MORATUWA TLM/FM

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මොරටුව කැම්පස් එකේ,
    1.ප්‍රවාහන හා සැපයුම් කලමණාකාරණය(TLM)
    2.පහසුකම් කලමණාකරණය(FM) මෙන්න මේ courses ගැන පොඩ්ඩක් කියනවද? ජොබ් එහෙම තියේද?
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    wadi wistharayak nam dane na TLM thamai wadaa popular eka...ehema wenne thiyana illuma nisa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් දන්නෙ tlm තියෙන්නෙ engineering faulty එකේ කියලයි fm තියෙන්නෙ ආකිටෙක්චර් එකේ කියලයි
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මමනම් දන්නෙ tlm තියෙන්නෙ engineering faulty එකේ කියලයි fm තියෙන්නෙ ආකිටෙක්චර් එකේ කියලයි
    තෑන්ක්ස්