Moratuwa IT එකට Art කරපු උන්ටත් යන්න පුලුවන්ද??

shenat

Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Moratuwa IT aya poddak madi wage thamai. MIT IT dekama ekai. Mokakhari guru mushti scene ekak thiyanawa mama hithanne. Software Engineering Engineering faculty eketh thiyana nisa, IT eke hariyata course eka yanne na wage. Anika final project eka group ekak. karana eka karanawa anith eka na. Lagadi Moratuwa IT fresh graduate kenek awa. GIT danne na, SQL nam hodatama madi. Visual studio eka hariyata danneth na. mora IT thawa senior la dennek hitiya, complex sql query ehema karaddi bayai lissla yanawa.

    Oya faculty 2 dekak. Ugannanneth wenas aya mama hithanne. Ekak nisa anikata balapamak wenna widiyak nane. 🤔
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අනේ මන්දා අයියේ සමහර උන්ට කොච්චර කියලා දුන්නත් ප්‍රෝග්‍රැමිං බෑනෙහ්? මට තිත්ත වෙලා තියෙන්නෙ මේ ටිකේ අපේ නෑදෑ වෙන ගවර්මන්ට් කැම්පස් එකක සෙකන්ඩ් ඉයර් එකේ කෙල්ලෙක්ට ජාවා ප්‍රෝග්‍රැමිං කියලා දෙන්න ගිහින්.කියල දුන්නම තේරුම් ගන්නවා හැබැයි තනියම හිතලා ගහන්න දුන්නම * පැටන් එකක්වත් පොඩ්ඩක් වෙනස් කරලා දුන්නම ගහගන්න බෑ.හැබැයි ෆස්ට් ඉයර් එකේ ප්‍රෝග්‍රැමිං සබ්ජෙක්ට් හොදට පාස්.කොහොම පාස් උනාද කියලා දෙයියො තමයි දන්නෙ.

    සමහරවිට මම කියලා දෙන විදිහ අවුල්ද දන්නෙත් නෑ.මට ඔය උගන්නන එක වැඩිය සෙට් වැඩකුත් නෙවෙයි.අනික මේකි ප්‍රෝග්‍රැමිං වල තියරි ඔක්කොමත් දන්නවා.ලූප් , ඇරේ ඔක්කොම හැබැයි ප්‍රැක්ටිකල් කෝඩ් එකක් ගහන්න දුන්නම බෑ? මම යූටියුබ් ජාවා ටියුටෝරියල් එකක් සෙට් කරලා දීලා ශේප් වෙන්න බැලුවා ඒත් වැඩක් නෑ ඒ හැම එකකම ඔය බේසික් තියරි ටිකයි එක්සාම්පල් ටිකයිනෙ කරන්නෙ.ඒවා මේකි කටපාඩමෙන් කියන්නම දන්නවා. එහෙම ප්‍රැක්ටිකල් කෝඩ් කරන්න කියලා දෙන්න විදිහක් තියනවද බ්‍රෝ ?මට එහෙම කරන විදිහ කියලා දෙන්න තේරෙන්නෑ. මම මොකක් හරි ප්‍රශ්නයක් අරං ඒක මම කෝඩ් කරන හැටි පෙන්නනවා විස්තර කරලා එතනින් එහාට ඒකිට ප්‍රැක්ටිකල් හිතන විදිහ කියලා දෙන්න විදිහක් මම නං දන්නෑ 😑 මේකෙ ප්‍රෝග්‍රැමිං කාපර් කෙනෙක් එහෙම ප්‍රැක්ටිකල් හිතලා කෝඩ් කරන්න වෙන එකෙක්ට කියලා දෙන්න විදිහක් දන්නවනං කියහල්ලකො ලොකු උදව්වක් 🙄
    කන්සෙප්ට් ටික දැනගත්තට syntax අමතක නම් ලියන්න බෑ..දෙකම බැලන්ස් එකේ යන්න ඕන
     
