moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
ඔය කැම්පස් දෙකේම රැග් නෑ. UCSC එකේ නම් නෑ කියන එක 100% විශ්වාසයි. මොරටුවේ නෑ කියන එක 98% විශ්වාසයි.
bro, ඔයා UCSC එකේද ?
 
vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඇයි ඒ දෙකේ විතරක් රැග් නැත්තෙ.. කියපා කියාපං.. හේතුව..? :(
    අනිත් එව්වයි රැග් දෙන්නයි මේකෙ රැග් නොදෙන්නයි හේතුව..:sorry:

    රැග් දෙන්නේ නැත්තේ දෙන්නේ නැති නිසා. ඇයි දෙන්න ඕනේ කියලා නියමයක් තියෙනවද ? මම ගියේ UCSC තමයි. මම ගියපු කාලේ කැම්පස් පටන් ගන්න කලින්, UCSC Staff එකේ අනුමැතිය ඇතුව, Orientation program එකක් තිබ්බා. ඒක කරන්නේ Immediate Senior batch එක. හොරාට නෙමේ එලියේ කාටත් පේන්න කරන්නේ. හිටපු ගමන් staff එකත් ඇවිත් බලලා යනවා.
    ඒකේ තියෙන්නේ, සිංදු කියන්න, නටන්න, කතා පවත්වන්න, තරඟ වගේ ඒවා. තව කැම්පස් එකේ ජීවතේ මොන වගේද / ඉදිරියට එන සබ්ජෙක්ට් ගැන, career එක ගැන, කියලා දෙනවා. වැදගත් ම දේ තමා, කොලඹ ලමයි, ගමේ ලමයි කියලා ගැට්ටක් හැදෙන එක නතර කරනවා. හැමෝම එකයි. තව දේශපාලනය කැම්පස් ජීවිතයෙන් ඈත් කරනවා. තව ගොඩක් දේ තියෙනවා. මේවා එකක් වත් රැග් නෙමේ. ඒක ආතල් එකක්.
    දැනට තියෙන තත්වය අනුව, ඔය තිබ්බ ටිකත් දැං අඩු වෙලා කියලා ආරංචියි. ඒ කියන්නේ ආතල් අඩුයි. මෙතන දැනට UCSC ඉන්න මල්ලි කෙනෙක් ඉන්නවා නම් අලුත් විස්තර දාවි.

    bro, ඔයා UCSC එකේද ?
    ඔවු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔය වීඩියෝ වල තියෙන එව්වා බලපංකො.. අමානුෂික රැග් නේහ්.. මුන්ට හුකෝලා ගන්න එපෑය.. :angry: මෙව්වට ඇක්ෂන් ගන්නෙ නැද්ද බං..? මේ වගේ චාටර් කන්නද දහ දුක් විඳලා ඉගෙනගෙන කැම්පස් එන්නෙ කොල්ලො කෙල්ලො..:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    Bro oya mona batch ekeda, mama 2008 batch (2007 A/L)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔය වීඩියෝ වල තියෙන එව්වා බලපංකො.. අමානුෂික රැග් නේහ්.. මුන්ට හුකෝලා ගන්න එපෑය.. :angry: මෙව්වට ඇක්ෂන් ගන්නෙ නැද්ද බං..? මේ වගේ චාටර් කන්නද දහ දුක් විඳලා ඉගෙනගෙන කැම්පස් එන්නෙ කොල්ලො කෙල්ලො..:(

    ඔය පෙරහැර වගේ ඒවා නම් අවුලක් නෑ නෙ බං. අනික අපේ කාලෙත් කුණුහරුප නම් කිවුවා කොල්ලෝ විතරක් ඉන්න තැන් වල. ඔය කරපු දේවල් සාරාංශ කරලා බකට් එක දවසට වීඩියෝ/ෆොටෝ එහෙම දානවා. සතුටට ඇඩෙනවා ඒක දැක්කම. අනික ඔය පොඩි පොඩි ආතල් තමා බං අපි තාමත් සෙට් උනාම රස විඳින්නේ.
    අමානුෂික රැග් නම් බං දැං ටිකක් අඩුයි. නීති ටිකක් තදයි දැං. අපේ නම්, අලුත් එකෙක්ට හයියෙන් කෑ ගැහුවත්, මාර්ශල් ලා ඇවිත් ID එකතු කරගෙන යනවා :lol:. හෙන ගේමක් දීලා තමා ශේප් වෙන්නේ. කොලඔ නම් ඉඩකඩ අඩුයි නේ. රැග් දෙන්න ගියොත් පාරේ යන අයටත් පේනවා. නමුත් අනිත් කැමපස් වල නම් රැග් කරන්න ඉඩ කඩ හොඳට තියෙනවා. ඒවායේ උනත් රැග් එකට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට කොන් වෙනවා බැච් එකෙන් :(.
     
