Mosquito net for windows

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Machola mage gedara maduruwo window /hulan kauluwalin enawata cover karana net ekak ganna thanak kiyapaoo ko
    Tikak kalpawathina hoda finish ekak thiyana
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    Machola mage gedara maduruwo window /hulan kauluwalin enawata cover karana net ekak ganna thanak kiyapaoo ko
    Tikak kalpawathina hoda finish ekak thiyana

    windows මොන වර්ෂන් එකද? windows 10 වල inbuilt නැද්ද?

    piratesbay එකේ බලපන්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Wiiduru gahapan. Hulan kawulu
    Parana model dan aluth gewal wala ne

    ඔව් බන් මොකට තියෙනවද මන්දා ඕවා.හැබැයි ඉතින් ඒ කාලේ අද වගේ ඩෙංගු එහෙම නැති නිසා අවුලක් නැහැ.දැන් කාලේ නම් ඉතින් දන්නවනේ.දැන් කාලේ මිනිස්සුත් අමන වැඩ කරන්නේ.මම දැක්කා පත්තරේ තියෙනවා ගේකට රෑ ඔය හුලන් කවුළුවක් ඇතුලෙන් තෙල් කරවලෙක් දාලා තරහකාරයෙක්.එහා ගෙදර එකාලු.හොද වෙලාවට දාන කොටම දැක්ක නිසා බේරුණා