more ඇම්ඩන්

Aug 29, 2010
299
111
0
colombo
අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මංත්‍රීබබා;8215983 said:
    අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

    :lol::lol::lol::lol::lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    කතන්දරකාරය කාලෙකට ඉස්සර මහනුවර පැත්තේ "තිප්පොලක" ලැගල හිටියාය කියන සඳහන මේ වෙනකොට කතන්දර බර ගානක ලියවිලා තියෙනව. මේ තිප්පොලේම ඊට පසු කාලෙක ලැගල හිටපු දෙන්නෙක් තමයි අද බ්ලොග්කාරයෝ වෙන මකරා සහ බිඟුවා.

    තවත් අය ඉන්න පුළුවන් මේ බ්ලොග් අවකාශයේ. ඉන්නව නං දන්වන්න කෝ.

    අපේ තිප්පොල තිබුනේ ගඟක් අයිනේ එක පැත්තක. ගඟේ අනිත් පැත්තේ තවත් තිප්පොලවල් කීපයක් ම තිබුණ. ඇත්තටම එකම එක පොකුරු තිප්පොලක් කියල කියන්න පුළුවන් මේ සේරම.

    අපේ තිප්පොලට වැටිල තිබුණු අන්වර්ථ නාමය තමයි "කම්මල" කියන එක. මෙතන තිබුණු තවත් එක්තරා තිප්පොලකට අපි හැමෝම කිව්වෙ "මස් කඩේ" කියලයි.

    ඔය කාලෙ අපි වගේ කොල්ලන් ට, බල්ලන් ට, තියා කාටවත් මොබයිල් ෆෝන් තිබුණෙ නෑ. අන්තර්ජාලය තිබුනේ ආතර් සී ක්ලාක් ට විතරයි. ඉතිං සේරම වැඩ වුනේ අනාදිමත් කාලෙක ඉඳල පැවත එන ක්ලැසිකල් ටයිම් ටෙස්ටඩ් ක්‍රමවලටයි.

    මං හිතන්නේ අද නං කොල්ලෙකුට කෙල්ලෙක් ඇහැ ගැහුණොත් මුලින්ම කරන්නේ මොබයිල් ෆෝන් එකේ අංකය දෙන එක වෙන්න ඕනැ. අපේ කාලේ කලේ පොඩි විසිටිං කාඩ් එකක් දීමයි. ඒකේ තියෙන්නේ නමයි, ලිපිනයයි.

    එතැන ඉඳන් ඉතිං අවශ්‍ය නං ගණුදෙනු කරන්න පුළුවන් තැපැල් දෙපාර්තමේන්තුව හරහා.

    හැබැයි පුදුමේ කියන්නේ, මෙතනදි සමහර පොරවල් දෙන්නේම බොරු නම්.

    මේ හා බැඳුණු කතන්දර කීපයක්ම තියෙනව මෙන්න අද ඒවායින් එකක්, දෙකක්, තුනක්.

    ඔන්න දවසක් කාන්තා පක්‍ෂයේ කෙනෙක් ඔය "මස් කඩේ" තිප්පොල පැත්තේ කාවද හොයනවාලු. අපි අඳුණන පිරිසක් ඉඳල එතැනට ඇවිල්ලත් අහල තියෙනව දන්නවද මේ කියන කොල්ලව කියල.

    මොකක්ද දන්නවද නම?

    වෛද්‍ය පීටර්!

    පස්සෙ බැලින්නම් කේස් එක මේකයි. අර මං මුලින් කිව්ව මස් කඩේ කොල්ලෙක් තමයි මේකට සම්බන්ධ.

    අපි "මස් කඩේ" කිව්වට ඒ තිප්පොලේ නියම නාමය තමයි වෛද්‍ය පීඨය. පොර මේ කාන්තාවට කියල තියෙනවා තමන් ඉන්නේ වෛද්‍ය පීඨයේ බව. ඒ මනුස්සයා හිතලා තියෙන්නේ මුගේ නම තමයි මේ "වෛද්‍ය පීටර්" කියන්නේ කියලයි. ඇයි අර වෛද්‍යසේකර, වෛද්‍යරත්න වගේ නං තියෙන අය හිටියනේ කලින් පරම්පරාවල.

