Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පයින් ගගන්න හිතෙනව ඕයි ඉන්ටව් කරද්දි 10ක් කරොත් 1ක් විතරයි නිකන් හිත සතුටු වෙන්නවත් උත්තර දෙන්නෙ.

    ඔව් බන්, මොකද්ද බන් මුන්ට වෙලා තියෙන්නේ.

    පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
    දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
    තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ

    ITM un wenna one. but ITM kiyana ekath ekko 2010 nathnam 2011 patan gaththe. hoda content ekak hadenna me weddi.
    ------ Post added on Jul 20, 2021 at 11:38 AM

    මොරටුවෙනුත් හොයාගන්න බෑ කියන්නෙ එක්කො සුපිරිම කම්පැනියක්,
    එහෙමත් නැත්නන් පොඩි හරි ස්කිල් එකක් තියන මොකෙක්වත් ඇප්ල්‍ය් කරන්නෙ නැති විදියෙ කම්පැනියක්.

    මේ දෙකෙන් මොකද්ද ?

    Anyway

    නිකමට ඩිග්‍රි නැති එකෙක් ඉන්ටව් කරල බලපන්
    Uba hari, Mun hoyana skill set eka campus walin enne nathi wenna puluwan. rare but possible.
    ------ Post added on Jul 20, 2021 at 11:39 AM

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බලෙන් ලමයින්ට account ,mgt,financial account ,project mamagemnet wage management subject it lamaintath balenma compulsory karala age gahanawa mora it asawen coding pattata asa ekek awath uge asawath marala dana eka karanne me subject combination eken
    IT karana unta yam pramanayakata owa ugannana one. may be 30%. :)
    ------ Post added on Jul 20, 2021 at 11:41 AM
     
    • Like
    Reactions: Honey Bunch

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    පහුගිය දවස්ටිකේ Interview කරපු එකෙක් වත් මෙලෝ වැඩක් නෑ
    දැන් හැදෙන උන්ගේ common අවුලක් ද මන්ද
    තමන්ගේ කියල develop කරගත්ත දැනුමක් නෑ

    පයින් ගගන්න හිතෙනව ඕයි ඉන්ටව් කරද්දි 10ක් කරොත් 1ක් විතරයි නිකන් හිත සතුටු වෙන්නවත් උත්තර දෙන්නෙ.

    මම මේ CV තොරණ ගමන් ඉන්නේ. හයියෝ බන් මේ යක්කු කොහොමද බන් වැඩ කරන්නේ.

    මොනවද බන් fresh graduate කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ? මම IT නෙවෙයි ඒකයි අහන්නෙ.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අලුත් උන්ද ටිකක් පරන උන්ද ? මම IT.
    2019 වගේ වෙනකන් dean හිටියෙ Management එකේ එකෙක්.. එතකොටනම් ඔය කට්ටිය කියනවා වගෙ Management වැඩියෙන් කරලා එපාම කෙරෙව්වා.. හැබැයි එහෙමයි කියලා කිසි අවුලක් උනේ නෑ කට්ටිය හොදට කරගත්තා වැඩ ටික.

    දැන් අලුත් උන් ගැනනම් කියන්න දන්නෙ නෑ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    CV එකේ file name එක හරියට පැහැදිලිව තියෙනවද ?
    CV එක පැහැදිලිව තියෙනවද කියන එක තමයි minimum qualification එක.

    ඊට අමතරව. apply කරපු job එකට related ඒවා ටික පැහැදිලිව තියෙනවා කියලා. එහෙම නම්. CV එක select කරලා කෝල් කරනවා. කතා කරනකොට තේරෙනවා ඊට පස්සේ exp නැතත් වැඩේ කරගෙන යන්න පුළුවන් එකෙක්ද කියලා

    මොනවද බන් fresh graduate කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ? මම IT නෙවෙයි ඒකයි අහන්නෙ.

