oka karanna nam epa putho leda eiy ubataඔව්ව නම් වැඩ කරන එකක් නෑ. සුපිරියටම වැඩ කරනව Finasteride + Minoxidil + Microneedling මාසදෙක තුනකට පස්සෙ හොඳ රිසල්ට් එකක් බලාගතැහැකි. හැබැයි නගින්නෙ නෑ finasteride බිව්වම. රැවුල එහෙම වැවෙන්නෙ නෑ. බලපන්කො tresless කියන subreddit එකේ උන් කොච්චර ෆොටෝ දානවද කියල තට්ටෙ තියෙන උන් ඕක කරල දැන් කොන්ඩෙ වවාගෙන.
ඔව්ව නම් වැඩ කරන එකක් නෑ. සුපිරියටම වැඩ කරනව Finasteride + Minoxidil + Microneedling මාසදෙක තුනකට පස්සෙ හොඳ රිසල්ට් එකක් බලාගතැහැකි. හැබැයි නගින්නෙ නෑ finasteride බිව්වම. රැවුල එහෙම වැවෙන්නෙ නෑ. බලපන්කො tresless කියන subreddit එකේ උන් කොච්චර ෆොටෝ දානවද කියල තට්ටෙ තියෙන උන් ඕක කරල දැන් කොන්ඩෙ වවාගෙන.
Ethakota Thatte da L*ba da thoraganna wenne![]()
දෙකෙන් එකක් තෝරගෙන කරන්න ඕන. අනික ඉතින් නැවැත්තුවම මයෙ හිතේ ආයෙ කොන්ඩෙ හැලෙනව. සදාකාලිකම ඕක බිබී ඉන්න ඕන. ඊටපස්සෙ වකුගඩු කේස්.Ethakota Thatte da L*ba da thoraganna wenne![]()
අපෝ ඔව් මගේ වෙලාව ඒ තරමට හොඳයිනෙ.oka karanna nam epa putho leda eiy ubata
2n ekai
finasteride walin testosterone adu wenawa.
ekai hair grow wenne
side effects thamai naginawa adu eka. eth samahara unta awlak na.
breast tissue grow wennath puluwan. eka nam loku case ekak newi
L*bbata uba hoyala balahan moroccan oil ekak. eka nam supiriyata wada athi kiyalai mama ahala thinne![]()
Hair oil demmama kohomada ban Testtestaron adu wenne? Beheth bon na ne