H61board eka mokadda
Ow eka attaBord එකක් අලුතෙන් දාන එක ලාබ වෙයි.
ගලවන්න කලින් කියන්නේ 3000 යි, ගලැවුවට පස්සේ අරක දැම්ම, මේක දැම්ම 40,000 ක් විතර ගියා, කමක් නැහැ 25 ක් දෙන්නකූ කියයි.
ගෙදර ගෙනත් මාස තුනකින් ආයේ ලෙඩක් එයි. එතකොට කියන්නේ ඉස්සර හදපු එක ට මේක සම්බන්ධ නැහැ මේ වෙන කේස් එකක් මේක 27000 කින් වගේ හදලා දෙන්නම් ඉස්සල ත් හදපු නිසා කියයි.
අලුත් එකක් ගන්න එක හොදයි.
ලංකාවේ හරි හමන් චිප් ලෙවෙල් දන්න උන් ඇත්තට ම නැහැ. අනික ඕවා ගලවන machin ඌත් ලංකාවේ උන් ගාව නැහැ.
Linde panina eka thama only option. Motherboard wage dewal repair karata sarthaka na aye awul yanawaGana wedi nam karanne
h61 මාස 3 ක වගකීමක් එක්ක දැන් මිල 6500
Bord එකක් අලුතෙන් දාන එක ලාබ වෙයි.
ගලවන්න කලින් කියන්නේ 3000 යි, ගලැවුවට පස්සේ අරක දැම්ම, මේක දැම්ම 40,000 ක් විතර ගියා, කමක් නැහැ 25 ක් දෙන්නකූ කියයි.
ගෙදර ගෙනත් මාස තුනකින් ආයේ ලෙඩක් එයි. එතකොට කියන්නේ ඉස්සර හදපු එක ට මේක සම්බන්ධ නැහැ මේ වෙන කේස් එකක් මේක 27000 කින් වගේ හදලා දෙන්නම් ඉස්සල ත් හදපු නිසා කියයි.
අලුත් එකක් ගන්න එක හොදයි.
ලංකාවේ හරි හමන් චිප් ලෙවෙල් දන්න උන් ඇත්තට ම නැහැ. අනික ඕවා ගලවන machin ඌත් ලංකාවේ උන් ගාව නැහැ.
chip level repair karana aya ona tharam innawa,un gawa baduth thiyanawaBord එකක් අලුතෙන් දාන එක ලාබ වෙයි.
ගලවන්න කලින් කියන්නේ 3000 යි, ගලැවුවට පස්සේ අරක දැම්ම, මේක දැම්ම 40,000 ක් විතර ගියා, කමක් නැහැ 25 ක් දෙන්නකූ කියයි.
ගෙදර ගෙනත් මාස තුනකින් ආයේ ලෙඩක් එයි. එතකොට කියන්නේ ඉස්සර හදපු එක ට මේක සම්බන්ධ නැහැ මේ වෙන කේස් එකක් මේක 27000 කින් වගේ හදලා දෙන්නම් ඉස්සල ත් හදපු නිසා කියයි.
අලුත් එකක් ගන්න එක හොදයි.
ලංකාවේ හරි හමන් චිප් ලෙවෙල් දන්න උන් ඇත්තට ම නැහැ. අනික ඕවා ගලවන machin ඌත් ලංකාවේ උන් ගාව නැහැ.
onna niyama field ekak ewaste ekat adu weychip level repair karana aya ona tharam innawa,un gawa baduth thiyanawa
but Desktop board repair karanne ne. eka padu nisaa
chip level karapu kodak aya mobile phone side ekata yanawa and laptop witharai karanne
E waste adui ban denonna niyama field ekak ewaste ekat adu wey
tec walin kollo train karala damma nam owata