Most Beautiful Female Prisoners

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
යකෝ වැරද්දක් කරලා තියෙනවනම් ලස්සන බලන්නේ නෑ හිරේ දානවා තමයි..:angry::angry: උබ නිකන් නහින්නේ නැතුව ඉදපන්..:lol:තොපිලා වගේ කෙල්ලො දැකලා නැති අනාථ බිජ්ජන්ට ඉතින් මේවා මැජික් තමයි:lol::lol:
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    යකෝ වැරද්දක් කරලා තියෙනවනම් ලස්සන බලන්නේ නෑ හිරේ දානවා තමයි..:angry::angry: උබ නිකන් නහින්නේ නැතුව ඉදපන්..:lol:තොපිලා වගේ කෙල්ලො දැකලා නැති අනාථ බිජ්ජන්ට ඉතින් මේවා මැජික් තමයි:lol::lol:
    අනේ ලබ්බෝ උබට විහිළුවක් තේරෙන්නේ නැත්තම් නිකම් පලයන් බන් යන්න..මෙතන අනිත් උන් දාල තියෙන කොමෙන්ට් බලපන්..ඔක්කොම උන් බලල ජෝක් එකක් දාල යනවා හිනා වෙලා උබට තමයි රිදිලා තියෙන්නේ..දැන් මෙතන ඉන්න ඔක්කොම උන් දැක්ක අනාත බිජ්ජා කව්ද කියල..ඉන්න ටිකේ හිනා වෙලා ආතල් එකේ ඉදපන් බන්..:cool:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අඩෝ කව්ද යකෝ මුන්ව හිරේ දැම්මේ:angry::angry:..
    පපුව වාවන්නේ නෑ බන්..:(:(

    ඒ රටවල හිරකාරියොත් මාරම ලස්සනයි තමා මචන්. මොකද එයාලට තියෙන්නෙ ස්වභාවික ලස්සනක්. එතකොට සල්ලි ඇති නැති කොයි කෙල්ලත් එක වගේ ලස්සනයි. ලංකාවෙ පොෂ් වෙන්න හදන මේකප් බබ්බුන්ට වඩා හිරේ ඉන්න මෙයාල මාර ලස්සනයි.
    E rate hiragedara makeup karannath thiyenawa..:oo::shocked:
    ලංකාවෙ කෙල්ලො මේකප් දැම්මට මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ නෑ. මේකප් දාල වගේ පේන්නෙ මෙයාල එච්චරම ලස්සන හින්ද.
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංකාවෙ කෙල්ලො මේකප් දැම්මට මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ නෑ. මේකප් දාල වගේ පේන්නෙ මෙයාල එච්චරම ලස්සන හින්ද.

    Aah..me awith thiyenne..mama baluwa parakku mokada kiyala..:rolleyes:

    Me moda wahanse, as penne naththan kannadi dekak :nerd: dagena enna..olamottala rila wanduru kuruminiya..:angry::angry::growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හිරේ ඉන්න ලෙස්බියන් ගෑනු මේගොල්ලන්ගෙන් හොදට සැප ගන්න ව ඇති, :(

    ලංකවෙත් ටික කාලෙකට ඉස්සෙල්ල කුඩු කේස් එකකට එයාර් හොස්ට්ස් කෙනෙක් හිරේ ගියා නේද. එයාට මොනා උනාද දන්නෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ රටවල හිරකාරියොත් මාරම ලස්සනයි තමා මචන්. මොකද එයාලට තියෙන්නෙ ස්වභාවික ලස්සනක්. එතකොට සල්ලි ඇති නැති කොයි කෙල්ලත් එක වගේ ලස්සනයි. ලංකාවෙ පොෂ් වෙන්න හදන මේකප් බබ්බුන්ට වඩා හිරේ ඉන්න මෙයාල මාර ලස්සනයි.

    ලංකාවෙ කෙල්ලො මේකප් දැම්මට මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ නෑ. මේකප් දාල වගේ පේන්නෙ මෙයාල එච්චරම ලස්සන හින්ද.

    විදේශීය කාන්තාවන්ගේ ශ්‍රී ලාංකීය හඩ, ෂර්මා......
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ඒ රටවල හිරකාරියොත් මාරම ලස්සනයි තමා මචන්. මොකද එයාලට තියෙන්නෙ ස්වභාවික ලස්සනක්. එතකොට සල්ලි ඇති නැති කොයි කෙල්ලත් එක වගේ ලස්සනයි. ලංකාවෙ පොෂ් වෙන්න හදන මේකප් බබ්බුන්ට වඩා හිරේ ඉන්න මෙයාල මාර ලස්සනයි.

    ලංකාවෙ කෙල්ලො මේකප් දැම්මට මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ නෑ. මේකප් දාල වගේ පේන්නෙ මෙයාල එච්චරම ලස්සන හින්ද.

    මෙන්න මු ඇවිල්ල...මු යකෝ සුද්දියෙක් ගැන කිඋව ගමන් දුවන් එනවා.......:lol::lol::lol::lol: