hari ban.. uba weddda.......... uba dinum.. ube pare uba palayan ,,mama mage pare yannam.තේරෙන්නේ නැත්තේ මොකෝ ඌ අහල තියෙන්නේ algorithm ප්‍රශ්නයක්, උඹ හොයන්නේ XP දාන්න දන්නා software engineer කෙනෙක්
තේ හදන්න දන්නවද කියල එහෙමත් බලපන්![]()

හාhari ban.. uba weddda.......... uba dinum.. ube pare uba palayan ,,mama mage pare yannam.

අර පීටර් ඩී අල්මේදා කිව්වෙඋඹල ගහ මරා ගන්න එපා
මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එක දිගට interview කරලා හරිහමන් එකෙක් සෙට් උනේ නැති හිතේ කලකිරීමට
මේක Government campus වලට ගරහනවා කියල හිතන්න එපා
කියන්න දුකයි Government Private කියල බේදයක් නැතුව එන්න එන්න
Quality අඩුවෙනවා කියල තමයි පේන්න තියෙන්නේ![]()
Oya tika Engineering karana untath thiyenne. oya inne yasa ageta.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බලෙන් ලමයින්ට account ,mgt,financial account ,project mamagemnet wage management subject it lamaintath balenma compulsory karala age gahanawa mora it asawen coding pattata asa ekek awath uge asawath marala dana eka karanne me subject combination eken
engineering lamaintath mgt ehema balen denwadaOya tika Engineering karana untath thiyenne. oya inne yasa ageta.
Mama hitapu kaale nam compulsory thibba. Assignment ehemath thibba karanna. Economics, Financial Accounting, Technology Management oya wage subjects tikakuth thibba.ජෝබකට යනවනම් ලේසිම ෆ්‍රෙෂ්
engineering lamaintath mgt ehema balen denwada
හේතුව කටපාඩම් ශෛලය..ගණනුත් කටපාඩම් කරනවා..pattern recognition විතරයි හිතල දෙයක් කරන්න බෑඅර පීටර් ඩී අල්මේදා කිව්වෙ
ස්ටැට් ඩිග්‍රි තියෙන බැච් ටොප් ලා තුන් දෙනෙක් ඉන්ටර්වීව් කරා තුන්දෙනාවම ගන්න බැරි උනා කියලා
ඩේටා සයන්ස් වලින් ප්‍රොබ්ලම් එකක රිග්‍රෙෂන් එක පාවිච්චි කරන්න මතක් වෙලා නැහැ .
මේකේ සමහර උන් කියන විදියට උන් ඕකට උත්තර දෙන්න දවස් 5 ක් විතර දෙන්න ඕනේ. වෙන රටවලත් දෙනවාඅර පීටර් ඩී අල්මේදා කිව්වෙ
ස්ටැට් ඩිග්‍රි තියෙන බැච් ටොප් ලා තුන් දෙනෙක් ඉන්ටර්වීව් කරා තුන්දෙනාවම ගන්න බැරි උනා කියලා
ඩේටා සයන්ස් වලින් ප්‍රොබ්ලම් එකක රිග්‍රෙෂන් එක පාවිච්චි කරන්න මතක් වෙලා නැහැ .
හේතුව කටපාඩම් ශෛලය..ගණනුත් කටපාඩම් කරනවා..pattern recognition විතරයි හිතල දෙයක් කරන්න බෑ
ඌ කියන්නෙ පඩියක් ගන්න බැහැ රස්සාවක් ගන්න බැහැ කියලා නෙමෙ .Haters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.
Haters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.