    මොනවද බන් බලන minimum කොලිෆිකේෂන්
     
    • Like
    Reactions: Ashan052 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    CV එකේ file name එක හරියට පැහැදිලිව තියෙනවද ?
    CV එක පැහැදිලිව තියෙනවද කියන එක තමයි minimum qualification එක.

    ඊට අමතරව. apply කරපු job එකට related ඒවා ටික පැහැදිලිව තියෙනවා කියලා. එහෙම නම්. CV එක select කරලා කෝල් කරනවා. කතා කරනකොට තේරෙනවා ඊට පස්සේ exp නැතත් වැඩේ කරගෙන යන්න පුළුවන් එකෙක්ද කියලා

    CV ekata ubala hodai kiyala kiyana format ekak tiyenawada?

    Oya ona wedak karanna puluwan wela, knowledge ekath thibila, but IT degree ekak nathi ekek apply karoth mokakda karanne??
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොරටුවෙනුත් හොයාගන්න බෑ කියන්නෙ එක්කො සුපිරිම කම්පැනියක්,
    එහෙමත් නැත්නන් පොඩි හරි ස්කිල් එකක් තියන මොකෙක්වත් ඇප්ල්‍ය් කරන්නෙ නැති විදියෙ කම්පැනියක්.

    මේ දෙකෙන් මොකද්ද ?

    Anyway

    නිකමට ඩිග්‍රි නැති එකෙක් ඉන්ටව් කරල බලපන්
    ලොල්. පේන විදියට කොල්ලො උබ නිකමටවත් උන්ගේ සිවි එකක් දැකල නෑ වගේ. ඔන්න ඕක තමා බං අවුල. නිකන් බොරු මවා පෑමක් කරල තියෙනවා. මොරටුවේ අවුට් උනානං උන්ට ගහන්න එකෙක් නෑ කියල (මම කියන්නේ Mora CSE නෙමේ) ..

    ඕන තරම් අපි නම් හලල තියෙයි මොරා වලින් ආපු උන්. ගොඩක් කම්පැනි නමට ගන්න සීන් එකකුත් තියෙනවා. හැබැයි මට හම්බෙලා තියෙනවා ඊට වඩා හොද වැඩ්ඩො සමහර ගවර්න්මන්ට් ඇන්ඩ් ප්‍රයිවට් වලින්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    CV ekata ubala hodai kiyala kiyana format ekak tiyenawada?

    Oya ona wedak karanna puluwan wela, knowledge ekath thibila, but IT degree ekak nathi ekek apply karoth mokakda karanne??
    මම නම් degree එක බලන්නේ නෑ. degree තියෙන උන්ගේ හැටි දන්න නිසා.
    HR එකට යැව්වට පස්සේ ඉතින් උන් බලනවද දන්නේ නැ. හැබැයි degree නැති උන්ට interview කතා කරනවා.
    ඊට පස්සේ වැඩේ ගොඩ දාගන්න එක candidate ගේ අතේ තියෙන්නේ.

    මම වෙනම thread එකක් දැන්නම් CV වල example එක්ක

    මොරටුවෙනුත් හොයාගන්න බෑ කියන්නෙ එක්කො සුපිරිම කම්පැනියක්,
    එහෙමත් නැත්නන් පොඩි හරි ස්කිල් එකක් තියන මොකෙක්වත් ඇප්ල්‍ය් කරන්නෙ නැති විදියෙ කම්පැනියක්.

    මේ දෙකෙන් මොකද්ද ?

    Anyway

    නිකමට ඩිග්‍රි නැති එකෙක් ඉන්ටව් කරල බලපන්
    උබ මොරටුව CSE නොවන උන් එක්ක වැඩ කරලා නැ වගේ.

    හම්බෝ සමහර උන් ඉන්නේ ඇතුලේ union එකක් අටවාගෙන උද්ගෝෂණය කරන ලයින් එකෙන්.
    ------ Post added on Jul 20, 2021 at 12:00 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් degree එක බලන්නේ නෑ. degree තියෙන උන්ගේ හැටි දන්න නිසා.
    HR එකට යැව්වට පස්සේ ඉතින් උන් බලනවද දන්නේ නැ. හැබැයි degree නැති උන්ට interview කතා කරනවා.
    ඊට පස්සේ වැඩේ ගොඩ දාගන්න එක candidate ගේ අතේ තියෙන්නේ.

    ඇත්තම කතාව කියන්නකෝ. Shortlist කරනකොට degree නැති අය එතනින්ම කපන්නෙ නැද්ද? HR එකෙන් වෙන්න ඇතිනෙ මුලින්ම shortlist කරන්නෙ.

    මම වෙනම thread එකක් දැන්නම් CV වල example එක්ක

    Thanks bro.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උබ මොරටුව CSE නොවන උන් එක්ක වැඩ කරලා නැ වගේ.

    හම්බෝ සමහර උන් ඉන්නේ ඇතුලේ union එකක් අටවාගෙන උද්ගෝෂණය කරන ලයින් එකෙන්.
    ------ Post added on Jul 20, 2021 at 12:00 PM

    Freshersලගෙද ඔය කියන CV අවුල තියෙන්නෙ ? නැත්තන් පරන batch වල උන්ද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    CV බලල සිලෙක්ට් කරන්නෙ මචන් ඒවත් ගොඩක් අය හරියට පිළිවෙලට නෑ. ඒව ඔක්කොම රිජෙක්ට් ඉන්ටවිව් වලදි සමහර වෙලාවට කරපු ප්‍රොජෙක්ට් වල විස්තර අහපුවම එවට පිළිවෙලට උත්තර දෙන්නෙ නෑ. දෙන උත්තරත් බාගෙට. වැඩේ වෙන්නෙ කොහොමද කියල දන්නෙ නැතුව ඔහේ කෝඩ් ගහගෙන යන්න වගේ තමා ගොඩක් අයට පුලුවන්. සමහරු නන් පැනික් වෙනව. ඒක නිසා අපි ඉන්ටවිව් 2ක් විතර තියල බලනව දැන් පළවෙනි එක අවුල් කරගත්තොත් දෙවනි එකට දානව ඒක ඇවරේජ් උනොත් ටෙස්ට් එකක් දෙනව SE/SSE වගේ ඒවට.
    ambo bayath hithenawa owa ahaddi, mamath sse nisa. 😨
    ubalata awula enne unta karapu project wala domain knowledge eka nathi nisada? full end to end issue eka explain karanna wage bari nisada? technical (microservice or spring, angular etc) knowledge madi kama hinda nemeda?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඇත්තම කතාව කියන්නකෝ. Shortlist කරනකොට degree නැති අය එතනින්ම කපන්නෙ නැද්ද? HR එකෙන් වෙන්න ඇතිනෙ මුලින්ම shortlist කරන්නෙ.
    පිස්සුද බන්. එහෙම කැපුවා නම් මාත් ජොබ් ලස් තමයි.
    හැබැයි උබට salary එහම දෙනකොට degree එක බලනවා.
    Degree එකක් නැත්නම් උබට Software Engineer පොස්ට් එක හම්බෙන්නේ නැ. ගොඩක් වෙලාවට. SE salary එක ගෙවයි උබ සුපිරි නම්. පොස්ට් එක දෙන්නේ නැ officially.
    සමහර විට අනික් candidates ලා එක්ක ඔක්කොම same වෙලා degree එක විතරක් නැත්නම් උබට දෙන salary එක අඩුයි.

    degree නැ කියලා කෙලින්ම කපන්නේ නැ.

