Mother board එක ගියා මිත්‍රවරුනි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,406
    20,843
    113
    Panadura
    වොරන්ටි දෙන්නෙ නැති වෙයි කියලා කියන්නෙ කොහෙන් ගත්ත එකක්ද
    උබේ නොසැලකිල්ල නිසා අව්ල් වෙච්ච එකක් නම් ඉතින් දෙන එකක් නෑ
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,871
    4,206
    113
    වොරන්ටි දෙන්නෙ නැති වෙයි කියලා කියන්නෙ කොහෙන් ගත්ත එකක්ද
    උබේ නොසැලකිල්ල නිසා අව්ල් වෙච්ච එකක් නම් ඉතින් දෙන එකක් නෑ
    Nex kurunegala
    මගේ නොසැලකිල්ල කියල එයාලට කියන්න පුලුවන් මොන වගේ දේවල් වලට ද
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අවුරුදු තුනක් වොරන්ටි නම් තියෙනවා ඒත් ඔතෙන්ට ගියහම ඔවුන් වොරන්ටි දෙන්නැති තැනට නේ වැඩ කරන්නේ
    කෝකටත් කලින් ready වෙලා යන එක හොඳයි නේ බලන අහන දේවල් මොනවද දන්න එකේ කියපල්ලකෝ
    Msi එකක් ඔහොම වෙලා ගත්ත ෂොප් එකත් නෑ. Msi Web එකට e-mail එකක් දැම්මා. පහුවදා call එකක් ආවා. බෞද්ධාලෝක මාවතට අරන් එන්න කියලා address එක දුන්නා. ගිය ගමන් චුට්ටක් ඉන්ක කියලා board එකක් දුන්නා. මගෙන් මුකුත් ඇහුවේ නෑ. 😂