Linkමම පාවිච්චි කරන්නේ බල්බ් එක ....
හැබැයි ඉතින් පවු තමයි .... පුංචි සත්තු මැරෙනව
මම පාවිච්චි කරන්නේ බල්බ් එක ....
හැබැයි ඉතින් පවු තමයි .... පුංචි සත්තු මැරෙනව
වහපු කාමරයකට වගේ අලුතින් මදුරුවො එන්නෙ නැති තැනකට රැකට් එක හොඳයි. ඇතුලෙ ඉන්න ටික පරලොව යවලා සැනසිල්ලෙ නිදාගත්තෑකි
මම තියන් ඉන්නේ ඇඳේ, net එක ඇතුළෙට රිංගන එවුන්ට බැට දෙන්න.
ඔවු
හොඳටම සාර්ථකයි, මැස්සො මදුරුවො දෙකටම මරු
අවුල තියෙන්නෙ ටික දවසක් ගියාම ඕකෙ තියන ඔය ඇලුමිනියම් දැල නැමිලා තැලිලා එකට ශෝට් වෙලා වැඩ කරන්නෙ නැති වෙනවා එතකොට ශෝට් වෙලා තියන තැන හොයලා පොඩ්ඩක් ඇද ඇරලා හදන්න වෙනවා
අවුරුද්දක් විතර ගියාම බැටරිය සවුත්තු වෙලා විනාඩි 5ට වඩා වැඩ කරන්නෙ නැතිව යනවා
මම කලින් ගත්තා bright කියලා බ්‍රෑන්ඩ් එකකින් ඒක නං කොලිටිය හොඳයි දැන් ඒක හොයා ගන්න නැහැ
සාමාන්යෙන් අවුරුද්දකට එකක් විතර ගන්නවා මම බැටරිය සවුත්තු උනාම බැටරිය දානවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි
වහපු කාමරයකට වගේ අලුතින් මදුරුවො එන්නෙ නැති තැනකට රැකට් එක හොඳයි. ඇතුලෙ ඉන්න ටික පරලොව යවලා සැනසිල්ලෙ නිදාගත්තෑකි
ow nathnam maduruwo tika mara mara inna thama thiyenne.වහපු කාමරයකට වගේ අලුතින් මදුරුවො එන්නෙ නැති තැනකට රැකට් එක හොඳයි. ඇතුලෙ ඉන්න ටික පරලොව යවලා සැනසිල්ලෙ නිදාගත්තෑකි
වේපරයිසර් එකක් හොද නැද්ද ?එහෙම නැත්නම් පැගිරි තෙල් ටිකක් ගෙනත් වතුර චුට්ටකුත් දාලා කලවම් කරලා ස්ප්‍රේ කරපන්.
මචන් හැමදාම මදුරුවෝ නෑනේ. උබ හව්සට දුම් ටිකක් අල්ලපන්. එතකොට ගෙදරටත් අමුතු ෆ්‍රෙෂ් ගතියක් එනවා. මදුරුවෝ ඉන්න උන් ටිකත් යනවා. දුම් අල්ලද්දි හොද දුම් කුඩූ එකක් ගෙනත් අල්ලපන්.
මම කියන නිසා මදුරු තලා කොළ දාලා දුම් ටිකක් අල්ලලා බලපන්. මදුරු තලා නැත්නම් කොහොඹ කොළ ටිකක් දාලා දුම් අල්ලපන්. ඔය මදුරුවෝ ටික යන්නම යනවා. අනිත් දේ තමයි උබලගේගෙදර ඔච්චර මදුරුවෝ ඉන්නේ මදුරුවෝ බෝ වෙන්න පුළුවන් තැන් තියන නිසා. අහල පහළ මදුරුවෝ බෝ වෙන තැන් තියනවා නම් උබ මොන දේ කරත් වැඩක් නෑ.මදුරුවෝ ඉන්නවා බන් හැමදාම. දැකල තියනවද ලා දුඹුරු පාට පොඩි මදුරුවෝ ජාතිය? උන් ඉන්නේ. හවස 6ට විතර උන් කළුවර තැන් වල රංචු ගැහිලා කැරකි කැරකි ඉන්නවා. 10ක් 15ක් නෙවෙයි 100ක් විතර ඉන්නවා තැන් තැන් වල.
වේපරයිසර්, කොයිල් වැඩ කරන්නේ සතියයි. පැඟිරි තෙල් ගාපු තැනම ඇවිත් මදුරුවෝ වහනවා. හැමදාම දුම් අල්ලනවා. ටික වෙලාවකින් ආයේ මදුරුවෝ.