    * * *

    ඒක නං කෙනෙකුට වුණු වැරදීමක් නේ. මේ දෙවෙනි කතන්දරේ නං ඇත්තටම කරපු එකක්.

    අපේ පොරවල් කීපදෙනෙක් ගියා ටිකක් දුර පලාතක යාළුවෙකුගේ ගෙදර. ඒ සති අන්තයේ ඒ පලාතේ පන්සලේ පොසොන් පෙරහැරක්.

    ඉතිං මේ පෙරහැර බලන්න තෙරපි, තෙරපී ඉඳිද්දී, එක පොරකට ඔන්න පොඩි ලයින් එකක් වැඩ කළා. ඒ කෙලි පැටික්කි එක්ක කතා කරලා විසිටිං කාඩ් එකකුත් දීලයි පොර එදා ආපහු ආවේ.

    මෙන්න ටික දවසකට පස්සේ එනවා ලියුමක් අපේ බෝඩිමට. හැබැයි අපි දන්න කියන අඳුණන එකෙකුට නං නෙමේ. මේ ලියුම ඇඩ්ඩ්‍රස් කරලා තියෙන්නේ "මිහිඳු ප්‍රේමකුමාර" කියලයි.

    පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. අපේ මෑන්ට හදිස්සියට ඒ කෙල්ලට දෙන්න බොරු නමක් හිතාගන්න බැරි වෙලා. ඒ පාර "මිහිඳු පෙරහැර" දැක්කහම එකපාරට "මිහිඳු ප්‍රේමකුමාර" කියල හිතට ඇවිත්.

    අපේ ඒ බොරු මිහිඳු මට දැන් මාස දෙක තුනකට කලිනුත් හම්බ වුනා.

    * * *

    වෛද්‍ය පීටර් ලා ගැන තුන්වෙනි කතන්දරයත් මේ එක්කම වන් ගෝ දාන්න කියලයි මං ඉන්තේරුවෙන්ම හිතන් හිටියෙ.

    ඒත් ඔන්න ඔහේ අනිද්දම දානව කියල හිතුන! හරියටම උදේ 8:00 ට. දන්නවනේ, මං
    හරි වෙලාවට වැඩ කරන පොරක්!

    quote from -කතන්දරකාරයා-blog site

     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මේක නම් පොඩි කතාවක්... අපේ ගෙවල් පැත්තෙ කොල්ලෙක් හිටිය කලුවා කියල... අවුරුදු 2 ක් විතර වැඩිමල් මට වඩා. කලුව ගැන කතා නම් අනන්ත.. ඒත් බ්ලොග් එකක දාන්න පුලුවන් කතා නම් නැති තරම්. උගේ කතා ඉක්කොම වගෙ නිල් හික් හික්.


    එලමකිරි පොර.. වලි එහෙම හොයන් යන්නෙ. ඒ වගේම තමා නියම කලා පොරක්. දැන් නම් හොඳ රස්සාවක් කරන්නේ ඔය graphic designing field එකේ.
    ඌ හිටපු විදියට ලොකු දෙයක්.


    පොරගෙ තාත්ත හැමදාම හවසට භාගයක් ගේනව. ඒ කියන්නේ මත් වෙන එව්ව හික් හික්. සල්ලි තියෙනම් අරක්කු නැතිම දාට ගමේ බඩු හරි මනුස්සයට භාගෙ ඕනි.


    පොර ඉස්තෝප්පුවෙ තියාගෙන පොඩි shot එකක් දාල පාර පැත්තෙ ගිහින් කාත් එක්ක හරි කතා කරල ආයෙ ඇවිත් shot එකක් දාල ආයෙ පාර පැත්තෙ ගිහින් නිවාඩු පාඩුවෙ ඕක බොන්නෙ. අර හොර පොලේ බොන ජාතියේ ගුඩුස් ගුඩුස් ගාල බොන්නෙ නැහ.


