bro, ඔයා UCSC එකේද ?ඔය කැම්පස් දෙකේම රැග් නෑ. UCSC එකේ නම් නෑ කියන එක 100% විශ්වාසයි. මොරටුවේ නෑ කියන එක 98% විශ්වාසයි.
bro, ඔයා UCSC එකේද ?ඔය කැම්පස් දෙකේම රැග් නෑ. UCSC එකේ නම් නෑ කියන එක 100% විශ්වාසයි. මොරටුවේ නෑ කියන එක 98% විශ්වාසයි.
thanks bro rep + ඔයා කොහෙද මොරටු campus ද ?

ඇයි ඒ දෙකේ විතරක් රැග් නැත්තෙ.. කියපා කියාපං.. හේතුව..?
අනිත් එව්වයි රැග් දෙන්නයි මේකෙ රැග් නොදෙන්නයි හේතුව..
ඔවුbro, ඔයා UCSC එකේද ?
රැග් දෙන්නේ නැත්තේ දෙන්නේ නැති නිසා. ඇයි දෙන්න ඕනේ කියලා නියමයක් තියෙනවද ? මම ගියේ UCSC තමයි. මම ගියපු කාලේ කැම්පස් පටන් ගන්න කලින්, UCSC Staff එකේ අනුමැතිය ඇතුව, Orientation program එකක් තිබ්බා. ඒක කරන්නේ Immediate Senior batch එක. හොරාට නෙමේ එලියේ කාටත් පේන්න කරන්නේ. හිටපු ගමන් staff එකත් ඇවිත් බලලා යනවා.
ඒකේ තියෙන්නේ, සිංදු කියන්න, නටන්න, කතා පවත්වන්න, තරඟ වගේ ඒවා. තව කැම්පස් එකේ ජීවතේ මොන වගේද / ඉදිරියට එන සබ්ජෙක්ට් ගැන, career එක ගැන, කියලා දෙනවා. වැදගත් ම දේ තමා, කොලඹ ලමයි, ගමේ ලමයි කියලා ගැට්ටක් හැදෙන එක නතර කරනවා. හැමෝම එකයි. තව දේශපාලනය කැම්පස් ජීවිතයෙන් ඈත් කරනවා. තව ගොඩක් දේ තියෙනවා. මේවා එකක් වත් රැග් නෙමේ. ඒක ආතල් එකක්.
දැනට තියෙන තත්වය අනුව, ඔය තිබ්බ ටිකත් දැං අඩු වෙලා කියලා ආරංචියි. ඒ කියන්නේ ආතල් අඩුයි. මෙතන දැනට UCSC ඉන්න මල්ලි කෙනෙක් ඉන්නවා නම් අලුත් විස්තර දාවි.
ඔවු
මෙව්වට ඇක්ෂන් ගන්නෙ නැද්ද බං..? මේ වගේ චාටර් කන්නද දහ දුක් විඳලා ඉගෙනගෙන කැම්පස් එන්නෙ කොල්ලො කෙල්ලො..
රැග් දෙන්නේ නැත්තේ දෙන්නේ නැති නිසා. ඇයි දෙන්න ඕනේ කියලා නියමයක් තියෙනවද ? මම ගියේ UCSC තමයි. මම ගියපු කාලේ කැම්පස් පටන් ගන්න කලින්, UCSC Staff එකේ අනුමැතිය ඇතුව, Orientation program එකක් තිබ්බා. ඒක කරන්නේ Immediate Senior batch එක. හොරාට නෙමේ එලියේ කාටත් පේන්න කරන්නේ. හිටපු ගමන් staff එකත් ඇවිත් බලලා යනවා.
ඒකේ තියෙන්නේ, සිංදු කියන්න, නටන්න, කතා පවත්වන්න, තරඟ වගේ ඒවා. තව කැම්පස් එකේ ජීවතේ මොන වගේද / ඉදිරියට එන සබ්ජෙක්ට් ගැන, career එක ගැන, කියලා දෙනවා. වැදගත් ම දේ තමා, කොලඹ ලමයි, ගමේ ලමයි කියලා ගැට්ටක් හැදෙන එක නතර කරනවා. හැමෝම එකයි. තව දේශපාලනය කැම්පස් ජීවිතයෙන් ඈත් කරනවා. තව ගොඩක් දේ තියෙනවා. මේවා එකක් වත් රැග් නෙමේ. ඒක ආතල් එකක්.
දැනට තියෙන තත්වය අනුව, ඔය තිබ්බ ටිකත් දැං අඩු වෙලා කියලා ආරංචියි. ඒ කියන්නේ ආතල් අඩුයි. මෙතන දැනට UCSC ඉන්න මල්ලි කෙනෙක් ඉන්නවා නම් අලුත් විස්තර දාවි.
ඔවු
thanks broow mama IT faculty hitiye 2007/2008 year eka. rag naha poddak watha karanawa. physical rag kunu harupa kiyana ewa mokuth naha![]()

