අපි දැන් ගෙදර ඉදන් වැඩ උබ නිදාගනින් අවුලක් නෑ. වෙලා තිබ්බොත් ඔන්ලයින් වරෙන්. නැත්තත් අවුලක් නෑ බිසී දාගෙන හිටපන්ewa wadak na ban laksha 2k salary dala joba set karapan
Mama hitunu hitunu welawata awith yannam office uba inna nisa aulak attema nane

තනියෙන් වැඩක් කරගන්න බැරි උන් හාර්වඩ් වලින් ආවත් මමනං ගන්නේ නෑLankawe company wala weda karanna nam ethin loku denumak ona nehene. Owa Nvidia, Mathworks wage company neweine. Hik hik. Lankawe government campus wala eka language ekak focus karala kohomath ugannane nehe. Anika art kala kiyala eka awulakuth nehe. Job ekata awith igenagena karanawanam.
Mamath ona taran campus studentls la interview karala thiyenawa. Unge api nam baluwe problem solving skill eka witharai. Apu hema ekama awulak netuwa wede goda demma. Ethana UCSC, IT , Tronic, Chemical, Pera CS, un hitiya.
Samanyen A/L result dala campus yana ekekta lankawe thiyena ona software development company ekaka weda karanna puluwan.
Issara MIT eke hire kale island rank eken. E kale api katha une A/L C++ witharak kalanam campus yanne netuwama me job eka karana puluwan kiyala.
Ubalage requirement walata lankawe kollo hoyanna wenne nehe.
අන්න ඒකයි.
සයිටම් උන් "කොළඹ විශ්වවිද්‍යාලය" කියල දාගන්න හැදුව වගේ තමයි. මොකටද කියල දන්නවනේ![]()

Lankawe company wala weda karanna nam ethin loku denumak ona nehene. Owa Nvidia, Mathworks wage company neweine. Hik hik. Lankawe government campus wala eka language ekak focus karala kohomath ugannane nehe. Anika art kala kiyala eka awulakuth nehe. Job ekata awith igenagena karanawanam.
Mamath ona taran campus studentls la interview karala thiyenawa. Unge api nam baluwe problem solving skill eka witharai. Apu hema ekama awulak netuwa wede goda demma. Ethana UCSC, IT , Tronic, Chemical, Pera CS, un hitiya.
Samanyen A/L result dala campus yana ekekta lankawe thiyena ona software development company ekaka weda karanna puluwan.
Issara MIT eke hire kale island rank eken. E kale api katha une A/L C++ witharak kalanam campus yanne netuwama me job eka karana puluwan kiyala.
Ubalage requirement walata lankawe kollo hoyanna wenne nehe.

ade ow mai unuth A/L pass wela ne yanneඋන්ගෙයි colombo uni එකෙයි සම්බන්දයක් නෑනේ?
ela ela collo
හෙට ඉඳන් බෞද්ධ ශිෂ්ඨාචාරය කරපු උනුත් අපි ගන්නවා![]()

1. Software Engineering Basics
2. problem එකක් solve කරන්න ගන්න approach එක
3. analyze කිරීමේ හැකියාව
4 English (මේකට මම පුද්ගලිකව agree නොවුනත් Company policy නිසා කරන්න දෙයක් නෑ )
5 Attitude
මේ ටික තමයි mainly බලන්නේ
Samahara project wala consultant wenna puluwan Civil degree tibbathඔය ටික බලන තැනට එනකන් එනවද අපි civil degree එකක් තියාගෙන ඔය ඔක්කොම knowledge එක තියාගෙන apply කරොත්?
උන්ගෙයි colombo uni එකෙයි සම්බන්දයක් නෑනේ?![]()
Samahara project wala consultant wenna puluwan Civil degree tibbath
habai SE wenna nan Software side eke degree ekak aniwaryayai (according to Company Policy)
kawda ban degree ona na kiwwe???උන් MBBS(Colombo) වගේ දාගන්න බැලුව නේද ඒ කාලෙ.
අන්න ඒකනෙ බයිල ගහනව කියන්නෙ degree ඕන නෑ අනම් මනං.
------ Post added on Jul 20, 2021 at 3:29 PM
BSc ekama balanawada. CS MSc ekak hadan awoth CS BSc ekak thiyana ekaa wagema kapili halili nathuwa SE path ekata enna puluwandaSamahara project wala consultant wenna puluwan Civil degree tibbath
habai SE wenna nan Software side eke degree ekak aniwaryayai (according to Company Policy)
eka aththaඋන් MBBS(Colombo) වගේ දාගන්න බැලුව නේද ඒ කාලෙ.
අන්න ඒකනෙ බයිල ගහනව කියන්නෙ degree ඕන නෑ අනම් මනං. Shortlist කරනකොට අරුන්ව හලනවා. කොච්චර skill තිබුනත් interview යන්න නැතුව පෙන්නන්න බැහැනෙ.
------ Post added on Jul 20, 2021 at 3:29 PM
අඩෝ එහෙම ට්‍රයි කරාද?උන් MBBS(Colombo) වගේ දාගන්න බැලුව නේද ඒ කාලෙ.
අන්න ඒකනෙ බයිල ගහනව කියන්නෙ degree ඕන නෑ අනම් මනං. Shortlist කරනකොට අරුන්ව හලනවා. කොච්චර skill තිබුනත් interview යන්න නැතුව පෙන්නන්න බැහැනෙ.
------ Post added on Jul 20, 2021 at 3:29 PM

ba kiyala na banBSc ekama balanawada. CS MSc ekak hadan awoth CS BSc ekak thiyana ekaa wagema kapili halili nathuwa SE path ekata enna puluwanda
mama danna electronics karapu kenek hitiya, habai porath SE widiyata awilla thama udata giye.BSc ekama balanawada. CS MSc ekak hadan awoth CS BSc ekak thiyana ekaa wagema kapili halili nathuwa SE path ekata enna puluwanda
අඩෝ එහෙම ට්‍රයි කරාද?![]()
first ජොබ් එකට කොහොමත් degree බලපානවා මචං, experince ගොඩක් තියනවා නම් ශේප් එකේ ගොඩ දාගන්න පුළුවන්
ow SE idan udata yanna thama. electronics un nam kohomath 60%k withara CS jobs ne karannemama danna electronics karapu kenek hitiya, habai porath SE widiyata awilla thama udata giye.
MSc CS gaththath SE level eke idan wage enna wei, lokuwata software Side eke experience nathnam. just my two cents.
ubata SE join wenna MSC one na. SE interview walata dapan. interview tika goda gaththama hari, passe job karana gaman Msc karapan.ow SE idan udata yanna thama. electronics un nam kohomath 60%k withara CS jobs ne karanne
BSc content baagayak wath courses walin igenagana Internship ekak karala inna one neda. nattan outright elawala daaineubata SE join wenna MSC one na. SE interview walata dapan. interview tika goda gaththama hari, passe job karana gaman Msc karapan.
මහා බොරු course බන්. ඔය මොකෙක් හරි හාල්පාරුවෙක්ට ලොක්කා වෙන්න හදන Courses වෙන්න ඕන.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බලෙන් ලමයින්ට account ,mgt,financial account ,project mamagemnet wage management subject it lamaintath balenma compulsory karala age gahanawa mora it asawen coding pattata asa ekek awath uge asawath marala dana eka karanne me subject combination eken