    අපේ එකා... ඒ කිව්වෙ කලුවා ඒකෙ අනික් පැත්ත. කලුව හවසට කරන්නෙ අර මනුස්සය පාර පැත්තට ගිය ගමන් ඇවිත් අරක කටෙ තියන් ගුඩු ගුඩු ගාල උගුරු 2 - 3 ක් අදින එක. භාගෙන් භාගෙකට වඩා ඉවරයි.
    තාත්ත ඇවිත් බැලුවම අරක්කු වාශ්ප වෙලා.
    මූ කියල දන්නවත් ඇති.. ඇති නෙමෙයි දන්නවා. ඒත් මූට කෙලින්ම මොකුත් කියන්නත් පොර කැමති නැහ. කට හොඳ නෑනෙ. ඉතින් උන්ගෙ තාත්ත බනිනව හෝ ගාල ඉතින් බීපු එකාට. ඌට වගේ වගක් නෑ. ඒ වගේ වැඩ තමා කලුව කරන්නේ.



    ඒ කාලෙ ආවනෙ ඔය අපිට වඩාත් සුදුසු ෆිල්ම් රැල්ලක්. ඇදන් ගිනි ගන්න.. ඇදුම උඩ යන.. පතිනියො අඬන ඒව ගැන හික් හික්..
    ඉතින් කලුව දවසක් ගාලු යන්න හෝල්ට් එකට ඇවිත්.. ගමේ කෙල්ලෙකුත් ඉන්නවලු හෝල්ට් එකේ බස් එකක් එනකල්.
    ඔය දවස් වල තිබ්බ ළමයින්ට සුදුසු ෆිල්ම් එකක්... අහ්.. නෑ මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු... " සලුපට අහසට" කියලා. ඕකෙ පෝස්ටර් අපේ හොල්ට් එක වැහෙන්න අලවල තිබ්බෙ ඒ කාලේ.


    මූත් බස් එක එනකල් ඔලුව කස කස ඇගිලි හප හප ඉදල එක පාරම අර කෙල්ල දිහාට අත දික් කරල


    " ඒ... ඔන්න ඊයා "


    කියන ගමන් අහකට පැන්නලු...


    කෙල්ලොත් දන්නවනේ ඊයා කිව්වොත් හිතන්නෙ කැරපොතෙක් මීයෙක් මකුලුවෙක් කියලනෙ..


    ඒකිත් අහකට පනින ගමන්


    " ඒ මොකෙක්ද... "


    මූ ගානක් නැතිව


    " අහ් නෑ මේ තනපට අහසට වගෙනේ දැක්කෙ... ඒක තනපට නෙමේ සලුපට "


    කෙල්ල මල හොදම එකෙන් පත්තු කරන්


    " පල යන්න වලත්තය "


    කියල පයින්ම අනික් හෝල්ට් එකට ගිහින්...


    ඌට කොහෙද ඒවයෙ වගක් හික් හික්.


    ඒක නෙමෙයි.... ඔහෙල වලත්තෙයි ??? හික් හික් දුමී එල කතාවක් ලියල තිබ්බ.. බලන්නකො.
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    bush_gollum.jpg


    ස්වර්ගයට ගිය බුෂ්


    ස්වර්ග රාජ්‍යයේ දොරටු පාලක තුමා ලෙස සැලකෙන්නේ ශාන්ත පීතර තුමා​


    ඇල්බටි අයින්ස්ටයින් මැරුනම ස්වර්ග රාජ්‍යයේ දොරටුව අසලදී ශාන්ත පීතර තුමාට කිවුවා මම සාපේක්ෂතාවාදය සොයාගත්තා ඒ නිසා මට ස්වර්ග රාජ්‍යට යන්න දෙන්න කියලා​
    එවිට ශාන්ත පීතර තුමා කිවුවා එහෙම බෑ ඒක ඹප්පුකරල පෙන්නන්න ඹිනි කියලා එතකොට අයින්ටයින් එයාගේ සමීකරන කීපයක් ලියලා පෙන්නුවා ශාන්ත පීතර තුමාට හොල්මන් කෙලින්ම අයින්ටයින්ට දොර ඇරියා

