Mosquito racket, මදුරු රැකට් එක සාර්ථකද?

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ගෙදර Mosquito racket පාවිච්චි කරන කවුද ඉන්නේ? වැඩේ සාර්ථකද? මදුරුවෝ නැති වෙනවද රෑ වෙද්දී?
     
    • Like
    Reactions: kinkon

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම පාවිච්චි කරන්නේ බල්බ් එක ....

    හැබැයි ඉතින් පවු තමයි .... පුංචි සත්තු මැරෙනව
     
    • Like
    Reactions: codeforme

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වහපු කාමරයකට වගේ අලුතින් මදුරුවො එන්නෙ නැති තැනකට රැකට් එක හොඳයි. ඇතුලෙ ඉන්න ටික පරලොව යවලා සැනසිල්ලෙ නිදාගත්තෑකි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වේපරයිසර් එකක් හොද නැද්ද ?එහෙම නැත්නම් පැගිරි තෙල් ටිකක් ගෙනත් වතුර චුට්ටකුත් දාලා කලවම් කරලා ස්ප්‍රේ කරපන්.

    මචන් හැමදාම මදුරුවෝ නෑනේ. උබ හව්සට දුම් ටිකක් අල්ලපන්. එතකොට ගෙදරටත් අමුතු ෆ්‍රෙෂ් ගතියක් එනවා. මදුරුවෝ ඉන්න උන් ටිකත් යනවා. දුම් අල්ලද්දි හොද දුම් කුඩූ එකක් ගෙනත් අල්ලපන්.
     
    Last edited:
    • Like
    Reactions: codeforme

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔවු
    හොඳටම සාර්ථකයි, මැස්සො මදුරුවො දෙකටම මරු

    අවුල තියෙන්නෙ ටික දවසක් ගියාම ඕකෙ තියන ඔය ඇලුමිනියම් දැල නැමිලා තැලිලා එකට ශෝට් වෙලා වැඩ කරන්නෙ නැති වෙනවා එතකොට ශෝට් වෙලා තියන තැන හොයලා පොඩ්ඩක් ඇද ඇරලා හදන්න වෙනවා
    අවුරුද්දක් විතර ගියාම බැටරිය සවුත්තු වෙලා විනාඩි 5ට වඩා වැඩ කරන්නෙ නැතිව යනවා

    මම කලින් ගත්තා bright කියලා බ්‍රෑන්ඩ් එකකින් ඒක නං කොලිටිය හොඳයි දැන් ඒක හොයා ගන්න නැහැ
    සාමාන්‍යෙන් අවුරුද්දකට එකක් විතර ගන්නවා මම බැටරිය සවුත්තු උනාම බැටරිය දානවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    මම පාවිච්චි කරන්නේ බල්බ් එක ....

    හැබැයි ඉතින් පවු තමයි .... පුංචි සත්තු මැරෙනව

    වහපු කාමරයකට වගේ අලුතින් මදුරුවො එන්නෙ නැති තැනකට රැකට් එක හොඳයි. ඇතුලෙ ඉන්න ටික පරලොව යවලා සැනසිල්ලෙ නිදාගත්තෑකි

    මම තියන් ඉන්නේ ඇඳේ, net එක ඇතුළෙට රිංගන එවුන්ට බැට දෙන්න.

    ඔවු
    හොඳටම සාර්ථකයි, මැස්සො මදුරුවො දෙකටම මරු

    අවුල තියෙන්නෙ ටික දවසක් ගියාම ඕකෙ තියන ඔය ඇලුමිනියම් දැල නැමිලා තැලිලා එකට ශෝට් වෙලා වැඩ කරන්නෙ නැති වෙනවා එතකොට ශෝට් වෙලා තියන තැන හොයලා පොඩ්ඩක් ඇද ඇරලා හදන්න වෙනවා
    අවුරුද්දක් විතර ගියාම බැටරිය සවුත්තු වෙලා විනාඩි 5ට වඩා වැඩ කරන්නෙ නැතිව යනවා