    • Like
    Reactions: Mr UNKNOWN

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    තනියෙන් වැඩක් කරගන්න බැරි උන් හාර්වඩ් වලින් ආවත් මමනං ගන්නේ නෑ
    එහෙම පස්සේ හැදෙයි කියල ගත්ත උන් කලේ හිටපු උන්ගේත් ඔලු කෑව එක
    language specific ප්‍රශ්න නෙමෙයි ඇහුවේ
    table definition දීල SQL එකක් ලියන්න කිව්වම ඒකත් බැරි නං
    කොහොමද බං උන්ව select කරන්නේ
    harward ewun lankawe weda karanna enakam balan hitapan. Kauda ban SQL mataka thiyan inne. Owa den tools use karala generate kara gannawa misak. Anika oya DB couse wala ugannana widihata sql gahuwoth kawadawath loku db use wena site/programs weda karana ekak nehe.
    Ubata katha karala campus eke igena gena thiyna nisa differential equation solve karapan kiuwoth karanna puluwanda.

    Lankawe product development companies nehene. Oya thiyana projects wala weda karanna loku knowledge ekak ona nehe.

    ela ela collo

    හෙට ඉඳන් බෞද්ධ ශිෂ්ඨාචාරය කරපු උනුත් අපි ගන්නවා :rofl:
    Uba nikan inna gaman google karala balapan BA karapu keedenek top level companies wala weda karanawada kiyala. Lankawe un hitan inne feilds ewaye degree karapu unta liyala deela kiyala. Wena feild ekak eketa master ekak karanna behe. Job ekakta apply karanna behe. Ane hu**.

    Nikan inna gaman

    Joseph Chet Redmon
    Виталий Дмитриевич Бутерин

    gahala balapan. LOL
     
    Last edited:
    • Like
    Reactions: Dr Sue

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    simple SQL join ekak bari unwa select karanna puluwanda kiyahanko
    HR ewaye pora talk deela technical interview waladi guu wela yanakota utath awul apeth hithata hari na :(
    SQL basic walata kalin ORM walin weda karanawa. Project wala jeewitheta query ekak gahala na. A asse if else dala puluwan ewatat ML AI daagannawa. final year project godak wala awla okai. Anthimata basement eka danne nethuwa bitti athaganawa. welawata ape kaale thibbe ohoma moral ekak nemei. AI ML a kale hithalawat na. Individual project kala un poddak hari dannawa group project kala unta wada. hethuwa oya boru AI moral eka.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මම දැකපු දෙයක් මේක. මම Mora නෙවෙයි.
    අපිත් එක්ක හිටපු කෙල්ලෝ හරියට programming කරන්න දන්නේ නෑ. හැබැයි කට පාඩම් කරලා CS subjects ගොඩ දැම්මා. intern යන්න අපිත් එක්කම interview ගියා. කෙල්ලෝ ඔක්කොම වගේ ඒ interview එකෙන් හැලුනා 1st test එකෙන්ම. ඊට පස්සේ දෙතුන් දෙනෙක් campus එකේම ICT center එකේ intern සෙට් කරගත්තා.

    මුන් එහෙමම ඉදලා academic staff පැන්නා. academic staff එකට ගන්නේ GPA හොද එවුන්නේ. practical Programming knowledge එක ලොකුවට බලන්නේ නෑ. දැන් උන් තමයි අලුතෙන් එන uni students ලට උගන්නන්නේ. අර කෙල්ලෝ update වෙන්න කැමති එවුන් නෙවෙයිනේ. ඒක නිසා අලුත් දේවල් උගන්නයි කියලා හිතන්න අමාරුයි. හරියට industry experience එකක් නෑ. එහෙම එවුන් උගන්නපුවාම මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.

    හොදම දේ තමයි එතනින් කෙල්ලො ටික දෙනෙක් දැන් Mora IT එකේ lecturing කරන්නේ. :lol: :lol:

    Government uni වලට වෙන දේ හිතාගන්න පුලුවන්නේ දැන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Uba nikan inna gaman google karala balapan BA karapu keedenek top level companies wala weda karanawada kiyala. Lankawe un hitan inne feilds ewaye degree karapu unta liyala deela kiyala. Wena feild ekak eketa master ekak karanna behe. Job ekakta apply karanna behe. Ane hu**.