    ඊලගට ආවෙි ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශල්පී පිනායෝ ඹහු චිත‍්‍රයක් ඇදල අන්‍යතාව ඹප්පු කරල ඇතුලට ගියා

    ඊලගට ස්වර්ග රාජ්‍ය දොරටුව අසලට ආවෙි හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ය
    මම දෙපාරක් ඇමෙරිකාවෙි ජනාධිපති වුනා ඒ නිසා මට ස්වර්ග රාජ්‍යට යන්න දෙන්න කියලා බුෂ් ශාන්ත පීතර තුමාට කිවුවා
    එතකොට ශාන්ත පීතර තුමා කිවුවා ඒ සෙල්ලමි හරියන්නේ නෑ දැන් ඇල්බටි අයින්ටයිනුයි පිනායෝ දෙන්නම අනන්්‍යතාව ඹප්පු කරල ගියේ ඇතුලට ගියේ කියල


    එතකොටම බුෂ් අහනවා කවුද ඹය අයින්ටයිනුයි පිනායෝ කියන්නෙ කියල​


    එතකොට ශාන්ත පීතර තුමා කිවුවා
    හරි හරි ඹහේ වෙන්න ඹිනි බුෂ් කරුණාකර ඇතුල්වෙන්න​






     
    Last edited:
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    බලපත්‍ර පරීක්ෂණය
    මොටර් රථ බලපත්‍ර ලබා ගැනීමේදී මාර්ග පරීක්ෂණය අතරතුර පරීක්ෂකවරයා ගේ සරළ ප්‍රෂ්ණ වලට මුහුණ දෙමින් සිටි පුද්ගලයෙකි.
    “ප්‍ර: මෙහෙම යනකොට පාර හරහා අන්ධ පුද්ගලයෙක් මාරු වෙනවා ඔබ දකිනවා.. මොකද කරන්නේ.?
    පි: මොකක් කරන්නද..? මගෙ වාහනේ නොම්මර තහඩුව දකින්නේ නැති එක වාසනාවක්.

    ප්‍ර: මීදුම තියෙන අවස්තාවක ඔබ රිය පදවන කොට මොනවද පාවිච්චි කරන්නේ..?
    පි: වාහනේ හෝන් එක.”


    සැලකීම
    හොවාර්ඩ් දිනපතාම යන අවන්හල ට එදිනද ගොස් මත්පැන් අලෙවිකරන්නා ට මෙසේ පැවසීය.
    "මට විස්කි වීදුරුවක් ගේනවා. ඉන්න හැමෝටමත් විස්කි වීදුරුවක් දෙනවා.., ආ., තමුසෙත් විස්කි වීදුරුවක් බොනවා."
    හොවාර්ඩ් කියූපරිදි ම මත්පැන් වීදුරුවක් බැගින් ලබා දී තමාද., විස්කි වීදුරුවක් හිස් කලේය. පසුව හොවාර්ඩ් නැවත ඔහු අමතන්න ට විය.
    " මේ...... මට තවත් වටයක් විස්කි අරන් එනවා. තමුසෙත් එකක් බොනවා "

    " සමාවන්න, ඒත් ඔබ කලින් වටයට බිල ගෙවලා ඉන්න " අලෙවි කරුවා පැවසීය..
    " එහෙම කොහොමද...? මම ගෙවන්නෙ නැහැ., මට සල්ලි නැහැ.. " හොවාර්ඩ් ගේ බස් ඇසූ මත්පැන් අලෙවි කරන්නා ඔහුව අවන්හලෙන් ඉවතට ඇද දැමීය. එහෙත් පසුදින ද හේ අවන්හල ට ගොඩවිය.

