකට වඩා පොඩ්ඩක් විතර සැරයී ඒ වුනාට ඒවා රැග් කියලා ගනන් ගන්නෙවත් නැහැ)
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    thanks rep+

    දෙකේම පොඩි පොඩි සීන් තමයි තියෙන්නෙ පිසිකල් රැග් මොනවත්ම නැති තරම්, බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. (IT එකේ UCSC එකට වඩා පොඩ්ඩක් විතර සැරයී ඒ වුනාට ඒවා රැග් කියලා ගනන් ගන්නෙවත් නැහැ)
    bro ඒකියන්නෙ මොරටුවේ IT එකේ rag එක UCSC එකේ rag එකට වඩා ටිකක් සැරයි කියන එකද ?:sorry:
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    rag thibba kiyala Moratuwa IT ekata yanne nathuwa inna epa bola
    UCSC IT faculty එකේ උබ කියන විදිහට rag නැත්නම් එකට යනවා:yes: එත් ගොඩක් අය කියන්නේ moratuwa campus එකේ rag නැහැයි කියලනේ !!! එත් මොරටුවේ IT faculty එකේ rag තියෙනවද දන්නේ නෑ.:sorry:
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    UCSC IT faculty එකේ උබ කියන විදිහට rag නැත්නම් එකට යනවා:yes: එත් ගොඩක් අය කියන්නේ moratuwa campus එකේ rag නැහැයි කියලනේ !!! එත් මොරටුවේ IT faculty එකේ rag තියෙනවද දන්නේ නෑ.:sorry:

    ubata kiyala wadak na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    bro ඒකියන්නෙ මොරටුවේ IT එකේ rag එක UCSC එකේ rag එකට වඩා ටිකක් සැරයි කියන එකද ?:sorry:

    එහෙම මහා ලොකු වෙනසක් නැහැ, කොහොම වුනත් තනියම අරගෙන පිසිකල් රැග් එහෙම දෙන සීන් නම් දෙකේම නැහැ. පේරා එහෙම කෙල්ලන්ටත් ඔයිට වඩා තියනවා බන් ගනන් ගන්න එපා