    Nikan inna gaman

    Joseph Chet Redmon
    Виталий Дмитриевич Бутерин

    gahala balapan. LOL

    උඹ නම් වැඩ කරන්නේ BC (බෞද්ධ ශිෂ්ඨාචාරය) කරපු උන් ඉන්න company එකක කියල පේනවා :rofl:

    නැත්තම් ඉතින් A/L කරපු ඕනේ එකෙක්ට පුළුවන් කියයි යෑ :lol:
     
    • Haha
    Reactions: DevilRox

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    උඹ නම් වැඩ කරන්නේ BC (බෞද්ධ ශිෂ්ඨාචාරය) කරපු උන් ඉන්න company එකක කියල පේනවා :rofl:

    නැත්තම් ඉතින් A/L කරපු ඕනේ එකෙක්ට පුළුවන් කියයි යෑ :lol:
    Ow machan mama weda karana company eke inne BC karapu unma witharai. Ubala ethin patta organization walane weda karanne. Ela ela ohomama palayan.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Ow machan mama weda karana company eke inne BC karapu unma witharai. Ubala ethin patta organization walane weda karanne. Ela ela ohomama palayan.
    ඔව් නැත්තම් SQL මොකටද tools තියෙන්නේ කියල කියයිද?

    උඹ හිතන් ඉන්නේ මිනිස්සු CS/SE fundamentals ඉගන ගන්නේ ආතල් එකට කියලද? :rofl:
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ඔව් නැත්තම් SQL මොකටද tools තියෙන්නේ කියල කියයිද?

    උඹ හිතන් ඉන්නේ මිනිස්සු CS/SE fundamentals ඉගන ගන්නේ ආතල් එකට කියලද? :rofl:
    Ethin uba mona hituwama mata moko machan.

    Athatama Computer science karana minissu owa igena ganne athal ekata thamai. Owa jobata kiyala igena ganna un thamai nikan pada sho danne. Ubalata SQL loku deyak unata hemotama ehema nehe.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Ethin uba mona hituwama mata moko machan.

    Athatama Computer science karana minissu owa igena ganne athal ekata thamai. Owa jobata kiyala igena ganna un thamai nikan pada sho danne. Ubalata SQL loku deyak unata hemotama ehema nehe.

    fundamentals ඕනේ නෑ BC කරන උනුත් A/L pass නිසා ඕනෙම company එකකින් ගන්නවා කියන උඹව කව්ද බං serious ගන්නේ?:lol:

    SQL ලොකුයි කිව්වේ නෑ පුතේ ඒ basics, ඒවත් නැතුව "tools" use කරන උඹට දෙය්යන්ගෙම පිහිටයි. :rofl:
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    fundamentals ඕනේ නෑ BC කරන උනුත් A/L pass නිසා ඕනෙම company එකකින් ගන්නවා කියන උඹව කව්ද බං serious ගන්නේ?:lol:

    SQL ලොකුයි කිව්වේ නෑ පුතේ ඒ basics, ඒවත් නැතුව "tools" use කරන උඹට දෙය්යන්ගෙම පිහිටයි. :rofl:
    Mama kiuwe A/L pass wecha ona ekekta lankawe ona company ekak weda karanna capacity thiyenawa kiyala. Ekata ona additional dewal un hada ganna ona. Natuwa mole natikama newei.
    Ow machan mata දෙය්යන්ගෙම පිහිටයි. Thank you.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Mama kiuwe A/L pass wecha ona ekekta lankawe ona company ekak weda karanna capacity thiyenawa kiyala. Ekata ona additional dewal un hada ganna ona. Natuwa mole natikama newei.
    Ow machan mata දෙය්යන්ගෙම පිහිටයි. Thank you.
    ඒකනේ කිව්වේ උඹ දන්නේ නැද්ද WSO2 එකට එහෙම සිංහල, BC කරපු එවුන් ගන්නවා කියල? :rofl:

    CS ඉතින් ප්‍රායෝගික වැඩක් නැති "ආතල්" එකට ඉගනගන්න දෙයක්නේ :lol:
     