    " මට විස්කි ගේනවා.., හැමෝටම විස්කි දෙනවා "
    සුපුරුදු ලෙස මතපැන් අලෙවි කරන්නාට අණ කලේය. එය ඇසූ ඔහු හොවාර්ඩ් වෙත පැමිණියේ ය.
    " ඔබ අද මා ගැන සලකලා නෑ වගේ...? "
    " තමුසේ ගැන සලකන්නේ කොහොමද? තමුසේ ඊයේ විස්කි වීදුරුවක් බීල මට සලකපු හැටි මතක නේ...? "


    මවුත් වොෂ්
    එක් පුද්ගලයෙක් තමන් පුවත්පතක කියැවූ ලිපියක් ගැන දීර්ඝ විස්තරයක් කරමින් අවසානයේ මෙසේ පැවසීය.
    " ඔබ දන්නවාද මම හුස්ම ගන්න වාරයක් පාසා එක් පුද්ගලයෙක් මැරෙනවා කියලා "
    එවිට අනෙක් පුද්ගලයා පිළිවදන් දෙමින් මෙසේ පැවසීය..
    " හරි කතාවක්නේ තමුසේ කියන්නෙ.., මවුත් වොෂ් එකක් පාවිච්චි කරලා බලනවකෝ "


    ජාවාරම
    ඇමරිකන්-මෙක්සිකෝ දේශසීමාව හරහා එක්තරා පුද්ගලයෙක් තම පාපදියෙන් යන අතර තුර එහි මුර භටයෙක් ඔහු නතර කලේ ය. සයිකල් කරුවා ගේ පිටෙහි වූ බෑගය දෙස බලමින් මුරභටයා ඔහුගෙන් ප්‍රශ්ණ කරන්න ට විය.
    " මොනවද බෑග් එකේ..? "
    " වැලි. "
    " වැලි..! එහෙම කියලා බෑ.., පරීක්ෂා කරන්න ඕනෑ.."
    බයිසිකල් කරු මුරභටයා ට වැලි බෑගය දුන්නේය. කිසිත් නොවීය. වැලි බෑගයා හා යෑමට අවසර ලැබිණි.. සති 2 කට පසුවත් මෙලෙසම බයිසිකල් කරුවා ව සෝදිසිය ට ලක්විය.සැක කරයුතු යමක් නොවූ යෙන් නිදසේ යාමට ලැඉණි. මෙය මාස 6ක ම සෑම සතියක ම වන සිදුවීමක් බවට පත් විය.. දින කිහිපය කට පසුව නගරයේ දී මුරභටයා ට සයිකල් කරු නගරයේ දී හමුවිය...
    " ආ.. තමුසෙට පිස්සු කියලා මම හිතන්නෙ නැහැ. අපි දන්නවා තමුසේ මොනවාහරි දේශසීමාව හරහා ජාවාරම් කලා කියලා. ඇත්තට ම තමුසෙ මොනවද ජාවාරම් කලේ..? "
    " බයිසිකල් "

    වෙනස
    අමෙරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලක එකම මේසයක වාඩිවිය. චුයින්ගම් හපමින් තම පුරාජේරුව පටන් ගත්තේය.
    අමෙරිකානුවා: තමුසෙ කාලා තියෙනවද.., තිරිඟු පිටි..?
    ඉන්දියානුවා: ඔව්
    අමෙරිකානුවා:අපි එහෙම නෑ. තිරිඟු ඇටය පෝශ්‍යදායක කොටස කාලා රොඩු ටික පිටි කරලා තමුසේලා ට එවනවා.
    ඉන්දියානුවා: එහෙමද?
    අමෙරිකානුවා: තමුසේ කාලා තියෙනවාද? ජෑම්..?
    ඉන්දියානුවා:
    ඔව්
    අමෙරිකානුවා: අපි ඒවා කන්නේ නෑ. අපි අලුත් පළතුරු කාලා කුණු විච්චි අහක දාන පළතුරු ජෑම් ලෙස සකසලා තමුසෙලා ට එවනවා.