ඔය වීඩියෝ වල තියෙන එව්වා බලපංකො.. අමානුෂික රැග් නේහ්.. මුන්ට හුකෝලා ගන්න එපෑය..මෙව්වට ඇක්ෂන් ගන්නෙ නැද්ද බං..? මේ වගේ චාටර් කන්නද දහ දුක් විඳලා ඉගෙනගෙන කැම්පස් එන්නෙ කොල්ලො කෙල්ලො..
. හෙන ගේමක් දීලා තමා ශේප් වෙන්නේ. කොලඔ නම් ඉඩකඩ අඩුයි නේ. රැග් දෙන්න ගියොත් පාරේ යන අයටත් පේනවා. නමුත් අනිත් කැමපස් වල නම් රැග් කරන්න ඉඩ කඩ හොඳට තියෙනවා. ඒවායේ උනත් රැග් එකට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට කොන් වෙනවා බැච් එකෙන්
. thanks broethaama adu rag ekak moratuwe IT wala aththe. ENGINEERING wala nam thibbema ne.
බැච් එකෙන් කොන් වෙනවා කියන්නේ අල වෙනවයි කියන එක ද ?ඔය පෙරහැර වගේ ඒවා නම් අවුලක් නෑ නෙ බං. අනික අපේ කාලෙත් කුණුහරුප නම් කිවුවා කොල්ලෝ විතරක් ඉන්න තැන් වල. ඔය කරපු දේවල් සාරාංශ කරලා බකට් එක දවසට වීඩියෝ/ෆොටෝ එහෙම දානවා. සතුටට ඇඩෙනවා ඒක දැක්කම. අනික ඔය පොඩි පොඩි ආතල් තමා බං අපි තාමත් සෙට් උනාම රස විඳින්නේ.
අමානුෂික රැග් නම් බං දැං ටිකක් අඩුයි. නීති ටිකක් තදයි දැං. අපේ නම්, අලුත් එකෙක්ට හයියෙන් කෑ ගැහුවත්, මාර්ශල් ලා ඇවිත් ID එකතු කරගෙන යනවා. හෙන ගේමක් දීලා තමා ශේප් වෙන්නේ. කොලඔ නම් ඉඩකඩ අඩුයි නේ. රැග් දෙන්න ගියොත් පාරේ යන අයටත් පේනවා. නමුත් අනිත් කැමපස් වල නම් රැග් කරන්න ඉඩ කඩ හොඳට තියෙනවා. ඒවායේ උනත් රැග් එකට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට කොන් වෙනවා බැච් එකෙන්
.
මචං.. UCSC එකේ rag පොඩ්ඩක් තියෙනවා... ගොඩක් වෙලාවට IS වලට select වෙන commerce කරපු බූරුවෝ ටිකක් canteen එකට පොඩි උන් දාගෙන පොඩ්ඩක් කියවනවා.. ඒ නිසා rag නැ කියන්න බෑ... 1st year ඉවර වෙලා 2nd එකට එනකොට කට්ටියගේ ඔලුව ලොකු වෙනවා![]()

සිරාවට කාපු කට්ටක්, චාටර් වෙච්ච එකක්, සෙට් වෙල ගියපු ගමනක්, කොල්ලෝ සෙට් වෙලා බීපු එකක් වගේ දෙයක් තමයි අවුට් උනාට පස්සෙවත් මතක තියෙන්නෙ. නැතුව උදේට ලෙක්චර් ගිහින් හවස හොස්ටල්/බෝඩිමට ගියපු උන්ට පස්සෙ කාලෙක සෙට් වෙච්ච වෙලාවට කතාකරන්න දෙයක්වත් නෑ.ඔය පෙරහැර වගේ ඒවා නම් අවුලක් නෑ නෙ බං. අනික අපේ කාලෙත් කුණුහරුප නම් කිවුවා කොල්ලෝ විතරක් ඉන්න තැන් වල. ඔය කරපු දේවල් සාරාංශ කරලා බකට් එක දවසට වීඩියෝ/ෆොටෝ එහෙම දානවා. සතුටට ඇඩෙනවා ඒක දැක්කම. අනික ඔය පොඩි පොඩි ආතල් තමා බං අපි තාමත් සෙට් උනාම රස විඳින්නේ.
අමානුෂික රැග් නම් බං දැං ටිකක් අඩුයි. නීති ටිකක් තදයි දැං. අපේ නම්, අලුත් එකෙක්ට හයියෙන් කෑ ගැහුවත්, මාර්ශල් ලා ඇවිත් ID එකතු කරගෙන යනවා. හෙන ගේමක් දීලා තමා ශේප් වෙන්නේ. කොලඔ නම් ඉඩකඩ අඩුයි නේ. රැග් දෙන්න ගියොත් පාරේ යන අයටත් පේනවා. නමුත් අනිත් කැමපස් වල නම් රැග් කරන්න ඉඩ කඩ හොඳට තියෙනවා. ඒවායේ උනත් රැග් එකට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට කොන් වෙනවා බැච් එකෙන්
.
බැච් එකෙන් කොන් වෙනවා කියන්නේ අල වෙනවයි කියන එක ද ?
උබ කොල්ලෙක් නේහ්? බය නැතුව පලයන් වෙන දෙයක් වෙච්චාවෙ කියල.
baya nowi yanna...
Baya nethuwa pala. Umbawa rape karanne nehe. UCSC or FIT dekama hondai