වොරන්ටි දෙන්නෙ නැති වෙයි කියලා කියන්නෙ කොහෙන් ගත්ත එකක්ද
උබේ නොසැලකිල්ල නිසා අව්ල් වෙච්ච එකක් නම් ඉතින් දෙන එකක් නෑ
උබේ නොසැලකිල්ල නිසා අව්ල් වෙච්ච එකක් නම් ඉතින් දෙන එකක් නෑ
Nex kurunegalaවොරන්ටි දෙන්නෙ නැති වෙයි කියලා කියන්නෙ කොහෙන් ගත්ත එකක්ද
උබේ නොසැලකිල්ල නිසා අව්ල් වෙච්ච එකක් නම් ඉතින් දෙන එකක් නෑ
පොඩ්ඩක් නැමුනොත්Biostar MB එකක් අරන් ආවොත් වොරන්ටි දෙන්න එපා කියලා කොල්ලන්ට කිව මම. මම තමා nex මැනේජර්. එන්න එපා දෙන් නෑ
burn marks. water damage nam green or white kudu wage tiyenna puluwan.Nex kurunegala
මගේ නොසැලකිල්ල කියල එයාලට කියන්න පුලුවන් මොන වගේ දේවල් වලට ද
එවනම් මුකුත් නෑ හැබැයිburn marks. water damage nam green or white kudu wage tiyenna puluwan.
Msi එකක් ඔහොම වෙලා ගත්ත ෂොප් එකත් නෑ. Msi Web එකට e-mail එකක් දැම්මා. පහුවදා call එකක් ආවා. බෞද්ධාලෝක මාවතට අරන් එන්න කියලා address එක දුන්නා. ගිය ගමන් චුට්ටක් ඉන්ක කියලා board එකක් දුන්නා. මගෙන් මුකුත් ඇහුවේ නෑ.අවුරුදු තුනක් වොරන්ටි නම් තියෙනවා ඒත් ඔතෙන්ට ගියහම ඔවුන් වොරන්ටි දෙන්නැති තැනට නේ වැඩ කරන්නේ
කෝකටත් කලින් ready වෙලා යන එක හොඳයි නේ බලන අහන දේවල් මොනවද දන්න එකේ කියපල්ලකෝ