    මෙතෙක් නිහඬව සිටි ඉන්දියානුවා ඇමෙරිකානුවා ගෙන් මෙසේ ඇසීය.
    ඉන්දියානුවා: තමුසේ ඇමෙරිකාවෙදී අනියම් සම්බන්ධතා පවත්වලා තියෙනවද..?
    අමෙරිකානුවා: ඔව්..!
    ඉන්දියානුවා: ඒ අවස්ථාවල තමුසේලා පාවිච්චි කරන උපත් පාලන කොපු වලට මොකද කරන්නේ..? අමෙරිකානුවා: විසිකරනවා.
    ඉන්දියානුවා: තමුසේ දන්නවාද ඉන්දියාවේදී ඒවා එකතු කරලා සකස් කරලා චුවින්ගම් හදලා අමෙරිකාවට එවනවා කියලා...?


    .::Bohemian::.
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    මංත්‍රීබබා;8216206 said:
    bush_gollum.jpg


    ස්වර්ගයට ගිය බුෂ්


    ස්වර්ග රාජ්‍යයේ දොරටු පාලක තුමා ලෙස සැලකෙන්නේ ශාන්ත පීතර තුමා​


    ඇල්බටි අයින්ස්ටයින් මැරුනම ස්වර්ග රාජ්‍යයේ දොරටුව අසලදී ශාන්ත පීතර තුමාට කිවුවා මම සාපේක්ෂතාවාදය සොයාගත්තා ඒ නිසා මට ස්වර්ග රාජ්‍යට යන්න දෙන්න කියලා​
    එවිට ශාන්ත පීතර තුමා කිවුවා එහෙම බෑ ඒක ඹප්පුකරල පෙන්නන්න ඹිනි කියලා එතකොට අයින්ටයින් එයාගේ සමීකරන කීපයක් ලියලා පෙන්නුවා ශාන්ත පීතර තුමාට හොල්මන් කෙලින්ම අයින්ටයින්ට දොර ඇරියා

    ඊලගට ආවෙි ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශල්පී පිනායෝ ඹහු චිත‍්‍රයක් ඇදල අන්‍යතාව ඹප්පු කරල ඇතුලට ගියා

    ඊලගට ස්වර්ග රාජ්‍ය දොරටුව අසලට ආවෙි හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ය
    මම දෙපාරක් ඇමෙරිකාවෙි ජනාධිපති වුනා ඒ නිසා මට ස්වර්ග රාජ්‍යට යන්න දෙන්න කියලා බුෂ් ශාන්ත පීතර තුමාට කිවුවා
    එතකොට ශාන්ත පීතර තුමා කිවුවා ඒ සෙල්ලමි හරියන්නේ නෑ දැන් ඇල්බටි අයින්ටයිනුයි පිනායෝ දෙන්නම අනන්්‍යතාව ඹප්පු කරල ගියේ ඇතුලට ගියේ කියල


    එතකොටම බුෂ් අහනවා කවුද ඹය අයින්ටයිනුයි පිනායෝ කියන්නෙ කියල​


    එතකොට ශාන්ත පීතර තුමා කිවුවා
    හරි හරි ඹහේ වෙන්න ඹිනි බුෂ් කරුණාකර ඇතුල්වෙන්න​







    niyamai.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    aparadheeeeeeeeeeee...
    ow monawa unath e thread ekata thibuna prathichara anuwa.e gena edit karaddi wath danna ona mona ammage puthada edit kare,karanna hethuwa....
    mala paninawa owatanam.aniwa kellek pm ekak gahanna athi,tin tin ge tin eka rath wenna:rolleyes:
    mama manthree baba ta support ekata newei meka kiyanne,monawa hari deyak karaddi,tikak wedagath widiyata karanna ona.-:rolleyes:
     

    tharu_kumar

    Member
    Sep 20, 2010
    13
    0
    0
    මංත්‍රීබබා;8184158 said:

    මෙ වෙන වෙන ගෑනු ගැන හෙවුවට මොකද කොසොල් රජ්ජුරුවන්ටත් හරි අපූරු බිරින්දෑ පොඩ්ඩක් හිටියා නෙව.
    මල්ලිකා දේවී...

    ඔයාලා අහලා ඇති අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව...

    අන්න ඒ කතාවෙ ඉන්න දේවියම තමයි මෙ මල්ලිකා දේවිය..
    ඔයාලා ඒ කතාව අහලා තිබුනට උන්දෑ අපායේ ගිය කථාව දන්නේ නැහැ නේද..
    මචන් .....ඔය සිද්දිය උනේ මල්ලිකා දේවියට නෙවේ...... ඛේමා දේවියට..ඛේම දේවිය තමයි පන්සල් යන්න අකෑමෑති...එයාට තමයි කවි කියවලා පන්සලට යෑවුවේ....
     

    tharu_kumar

    Member
    Sep 20, 2010
    13
    0
    0
    මංත්‍රීබබා;8195203 said:
    ඔන්න කාලෙකට මම අද ලොකු බණ්ඩාට(ලොකු කිව්වට මු හරි පොඩි ,මොලේ නම් පොඩිම පොඩි ) වෙච්චි ඇබැද්දියක් ගැන කියන්න යන්නේ...මේක මතක උනේ centrigratzලගේ 138 සින්දුව ඇහුවම ..අපිත් අවේ ගියේ 138 නේ

    අපි මහානාමේ නේ.. ලොකු බණ්ඩා දවසක් ගෙදර යන්න හිතගෙන අම්බලන්ගොඩින් නැග්ගලු බස් එකකට..
    නගින තැනම තිබුන සීට් එකේ ලස්සන කැල්ලක් වාඩි වෙලා ඉන්නවලු.. කැල්ලක් කියන්නේ මේ වයස 18 විතර වෙන ගැණු ළමයෙක්..

    වාඩිවෙන්න සීට් ඕන තරම් තිබුනත්.. අපේ ලොකු බණ්ඩා ටිකක් මනමාලය නිසා(ටිකක් කිව්වට ලංකාවේ ලොකුම මනමාල මුඳ කොහෙද ) අර ළමය ලඟින්ම වාඩි උනා ලු ....
    දැන් ළමය ඉන්නේ ජනේලේ පැත්තේ කොනේ.. ලොකු බණ්ඩා එහා පැත්තේ..
    ලොකු බණ්ඩා ඉතින් ලජ්ජා බය ඇතුව හැදිච්ච ළමයනේ.. අනේ ඉතින් අර ගෑනු ළමය එක්ක කියලම පටන් ගත්තලු කතාවක්..
    කෙල්ලත් මුට දෙවෙනි නෑ.. දැන් දෙන්න එක්ක බර කතාවක් දාගෙන යනවලු...

    ඉසිපතන හරියෙදි බුවෙක් නැග්ගලු බස් එකට.. නැගල ලොකු බණ්ඩා ඉන්න තැනට ඇවිත් ලොකු බණ්ඩාට කියනවලු මෙහෙම..
    "මල්ලි.. මට ඔය සීට් එක දෙනවද?"...
    ලොකු බණ්ඩාගේ මල පැන්නලු එකසිය ගානට.. ලොකු බණ්ඩාට වඩා ප්‍රශ්නේ අහපු හයේ හතරේ එකෙක් උනත් ..කෙල්ල ඉස්සරහ පති උර්තිය රැකගන්න ඕනේ නිසා කට ඇරියලු

    "එහෙම කොහොමද මම ඔයාට(සංස්කුත හෝඩියම දන්නා ලොකු බණ්ඩා ඔයා කියල කිව්වා නේ ) සීට් එක දෙන්නේ මේ අපි සල්ලි දීල බස් වල යන්නේ..මේක හරි වැඩක් නෙ.."
    අපේ ලොකු බණ්ඩා එතනින් නැවතුනේ නැත.. කෙල්ල දිහාට හැරිලා කිව්වලු...
    "බලන්න මෙයා මේ කවුරු කියල හිතාගෙනද මගෙන් සීට් එක ඉල්ලන්නේ නේද??" කියල...

