Most unfortunate parents era has begun

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මොකක්හරි කමක් නෑ අම්මලත් එක්කම මාත් මැරිල යනවනං හොඳයි :sorry:

    මට ඉන්නෙ එයාල විතරයි

     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Machang,
    Non communicable diseases are becoming a big burden to the country. Have to act fast, before it is too late
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Still the Western Medicine not able to find the root causes of these diseases, There are many where science cannot do anything. THINK :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    බෙහෙත් මාෆියා එකක් තියෙනවා ඇති බන්... නැත්තම් ඩයබිටික් වලට එහෙම මුළු ලෝකෙම බෙහෙත් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා... ඉක්මනට පැතිරෙන නිසා... මිනිස්සුන්ට සනීප වෙන ක්‍රමවේද කිව්වොත් බෙහෙත් ටික විකුණා ගන්න වෙන්නේ නෑ උන්ට.... එහෙම සිනුත් නැතුව නොවේ