මං ගාව තියෙන්නෙ msi b85 g43 gaming motherboard එකක්. කලින් Motherboard/System temp එක තිබුනෙ 30-35°C වගේ. ඊයෙ මං දැක්කා temp එක 127°Cට ගිහිල්ලා තියෙනවා.
PC එක on කරල BIOS ගියාම පෙන්නන්නෙ මෙහෙම,
මේ තියෙන්නෙ windows load උනාට පස්සෙ temp එක,
ටිකක් වෙලා ගියාට පස්සෙ පෙන්නන්නෙ මෙහෙම,
TMPIN5 එකයි TMPIN8 එකයි තමයි වෙනස් වෙලා තියෙන්නෙ.
Restart කරල BIOS ගියාම වෙලාවකට temp එක 255°C කියලා පෙන්නනවා. වෙලාවකට 8-10°Cත් වෙනවා.
මෙහෙම වෙන්නෙ ඇයි?? මේක හදන්න බැරිද?? මේ විදිහට use කරන එක හොඳ නැද්ද??