    බැච් එකෙන් කොන් වෙනවා කියන්නේ අල වෙනවයි කියන එක ද ?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං.. UCSC එකේ rag පොඩ්ඩක් තියෙනවා... ගොඩක් වෙලාවට IS වලට select වෙන commerce කරපු බූරුවෝ ටිකක් canteen එකට පොඩි උන් දාගෙන පොඩ්ඩක් කියවනවා.. ඒ නිසා rag නැ කියන්න බෑ... 1st year ඉවර වෙලා 2nd එකට එනකොට කට්ටියගේ ඔලුව ලොකු වෙනවා :D

    කියවනවා කියන්නේ රැග නෙමේ නේ බං. අනික කොමස් කරපු, මැත්ස් කරපු කියලා දැං කට්ටිය කැඩිලද ? CS කොහොමත් තේරෙන්නේ මැත්ස් කරපු අය විතරයි, එක් හැමොම දන්නවා. අනිත් එක ICT, ඔක කරන එවුන් ආවේ මොන සබ්ජෙක්ට් කරලද කියලා අපි තාමත් යන්නේ නෑ යකෝ. ඕක තමා අර මම කියපු Orientation program එක නැති වීමේ විපාක. ඔය 2nd year ඔලුව ලොකු වෙන්නෙත් ඒකෙන්ම තමා. :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය පෙරහැර වගේ ඒවා නම් අවුලක් නෑ නෙ බං. අනික අපේ කාලෙත් කුණුහරුප නම් කිවුවා කොල්ලෝ විතරක් ඉන්න තැන් වල. ඔය කරපු දේවල් සාරාංශ කරලා බකට් එක දවසට වීඩියෝ/ෆොටෝ එහෙම දානවා. සතුටට ඇඩෙනවා ඒක දැක්කම. අනික ඔය පොඩි පොඩි ආතල් තමා බං අපි තාමත් සෙට් උනාම රස විඳින්නේ.
    අමානුෂික රැග් නම් බං දැං ටිකක් අඩුයි. නීති ටිකක් තදයි දැං. අපේ නම්, අලුත් එකෙක්ට හයියෙන් කෑ ගැහුවත්, මාර්ශල් ලා ඇවිත් ID එකතු කරගෙන යනවා :lol:. හෙන ගේමක් දීලා තමා ශේප් වෙන්නේ. කොලඔ නම් ඉඩකඩ අඩුයි නේ. රැග් දෙන්න ගියොත් පාරේ යන අයටත් පේනවා. නමුත් අනිත් කැමපස් වල නම් රැග් කරන්න ඉඩ කඩ හොඳට තියෙනවා. ඒවායේ උනත් රැග් එකට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට කොන් වෙනවා බැච් එකෙන් :(.
    සිරාවට කාපු කට්ටක්, චාටර් වෙච්ච එකක්, සෙට් වෙල ගියපු ගමනක්, කොල්ලෝ සෙට් වෙලා බීපු එකක් වගේ දෙයක් තමයි අවුට් උනාට පස්සෙවත් මතක තියෙන්නෙ. නැතුව උදේට ලෙක්චර් ගිහින් හවස හොස්ටල්/බෝඩිමට ගියපු උන්ට පස්සෙ කාලෙක සෙට් වෙච්ච වෙලාවට කතාකරන්න දෙයක්වත් නෑ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    බැච් එකෙන් කොන් වෙනවා කියන්නේ අල වෙනවයි කියන එක ද ?

    එක නෙමේ. එක වගේ. අල උනාමත් කොන් වෙනවා
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    උබ කොල්ලෙක් නේහ්? බය නැතුව පලයන් වෙන දෙයක් වෙච්චාවෙ කියල.

    baya nowi yanna...

    Baya nethuwa pala. Umbawa rape karanne nehe :D. UCSC or FIT dekama hondai

    සින්දුවක් කියන එක.පොඩි විහිළුවක් කරන එක කථාවක් ඉදිරිපත් කරන එකවගේ ඒවානම් කමක් නෑ.

    ඒ උනත් මේ video එකේ තියෙනව වගේ අමානුශික නවකවද තියෙනවනම් campus යාමේ තේරුමක් නෑ.මොකද අපි මෙච්චර මහන්සිවෙලා ඉගෙනගෙන campus ගිහින් නිරපරාදේ මානසික ලෙඩ්ඩු වෙන්න ඕන නෑනනේ.මොකද මෙවැනි සිදුවීම් හරහා භෝතිකව සිදුවන තුවාලයකට වඩා මානසිකව සිදුවන තුවාලය ඉතා දරුණුයි.

    සමහරෙකු මෙය බියට සිදුකරන ප්‍රකාශයක් ලෙස හුවා දැක්විය හැකියි.නමුත් නියම බියගුල්ලන් යනු මෙවැනි අමානුශික නවකවද ක්‍රියාවන්ට එරෙහිවීමට කොන්දක් නොමැති පුද්ගලයන්ය.එක් පුද්ගලයෙකුගේ නිදහස හරහා තවත් පුද්ගලයෙකුගේ ස්වාදිනත්වයට හෝ පුද්ගලික නිදහසට හානියක් නොවියයුතු බව මගේ හැගීමයි.පුද්ගලයෙකුට හිංසාවට හෝ පිඩාවට ලක් නොවී ජිවත් වීමේ අයිතියක් ඇත.අප ජිවත් වන්නේ වනචාරී මිලේජ්‍ය යුගයක නොව ශිස්ටාචාරවත් මිනිස් සමාජයකය.

    Last edited: