මෙතන පරන computer use කරන අය ඇතිනේ.
පරන motherboard වල සමහර ඒවගේ usb 3.0 එන්නෙ නෑ.
Motherboard එකේ තිබ්බත් ports ගාන මදි අය ඇති.
ඒ අයට useful භාණ්ඩයක් තමා මේ.
Pci e slot එකට තමා ගහන්න තියෙන්නෙ.
තව මේ වගෙ useful ගැජට් ගැන දන්නව නම් දාගෙන යමු