    ලඟදි එකෙක්ව ගත්ත. මට තමයි අන්තිමට ගන්නවද නැද්ද කියලා කියන්න තිබ්බේ. මම උව ගත්තා. අරගෙන දවස් 5ක් විතර ගියාට පස්සේ නිකන් personal chat එකක් දානකොට තමයි දන්නේ උ BIT කරපු එකෙක් කියලා. HR එකේ උන් දන්නවා ඇති. මම දන්නේ නැ. uge experience, communication හොඳට තිබ්බ. එතකොට ඉතින් degree එකක් තිබ්බත් එකයි නැතත් එකයි මට.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඕන තරම් අපි නම් හලල තියෙයි මොරා වලින් ආපු උන්. ගොඩක් කම්පැනි නමට ගන්න සීන් එකකුත් තියෙනවා. හැබැයි මට හම්බෙලා තියෙනවා ඊට වඩා හොද වැඩ්ඩො සමහර ගවර්න්මන්ට් ඇන්ඩ් ප්‍රයිවට් වලින්
    මේකනම් ඇත්ත.. ගොඩක් private උන් සිරාවට මහන්සි වෙලා කරනවා... අනික උබ ඔය කිව්වත් වගේ private උන්වත් ඕනෙතරම් හලලා තියනවා හැම company එකක්ම.. කොහොමත් Mora CSE උනත් interview එක අවුල් ගියොත් එහෙම හලන්න වෙනවා නෙ
     
    • Like
    Reactions: johnferna678

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    CV බලල සිලෙක්ට් කරන්නෙ මචන් ඒවත් ගොඩක් අය හරියට පිළිවෙලට නෑ. ඒව ඔක්කොම රිජෙක්ට් ඉන්ටවිව් වලදි සමහර වෙලාවට කරපු ප්‍රොජෙක්ට් වල විස්තර අහපුවම එවට පිළිවෙලට උත්තර දෙන්නෙ නෑ. දෙන උත්තරත් බාගෙට. වැඩේ වෙන්නෙ කොහොමද කියල දන්නෙ නැතුව ඔහේ කෝඩ් ගහගෙන යන්න වගේ තමා ගොඩක් අයට පුලුවන්. සමහරු නන් පැනික් වෙනව. ඒක නිසා අපි ඉන්ටවිව් 2ක් විතර තියල බලනව දැන් පළවෙනි එක අවුල් කරගත්තොත් දෙවනි එකට දානව ඒක ඇවරේජ් උනොත් ටෙස්ට් එකක් දෙනව SE/SSE වගේ ඒවට.
    මේක මච්න් english වලින් හරියට කියගන්න බැරි එක වෙන්නත් පුලුවන්. පොඩ්ඩක් එවගෙ වෙලාවට flexible වෙල බලන්න.
     
    • Like
    Reactions: kevin_levin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන්. එහෙම කැපුවා නම් මාත් ජොබ් ලස් තමයි.
    හැබැයි උබට salary එහම දෙනකොට degree එක බලනවා.
    Degree එකක් නැත්නම් උබට Software Engineer පොස්ට් එක හම්බෙන්නේ නැ. ගොඩක් වෙලාවට. SE salary එක ගෙවයි උබ සුපිරි නම්. පොස්ට් එක දෙන්නේ නැ officially.
    සමහර විට අනික් candidates ලා එක්ක ඔක්කොම same වෙලා degree එක විතරක් නැත්නම් උබට දෙන salary එක අඩුයි.

    degree නැ කියලා කෙලින්ම කපන්නේ නැ.

    1. මම ඇහුවෙ මචන් degree නැති නෙවෙයි IT degree නැති උනොත් කියලා. උදාහරණෙකට මම. මට තියෙන්නෙ IT or related degree එකක් නෙවෙයි. නමුත් engineering

    2. Degree නැති එකෙක්ට පෙන්නන්න කවුරුවත් certify කරපු, assess කරපු projects නෑනෙ. එතකොට? (Entry level job එකකට apply කරනකොට)
     
    • Like
    Reactions: hancok

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක මච්න් english වලින් හරියට කියගන්න බැරි එක වෙන්නත් පුලුවන්. පොඩ්ඩක් එවගෙ වෙලාවට flexible වෙල බලන්න.
    matanam note una deyak, technical interview waladi english wala awul lokuwata ganan gaththe na, interview karana ayath dannawa api excite wenakota danna engrisith amathaka wenawa kiyala but HR interview nam kohomada danna
     
