මගෙ motherboard එකක් තියනවා Asus P8Z77-V LX මේකට M.2 SSD Solid State Drive SATA III එකක් ගහගන්න ඕනෙ (Lap එකේ SSD එක) මේක කෙලින්ම ගහන්න බැරි නිසා මේකට හරියන adaptor එකක් දන්නවනම් කියපන්කො සින්හලු