    • Haha
    Reactions: DevilRox

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ඒකනේ කිව්වේ උඹ දන්නේ නැද්ද WSO2 එකට එහෙම සිංහල, BC කරපු එවුන් ගන්නවා කියල? :rofl:

    CS ඉතින් ප්‍රායෝගික වැඩක් නැති "ආතල්" එකට ඉගනගන්න දෙයක්නේ :lol:
    Ow ethin ubalata wso2 kiyanne loku company ekakne. ubata ochhara onanam Joseph Chet Redmon, Bartosz Milewski ge cv eka hoyagena balapan.
    kauda kiuwe ප්‍රායෝගික වැඩක් nehe kiyala. One tech feild ekaka udama inne eka athal ekata igena gathu un thamai.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Ow ethin ubalata wso2 kiyanne loku company ekakne. ubata ochhara onanam Joseph Chet Redmon ge cv eka hoyagena balapan.
    kauda kiuwe ප්‍රායෝගික වැඩක් nehe kiyala. One tech feild ekaka udama inne eka athal ekata igena gathu un thamai.
    field කියන්න අකුරුවත් දන්නේ නැති උඹද කියන්නේ?

    ඊළඟ පාර අපි රැකියා විරහිත උපාධිදාරී සත්‍යග්‍රහයකින් recruit කරනවා. උනුත් A/L පාස් නේ :rofl:
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    field කියන්න අකුරුවත් දන්නේ නැති උඹද කියන්නේ?

    ඊළඟ පාර අපි රැකියා විරහිත උපාධිදාරී සත්‍යග්‍රහයකින් recruit කරනවා. උනුත් A/L පාස් නේ :rofl:
    Thank you machan kiyala dunnata, mama sehenna deyak igena gatha. Api ethin suddo neweine. Hariyatama liyanna danne nehe. Ubata argue karanna onanam content ekka argue karapan.

    Ubala wage un recruiters la unahama MIT, CMU, CalTech eken awath ochara thama.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Thank you machan kiyala dunnata, mama sehenna deyak igena gatha. Api ethin suddo neweine. Hariyatama liyanna danne nehe. Ubata argue karanna onanam content ekka argue karapan.

    Ubala wage un recruiters la unahama MIT, CMU, CalTech eken awath ochara thama.
    උඹේ content එකක් නෑනේ ඉතින්? A/L පාස් එවුන්ව අරන් කරන්නේ නෑනේ ලංකවේ මොන company එකක්වත් ලොල්

    MIT, CMU, CalTech බෞද්ධ ශිෂ්ඨාචාරය කරපු නෑනේ බං :rofl: හිටියනම් ඒ ගන්නෙත් නෑ තමයි :lol:
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    උඹේ content එකක් නෑනේ ඉතින්? A/L පාස් එවුන්ව අරන් කරන්නේ නෑනේ ලංකවේ මොන company එකක්වත් ලොල්

    MIT, CMU, CalTech බෞද්ධ ශිෂ්ඨාචාරය කරපු නෑනේ බං :rofl: හිටියනම් ඒ ගන්නෙත් නෑ තමයි :lol:
    Lankawe A/L 60% wada inne art karapu un thama. Ethin ekek hari lankawe software company ekak hari inna ona (probabilistically speaking) .

    Stanford eke thiyenawa The Ho Center for Buddhist Studies School of Humanities & Sciences eken Buddhist civilization eka gena lecture series karanawa. (Ah mata amataka unane ubalata ethin wso2 th loku company ekakne.)
     
    • Like
    Reactions: Master malli

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ලංකාවේ Msc එකක් කරල හම්බවෙන්නෙ title එක විතරයි නේද? මන් දන්නා ගොඩක් උන් mora eng faculty msc කරන්නෙ, moratuwa කෑල්ල ගාවගන්න හා නැද්ද? මට නම් අපේ bsc ස කෙනෙක් ඕක කෙලින්ම කියලා කාලේ නාස්ති කරගන්න එපා කිව්වා :D
    moratuwe Msc nm epa una potha witharai practical ne
    (mechanical eke Msc hode)