    • Like
    Reactions: DevilRox

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පයින් ගගන්න හිතෙනව ඕයි ඉන්ටව් කරද්දි 10ක් කරොත් 1ක් විතරයි නිකන් හිත සතුටු වෙන්නවත් උත්තර දෙන්නෙ.
    සිරාවට ඕයි. ම්න් මේ අවුරුද්දට ඉන්ටව් 20ක් විතර කලා, ගොඩක් උන්ට මූලික දැනුම නෑ. ඒ වුනාට AI, ANN, Machine Learning ගැන කතාව. සරළ දෙයක් ඇහුවත් හිතල උත්ටර දෙන්න තෙරෙන්නෙ නෑ.
    මුන්ට උවමනාවක් නැති කම වැඩි පුර තියෙන්නෙ. :growl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    1. මම ඇහුවෙ මචන් degree නැති නෙවෙයි IT degree නැති උනොත් කියලා. උදාහරණෙකට මම. මට තියෙන්නෙ IT or related degree එකක් නෙවෙයි. නමුත් engineering

    2. Degree නැති එකෙක්ට පෙන්නන්න කවුරුවත් certify කරපු, assess කරපු projects නෑනෙ. එතකොට? (Entry level job එකකට apply කරනකොට)
    මම දන්නා electrical engineering කරපු උන් ඉන්නවා SSE වෙලා.
    කරපු project ටික github එකට දාලා. github link එක CV එකට දාලා entry level එකකට දාපන්.
    Entry level නම් ගොඩක් වෙලාවට බලන්නේ උබට කොච්චර ඉක්මනට දේවල් අල්ලගන්න පුලුවන්ද කියලා සහ attitude.
    මොනවා තිබ්බත් attitude නැත්නම් කැපුවා තමයි.

    සමහර කොම්පැනි නම් entry level එන උන්ගෙන් IT department එකේම වැඩ කරගන්න වගේ interview තියන්නේ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම නම් degree එක බලන්නේ නෑ. degree තියෙන උන්ගේ හැටි දන්න නිසා.
    HR එකට යැව්වට පස්සේ ඉතින් උන් බලනවද දන්නේ නැ. හැබැයි degree නැති උන්ට interview කතා කරනවා.
    ඊට පස්සේ වැඩේ ගොඩ දාගන්න එක candidate ගේ අතේ තියෙන්නේ.

    මම වෙනම thread එකක් දැන්නම් CV වල example එක්ක

    උබ මොරටුව CSE නොවන උන් එක්ක වැඩ කරලා නැ වගේ.

    හම්බෝ සමහර උන් ඉන්නේ ඇතුලේ union එකක් අටවාගෙන උද්ගෝෂණය කරන ලයින් එකෙන්.
    ------ Post added on Jul 20, 2021 at 12:00 PM
    ජෙප්පො බ්‍රේන් වොෂ් කරලද
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    සිරාවට ඕයි. ම්න් මේ අවුරුද්දට ඉන්ටව් 20ක් විතර කලා, ගොඩක් උන්ට මූලික දැනුම නෑ. ඒ වුනාට AI, ANN, Machine Learning ගැන කතාව. සරළ දෙයක් ඇහුවත් හිතල උත්ටර දෙන්න තෙරෙන්නෙ නෑ.
    මුන්ට උවමනාවක් නැති කම වැඩි පුර තියෙන්නෙ. :growl:
    ගොඩක්ම ucsc, mora එන උන් හිතන්නෙ government නිසා අපි ජොබ් එක දෙන්න බැඳිල ඉන්නව කියල. ලූප් එකක් දාල පොඩි algorithm එකක් ලියන්න කිව්වත් තටමනව. කතාව නම් Big data, Machine learning, AI, NLP.