Mortal combat Mobile

todd2231048

Well-known member
  • Apr 28, 2008
    4,159
    5,750
    113
    fiDNyU8ZWNADFyPOMnAMcbcALgrdfOFRvMH4tBGcuPwzAZApIc0_7nKmhJcgXZpnqA


    Me game eka play karana aya innawada?

    Faction Wars, Quests, Equipment, Characters, umbala souls spend karana widiya, blood rubies spend karana widiya, cards packs gannawanan ganne koi wage ewada& wena wadagath wena dewal tips wage dewal tikak kiyala diyallako

    Best MK gold characters (as per a YouTube explanation


    Unstoppable jason voorhees

    Dark raiden

    Balanced kenshi

    Demolition sonya blade

    Stunt double johnny cage

    Covert ops cassie cage

    Heavy weapon jax briggs

    Kosplay jacqui briggs

    Kombat cup johnny cage

    Kombat cup sonya blade

    High tech jacqui briggs

    Mournful kitana

    Sun god kotal kahn

    Master of souls ermac

    Gunslinger erron black

    Tiger fury goro

    Treacherous tanya

    Ninjitsu scorpion

    Shaolin kung jin

    Grandmaster sub zero

    Shaolin master kung lao

    Hanso hasashi scorpion

    Subzero triborg

    Elder god kenshi

    maxresdefault.jpg

    hqdefault.jpg
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    4,159
    5,750
    113
    Mama Play Karanawa. Battle Mode Play Karala Iwarai. Dan 3 Years Indan Play karanawa.
    Machan card packs walata discounts ehema enawada? Diamond packs open kalata hambenne gold ewane ban. Aparade ethakota.

    umbe best gold playesrs la kawuda?
    Withara tikak kiyapanko.

    eye mata palaweni diamond character eka hambuna quest ekakin. Eka nan kanawata hambune. Diamond players laganna lesi krama monada?

    blood rubies umba spend karanne monatada?

    faction wars issarahata yanna ambanema gahanna onene ban epa wenawa
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    289
    338
    63
    මම ඕක play කරලා ඉවර කල. මුලින්ම ටිකක් අමාරුයි. හොඳ Glod, characters ටිකක් හම්බ වෙනකන් ලේසි නැ..හොඳ Glod, characters ටිකක් සෙට් උනහම challenges හෙම ලේසියෙන් finish කරන්න පුළුවන්.souls, gold හෙම ලේසියෙන් challenges වලින් හොයා ගන්න පුළුවන්. එතකොට ඕනේ team එකකට ගහන්න පුළුවන්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    4,159
    5,750
    113
    මම ඕක play කරලා ඉවර කල. මුලින්ම ටිකක් අමාරුයි. හොඳ Glod, characters ටිකක් හම්බ වෙනකන් ලේසි නැ..හොඳ Glod, characters ටිකක් සෙට් උනහම challenges හෙම ලේසියෙන් finish කරන්න පුළුවන්.souls, gold හෙම ලේසියෙන් challenges වලින් හොයා ගන්න පුළුවන්. එතකොට ඕනේ team එකකට ගහන්න පුළුවන්
    mun dan tiyena okkoma honda gold cards tika diamond karagena yanawa. ituru wena ewain gahanna marui. diamond cards ekathu karaganna eken thama game eka gahanna lesi wenne
     
    • Like
    Reactions: Lahiru120

    great ace

    Well-known member
  • May 1, 2010
    3,369
    950
    113
    hikkaduwa
    දැන් නෙහ් බන් ත්‍රෙඩ් එක දැක්කෙ 🤔🤔

    මගේ ගේම් එක ඕක ✌️✌️ රිලීස් උන කාලෙ ඉදන් ගහනව,සැරින් සැරේ දාගන්නව ආපහු අයින් කරනව,Account කීපයක්ම තිබ්බ,,දැන් නම් කාලෙක ඉදන් ආපහු play කරනව 😎

    මම් ඉන්නෙ දැන් මට මතක විදියට Level 54 වගේ. 🤔🤔 මේ මේ දැන් Hanzo Hasashi ගෙ Challenge එකේ Normal and Hard දෙකම ඉවර කරල ආවෙ.

    දන්න දෙයක් කියල දෙන්න පුලුවන් 😎😎 මොනවද මචන් හරියට උබට දැන ගන්න ඕනෙ. දැන් ලෙවල් කීයද ? මොනවද තියෙන Cards ???

    Machan card packs walata discounts ehema enawada? Diamond packs open kalata hambenne gold ewane ban. Aparade ethakota.

    umbe best gold playesrs la kawuda?
    Withara tikak kiyapanko.

    eye mata palaweni diamond character eka hambuna quest ekakin. Eka nan kanawata hambune. Diamond players laganna lesi krama monada?

    blood rubies umba spend karanne monatada?

    faction wars issarahata yanna ambanema gahanna onene ban epa wenawa

    උබේ Level කීයද?? ඒ අනුව තමයි උබට කියන්න පුලුවන් මොකද්ද උබ කරන්න ඕනෙ කියල.

    උබේ ඉන්න Best සෙට් එක කවුද?? අඩුම ගානෙ මුල්ම පස්දෙනා වත්.??
    උන්ගෙ details ඕනෙ.Attack and Health. තව උන්ගෙ Fusion කීයද? උන්ගෙ level කීයද?? Screenshot එකක් දාපන්කො Cards වල.එතකොට ලේසියි උබට.

    ඔය ටික කියහන්. මම් එකින් එක මම් කරන විදියට කියල දෙන්නම්.
    ------ Post added on Jul 14, 2021 at 8:34 PM
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,369
    950
    113
    hikkaduwa
    Umbe hondama team1 mokakda

    me NRS wesige puthala dan USA holidays walata sales denne na
    Black Friday walatawath deida danne na
    Mage nam ban inne Hanzo , Mournful Kitana, Combat Cup Jonny Cage, Balanced Kenshi, Dark Raiden and Kenshi thamai godak use karanne. Loku ewata yawanne un tikawa.

    Un dan denne na ban.issara wage dan discount pack dena ekak na. Math 4k Soul thiyan hitiya July 4th unge memorial day ekata discount dey kiyala. Mona reddak wath na.

    Apahu ithn black friday thamai 😑😑