    කෙල්ල ලොකු බණ්ඩාට කිව්වලු මෙහෙම...
    "අනේ අය්යේ.. තරහ නැතුව එයාට සීට් එක දෙනවද?..එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්"

    ලොකු බණ්ඩාගේ සද්ද ඔක්කොම ඒ ගහපු කනේ පාරෙන් ඉවරයි ලු.. ලැජ්ජාව පැත්තක තියල කිරුලපනෙන් බැහැල වෙන බස් එකක ගාලු ගිය ලු..
    ප.ලි. : එදා ඉදන් ලොකු බණ්ඩා බස් වල කෙල්ලෝ ගව වැඩි උනේ නැ
    මේ ඉන්නේ මුණ පොතේ ලොකු බණ්ඩා

    මචන් මේක උඹ කොහෙන්ද ගත්තේ? මේක මචන් මගේ යාලුවෙකුට උන සිද්දියක් මම මගේ බ්ලොග් එකේ දැම්මේ..
    මේක උඹ ගත්ත තැන දානවද? මෙහෙම අනුන්ගේ බ්ලොග් වල තියෙන ඒවා දන්නා මුන්ට ලජ්ජා නැද්ද මන්ද..
    මෙන්න මගේ බ්ලොග් එකේ ලින්ක් එක..

    http://www.rehanworld.info/?p=97

    මේකේ කතාව පොඩ්ඩක් වෙනස් කරලා.. හැබැයි බලන ඕන කෙනෙකුට තේරෙනව මේක හොඳ කොපියක් කියල..
    බලන්න මම ලියපු වචන එහෙම්මම දල තියෙනවා..
    බලපන් මේකේ මම දාපු "අම්බලන්ගොඩින්" කියල කෑල්ල මුට වෙනස් කරගන්න බැරි වෙලා.. 138 කොහෙද බන් අම්බලන්ගොඩින් යන්නේ?

    machan...seen eka eththa..umba copy kalata podi mistake tikak wela tiyenawa.

    1. mahaname innawa nam gedara yanna hithagena ambalangodin bus ekata negge kohomada ?...mahaname tiyenne ambalangoda newe....

    අපි මහානාමේ නේ.. ලොකු බණ්ඩා දවසක් ගෙදර යන්න හිතගෙන අම්බලන්ගොඩින් නැග්ගලු බස් එකකට..

    2. Isipathane hariyede buwek negge kohomada ?..api hithamu meka ambalngoda yanawa kiyala.....

    ඉසිපතන හරියෙදි බුවෙක් නැග්ගලු බස් එකට.. නැගල ලොකු බණ්ඩා ඉන්න තැනට ඇවිත් ලොකු බණ්ඩාට කියනවලු මෙහෙම.

    3. machan api nam danna widiyata umbata ambalangoda yanna one nam kirulapane set wenne neee....mahaname tiyenne Liberty eka gawane..ethanin 100 yanawa...

    ලොකු බණ්ඩාගේ සද්ද ඔක්කොම ඒ ගහපු කනේ පාරෙන් ඉවරයි ලු.. ලැජ්ජාව පැත්තක තියල කිරුලපනෙන් බැහැල වෙන බස් එකක ගාලු ගිය ලු..


    anith ewunge katha umbe wage danne umbata school kale kawuruwath salakanne nethuwa ethi...nettam asawen mathak karanna tharam scene nethuwa ethi....eka hinda thamai..

    hina yana katha wena blog walin danawa nam unge name eka dapan....lejja nethi weda karanne nethuwa.....


    answer ekak enakan api balan innawa.....:lol::lol::lol:
     

    tharu_kumar

    Member
    Sep 20, 2010
    13
    0
    0
    machan.umbata hitha ridenna mukuth kiwuwa newe...wede digatama karagena palayan.....anith ayage nam name ekath dala unta credit eka deepan....ekai hoda.....jaya wewa!!!