    මම කලින් ගත්තා bright කියලා බ්‍රෑන්ඩ් එකකින් ඒක නං කොලිටිය හොඳයි දැන් ඒක හොයා ගන්න නැහැ
    සාමාන්‍යෙන් අවුරුද්දකට එකක් විතර ගන්නවා මම බැටරිය සවුත්තු උනාම බැටරිය දානවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි

    බොහොම ස්තුතී බෝයිස් .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වහපු කාමරයකට වගේ අලුතින් මදුරුවො එන්නෙ නැති තැනකට රැකට් එක හොඳයි. ඇතුලෙ ඉන්න ටික පරලොව යවලා සැනසිල්ලෙ නිදාගත්තෑකි
    ow nathnam maduruwo tika mara mara inna thama thiyenne.

    awula thiyenne kalayak yanakota battery eka sawuththu wena eka.

    owwa repair karanneth na minissu.
     
    • Like
    Reactions: codeforme

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    man gawa tiyenawa 18650 battery danna tiyenne. ekatama apu batterya sathiyai tibune. ita passe lap battery ekakin galawapu ekak dagatta. ita passe itin akunu gahanawa wage tama
     
    • Like
    Reactions: codeforme

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    වේපරයිසර් එකක් හොද නැද්ද ?එහෙම නැත්නම් පැගිරි තෙල් ටිකක් ගෙනත් වතුර චුට්ටකුත් දාලා කලවම් කරලා ස්ප්‍රේ කරපන්.

    මචන් හැමදාම මදුරුවෝ නෑනේ. උබ හව්සට දුම් ටිකක් අල්ලපන්. එතකොට ගෙදරටත් අමුතු ෆ්‍රෙෂ් ගතියක් එනවා. මදුරුවෝ ඉන්න උන් ටිකත් යනවා. දුම් අල්ලද්දි හොද දුම් කුඩූ එකක් ගෙනත් අල්ලපන්.

    මදුරුවෝ ඉන්නවා බන් හැමදාම. දැකල තියනවද ලා දුඹුරු පාට පොඩි මදුරුවෝ ජාතිය? උන් ඉන්නේ. හවස 6ට විතර උන් කළුවර තැන් වල රංචු ගැහිලා කැරකි කැරකි ඉන්නවා. 10ක් 15ක් නෙවෙයි 100ක් විතර ඉන්නවා තැන් තැන් වල.

    වේපරයිසර්, කොයිල් වැඩ කරන්නේ සතියයි. පැඟිරි තෙල් ගාපු තැනම ඇවිත් මදුරුවෝ වහනවා. හැමදාම දුම් අල්ලනවා. ටික වෙලාවකින් ආයේ මදුරුවෝ.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මදුරුවෝ ඉන්නවා බන් හැමදාම. දැකල තියනවද ලා දුඹුරු පාට පොඩි මදුරුවෝ ජාතිය? උන් ඉන්නේ. හවස 6ට විතර උන් කළුවර තැන් වල රංචු ගැහිලා කැරකි කැරකි ඉන්නවා. 10ක් 15ක් නෙවෙයි 100ක් විතර ඉන්නවා තැන් තැන් වල.

    වේපරයිසර්, කොයිල් වැඩ කරන්නේ සතියයි. පැඟිරි තෙල් ගාපු තැනම ඇවිත් මදුරුවෝ වහනවා. හැමදාම දුම් අල්ලනවා. ටික වෙලාවකින් ආයේ මදුරුවෝ.
    මම කියන නිසා මදුරු තලා කොළ දාලා දුම් ටිකක් අල්ලලා බලපන්. මදුරු තලා නැත්නම් කොහොඹ කොළ ටිකක් දාලා දුම් අල්ලපන්. ඔය මදුරුවෝ ටික යන්නම යනවා. අනිත් දේ තමයි උබලගේගෙදර ඔච්චර මදුරුවෝ ඉන්නේ මදුරුවෝ බෝ වෙන්න පුළුවන් තැන් තියන නිසා. අහල පහළ මදුරුවෝ බෝ වෙන තැන් තියනවා නම් උබ මොන දේ කරත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: abhilanka