mother bord

danushka4u

Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    machanla loku help ekka one kauru hari danwadawedima hard disk capacity prmanayak add karanna puluwan mother bord ekka gena normal mother bord walata max 4T add kara gamn bara karaththe wenwa on wenneth ne danna ekke kiyapnko machan ehema support karana mother bord ekka gena
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehema case ekak na ban.. hoda dual bios thiyena board ekak ganin processor eka wagema ram capacity ekath wadi wenna one
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හාර්ඩ් කැපැසිටි එක වැඩි කරන්න වැඩි කරන්න උබේ රැම් එකත් වැඩි කරොතින් හොදයි මචන්.
    එතකොට ඔහොම සීන් වෙන්නේ නෑ.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ehema wenne system eka loku hard ekakata demmama.system eka run karanna podi SSD hard ekak dapan,data store karanna loku hard tiyaganin.etakota slow wenne ne
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    budget eka aulk ne mata offce eka bolayak bn meka mama gawa tiynwa i 3and i mother bord hard drive 4 t ewata dekak plug karapu gamn bara karaththa wenwa magula
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බජට් එක අව්ලක් නැත්තම්,ඩේටා ස්ටෝරින් කියන මේන් පර්පස් එක ටාගට් කරලයි මම මෙහෙම කියන්නේ.
    මෙන්න මෙහෙම ගහපන් මැශින් එක.

    බෝර්ඩ් එක.
    http://www.techzone.lk/product/asus-z170m-plus-409472/

    ප්‍රොසසර් එක.
    http://www.techzone.lk/product/intel-core-i5-6600-processor-409485/

    රැම්.
    http://www.techzone.lk/product/ddr4-2400-ripjaws-16gb-kit-f4-2400c15q-16grk-408867/

    පවර් සප්ලයි.
    http://www.techzone.lk/product/cooler-master-power-supply-650w/

    හාර්ඩ් ඩිස්ක්.
    http://www.techzone.lk/home-page/products-main/hard-disk-pc-hard-disk/
    (හාර්ඩ් ගන්නවානම් සීගේට් ඒවා දාපන් 2 ටෙරා ඒවා.1 ටෙරා ඇන්ඩ් 2ටෙරා අතර ලොකු ගනන් වෙනසක් නැති නිසයි එහෙම කිව්වේ.)

    කේසින්,ඩිඩි රෝම් කැමති විදියක් බලලා ගනින්.

    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    thz machan

    :)