Awurudu 5k athulatha onama deyak wenna puluwan. Eka ethin thaman athene thiyenne.Starting Salary එකට වඩා වැදගත් අවුරුදු 5කින් උඹ ඉන්න තැන..
ඔව්ව ඉතින් කිව්වට තේරෙයිද මන්ද?![]()
Coding kiyanne eka deyak witharai. Supiri coders la kawuruwath lankawe companies wala ethuru wenne nehe. When there is a system in which mediocrity is rewarded, the outcome is generally guaranteed to be mediocre.ඌ කියන්නෙ පඩියක් ගන්න බැහැ රස්සාවක් ගන්න බැහැ කියලා නෙමෙ .
වැඩක් දුන්නොත් කරගන්න බැහැ වගෙ එකක් .
ඔව් ඉතිං ඩිග්‍රියක් තියෙන නිසා
මොරටුවෙ නමත් තියෙන නිසා අනෙක් බොහො ආයතන සහ විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන අයට සාපෙක්ෂව ජොබ් හොයා ගන්න අමාරුවක් වෙන එකක් නැහැ .
එත් වැඩක් කරන විදියෙ වෙනස තමා කියන්නෙ.
ජාවා කඩෙ ඉද්දි මොරටුවෙ අයි ටී සිලෙක්ට් වෙච්ච එක්තරා කෙල්ලෙක් කෝඩින් කරපු හැටි මමත් අත්දැක්කා?
ඇකඩමික් එක්සලන්ට් වෙන්න පුළුවන් නමුත් කෝඩින් වලින් එක්සලන්ට් වෙනවා කියන්නෙ වෙනම කතාවක් .
TrueAwurudu 5k athulatha onama deyak wenna puluwan. Eka ethin thaman athene thiyenne
Haters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.
උබට හම්බ උන එකෙක් විතරනෙ බන්. උගෙන් මුලු Degree එකම මනින්න පුලුවන්ද.ඌ කියන්නෙ පඩියක් ගන්න බැහැ රස්සාවක් ගන්න බැහැ කියලා නෙමෙ .
වැඩක් දුන්නොත් කරගන්න බැහැ වගෙ එකක් .
ඔව් ඉතිං ඩිග්‍රියක් තියෙන නිසා
මොරටුවෙ නමත් තියෙන නිසා අනෙක් බොහො ආයතන සහ විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන අයට සාපෙක්ෂව ජොබ් හොයා ගන්න අමාරුවක් වෙන එකක් නැහැ .
එත් වැඩක් කරන විදියෙ වෙනස තමා කියන්නෙ.
ජාවා කඩෙ ඉද්දි මොරටුවෙ අයි ටී සිලෙක්ට් වෙච්ච එක්තරා කෙල්ලෙක් කෝඩින් කරපු හැටි මමත් අත්දැක්කා?
ඇකඩමික් එක්සලන්ට් වෙන්න පුළුවන් නමුත් කෝඩින් වලින් එක්සලන්ට් වෙනවා කියන්නෙ වෙනම කතාව
වෙබා අයියද මේHaters ලා ගොඩයි. මම ඉන්නෙ Mora IT final year. (ගියෙ සතිය final exam ඉවර උනේ.) හැමෝම සුපිරි වැඩ්ඩො කියල මම කියන්නෙ නෑ. ඒ උනාට බැච් එකේ 280න් 250කට වඩා මේ වෙද්දි ජොබ් කරනවා අවුට් වෙන්නත් කලින් ඉදල. SE salary අඩුම ගියෙ 1.20. බහුතරය 1.40න් උඩ. 20,30ක් විතර 1.70න් උඩ. QA සැලරි ගියෙත් 90න් උඩ. මට 1.60ට ඉන්ටර්න් හිටපු තැනින් ඔෆර් එක ආවෙ 4th year පලවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙන්නත් කලින් ඉන්ටවීව් නැතුව. මේ සැලරි රේන්ජස් වගකීමෙන් කියන්නෙ. කාටහරි මොරටුව IT සෙට් උනොත් දෙපාරක් හිතන්නෙ නැතුව යමල්ල මේකෙ ඉරිසියාකරයින්ගෙ බයිල අහන්නෙ නැතුව.

මාත් mora it.eng වුන්ට සාපේක්ෂව overall පොඩි පසුබෑමක් තියෙනවා it උන්ගේ.. මොකද අපේ ලෙකාලා accounting, law, සිංහල සාහිත්‍ය, ලබ්බවල් ඔබලා management හෑලි ඔබලා තියෙන්නෙ it, itm දෙකටම.. හැබැයි ඉතින් හැම එකාම මැටි භාජනත් නෙවෙයි සුපිරි බුද්ධිමතුනුත් නෙවෙයි.. අපේ batch එකෙත් ගොඩක් උන් හරියට programming පටන් ගත්තේ රස්සාවට ගියාට පස්සෙ.. කෙල්ලො එහෙම පාඩම් කර කර class ගන්න දඟලනවා නෙ.. ඒ දවස්වල code line එකක් ගහන්න බැරි උනුත් දැන් ගේමක් ගහන් යනවා..උබට හම්බ උන එකෙක් විතරනෙ බන්. උගෙන් මුලු Degree එකම මනින්න පුලුවන්ද..අනික Company ඔය වගේ starting salary එකක් දෙන්නේ මොරටුව කියන නමට විතරද?ඒම දෙන්න පිස්සුවක් නෑ බන් IT Company වලට.