ඔබත් මේවායින් එකක් භාවිත කරනවද බලන්න, ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.
පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලු. ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා. මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි. SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි.
විකිරණය අවම ජංගම දුරකථන 5,
Brand and type SAR level
1. Samsung Galaxy Note II N7100 0.17
2. Samsung Galaxy Note N7000 0.26
3. SonyEricsson Xperia Play 0.36
4. Samsung Galaxy Beam 0.28
5. Samsung Galaxy 551 0.38
අධික විකිරණශීලිතාවයකින් යුක්ත ඔබේ ශරීරයට වඩාත් හානිකර දුරකථන 5,
Brand and type. SAR
1. MOTOROLA DROID MAXX 1.54
2. MOTOROLA DROID ULTRA 1.54
3. Motorola MOTO –e- SAR 1.5
4. Alcatel One Touch Evolve. 1.49
5. Huawei Vitria 1.49
ජංගම දුරකථන භාවිතයේදී පිළිපැදිය යුතු උපදේශ කීපයක්,
1. හැකි සෑමවිටකම headset එකක් භාවිත කරන්න.
2. speakerphone option එක භාවිත කරන්න.
3. Call කරනවාට වඩා SMS භාවිත කරන්න.
4. low radiation phone එකක් භාවිත කරන්න.
5. දුර්වල සංඥා තත්වයක් පවතින විට දුරකථනය off කරන්න. අඩු සංඥා තත්වයන් හීදී වැඩි විමෝචනයක් සිදුකරමින් දුරකථන, සංඥා කුළුණු සමඟ සම්බන්ධ වීමට උත්සහ කරනවා.
ඔබට අධික විකිරණශීලීතාවයකින් යුතු තවත් ජංගම දුරකථන පිළිබඳව මෙතනින් දැනගන්න පුළුවන්. ඒවගේම ඔබේ දුරකථනයෙහි radiation level එක පරික්ෂා කරගන්න මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
ඔබේ ඊළඟ ජංගම දුරකථනය මිලදී ගැනීමට පෙර එහි SAR අගය පරික්ෂා කරන්න අමතක කරන්න එපා.
Source

Last edited: