එහෙම කියන්න අමාරුයි බන් මම අවුට් උනේ 2015 මම දැන් තමයි පටන් ගන්නේ සමහරු ඉවර උන ගමන් කරනවා සමහරු ඉවර වෙලා ජොබක් කරලා කරනවා වත්කම් අනුව ඩිපෙන්ඩ් වෙනවා ඉතින් IELTS වලට බලපානවද බලන්න මචං මමත් හැබැයි එන අවුරුද්දේ යන්න කියල තමයි ඉන්නෙ Ela...