Sound කාඩ් හීට් Problem

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,293
    16,014
    113
    Colombo
    මචන්ලා.. මේකයි අවුල..මගේ Desktop එකේ Graphic කාඩ් ( RX570) එක ලගටමයි Sound කාඩ් (( Creative SB0570) එක සෙට් වෙන්නෙ. ගේම්ස් එහෙම ගහන කොට හීට් එකට කාඩ් එක Stuck වෙනවා සමහර වෙලාවට.. කාඩ් එක නැතුව ගහන්නත් බෑ මගෙ Subwoofer එකෙ Jack 3 එන හන්දා. මේකට මොකක්ද කරන්න පුලුවන්.

    මගෙ Graphic කාඩ් එකේ Slot එක මාරු කරන්න පුලුවන්ද මේ Motherboard ( B75M )එකේ

    help me
     
    Attachments

    • IMG_0140 (2).JPG
      IMG_0140 (2).JPG
      426.3 KB · Views: 80
    • IMG_0142 (2).JPG
      IMG_0142 (2).JPG
      465 KB · Views: 76
    • Like
    Reactions: The Kingslayer

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    card දෙක අතරට ස්ටයිරෝෆෝම් පතුරක් වගේ කෑලි ගැලවෙන්නේ නැති දෙයක් තිව්වොත් ඕඩියෝ කාඩ් එක රත්වෙන එක අඩු වේවි, එත් ප්‍රශ්ණය වීඩියෝ කාඩ් එකේ රස්නය අඩුවීමට බලපෑමක් එන්න පුලුවන්ද කියන එක,

    මට හිතෙන්නේ හොඳම විසඳුම කේසින් එකට අමතර ෆෑන් එකක් දාන එක කියල, ඔතන ඉඩ තියේද දන්නේ නැහැ, එත් කේසින් ඩො එකට ෆෑන් එකක් දැම්මම හරියාවි මම හිතන්නේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,293
    16,014
    113
    Colombo
    card දෙක අතරට ස්ටයිරෝෆෝම් පතුරක් වගේ කෑලි ගැලවෙන්නේ නැති දෙයක් තිව්වොත් ඕඩියෝ කාඩ් එක රත්වෙන එක අඩු වේවි, එත් ප්‍රශ්ණය වීඩියෝ කාඩ් එකේ රස්නය අඩුවීමට බලපෑමක් එන්න පුලුවන්ද කියන එක,

    මට හිතෙන්නේ හොඳම විසඳුම කේසින් එකට අමතර ෆෑන් එකක් දාන එක කියල, ඔතන ඉඩ තියේද දන්නේ නැහැ, එත් කේසින් ඩො එකට ෆෑන් එකක් දැම්මම හරියාවි මම හිතන්නේ.

    Casing එකේ Fans 5 තියෙනවා.. මටත් තියෙන අවුල Graphic කාඩ් එකේ Heat එක අඩු වෙන්න බලපානව කියලා.. Graphic කාඩ් එකේ Heat එක 80C උපරිම යනවා මචන්
     
    • Like
    Reactions: NRTG