Questions Motherboard USB ප්‍රශ්නයක්..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉස්සරනම් මේ වගේ ප්‍රොබ්ලම් එකක් ආව ගමන් ගිහින් අහන්නෙ tomshardware එකේ..
    ඒත් දැන් කිරියෙ එක්ස්පර්ට්ල වැඩි නිසා මේකෙ අහන්න හිතුන :D

    මේකයි ප්‍රශ්නෙ.. වැඩිය යූස් කරල නැති අළුත් පාටට තියන msi motherboard එකක් තියනව..
    ඒකෙ USB 2.0, 3.0 ports සේරම වැඩ..
    හැබැයි mouse, keyboard වගේ i/o devices ගැහුවම විතරයි..
    flash drives, external HDD ගැහුවට ගන්නෙ නෑ..
    (front ඒවත් එහෙමයි)

    මම Bios update කරලත් බැලුව.. හරිගියේ නෑ.
    මේකට PCI / PCI express usb card එකක් ගැහුවොත් හරියයිද? (ඒව දැන් motherboard එකට වඩා ගණන් :baffled:)
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    H81 බෝඩ් එකක්ද?

    ගහල ටිකක් වෙලා බලං ඉදපං
    ඩ්‍රයිවර්ස් ඔටෝ ඉන්ස්ටෝල් වෙලා වැඩ කරන්න ටිකක් වෙලා ගනීවි
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    AI -

    If your computer's USB ports are working with a mouse and keyboard but not recognizing pen drives or external hard drives (HDD), there could be several reasons for this issue. Here are some troubleshooting steps you can take to identify and potentially resolve the problem:

    1. **Check the USB Drive on Another Computer:**
    Verify whether the pen drive or HDD is functioning properly by connecting it to another computer. If it works on another computer, the issue may be with your computer's USB ports.

    2. **Test Different USB Ports:**
    Try plugging the pen drive or HDD into different USB ports on your computer. Sometimes, specific ports may be faulty. If one port doesn't work, try another.

    3. **Update USB Drivers:**
    Ensure that your USB drivers are up-to-date. You can usually update drivers through the Device Manager on Windows or the System Preferences on macOS. If your operating system is set to automatically update drivers, it should already be taking care of this for you.

    4. **Restart Your Computer:**
    A simple restart can sometimes resolve USB-related issues. Save your work and restart your computer to see if the USB drives are recognized afterward.

    5. **Check for Device Manager Errors:**
    Open the Device Manager (on Windows) or System Information (on macOS) and look for any errors or warnings related to USB devices. If there are issues, updating or reinstalling drivers may help.

    6. **Check for USB Power Issues:**
    Some USB devices, especially external hard drives, may require more power than the USB port can provide. If you're using a USB hub, try connecting the device directly to your computer. Additionally, consider using an externally powered USB hub.

    7. **USB Selective Suspend Settings:**
    On Windows, USB Selective Suspend can sometimes cause issues with external drives. You can disable this feature in the Power Options settings.

    8. **Scan for Malware:**
    Run a thorough malware scan on your computer. Malware can sometimes interfere with USB device recognition.

    9. **BIOS/UEFI Settings:**
    Check your computer's BIOS or UEFI settings to ensure that USB ports are enabled. If there are settings related to USB configuration, make sure they are appropriately configured.

    10. **USB Troubleshooter:**
    On Windows, you can use the built-in USB troubleshooter to automatically diagnose and fix common USB problems.

    11. **Reinstall USB Controllers:**
    In the Device Manager, uninstall the USB controllers, and then restart your computer. Windows will reinstall the drivers automatically.

    If, after trying these steps, the issue persists, it may indicate a hardware problem with your computer's USB ports. In such cases, you may need to consult with a professional technician or contact the device manufacturer for further assistance.

    • Like
    Reactions: pasansnoop

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    635
    1,055
    93
    ඉස්සරනම් මේ වගේ ප්‍රොබ්ලම් එකක් ආව ගමන් ගිහින් අහන්නෙ tomshardware එකේ..
    ඒත් දැන් කිරියෙ එක්ස්පර්ට්ල වැඩි නිසා මේකෙ අහන්න හිතුන :D

    මේකයි ප්‍රශ්නෙ.. වැඩිය යූස් කරල නැති අළුත් පාටට තියන msi motherboard එකක් තියනව..
    ඒකෙ USB 2.0, 3.0 ports සේරම වැඩ..
    හැබැයි mouse, keyboard වගේ i/o devices ගැහුවම විතරයි..
    flash drives, external HDD ගැහුවට ගන්නෙ නෑ..
    (front ඒවත් එහෙමයි)

    මම Bios update කරලත් බැලුව.. හරිගියේ නෑ.
    මේකට PCI / PCI express usb card එකක් ගැහුවොත් හරියයිද? (ඒව දැන් motherboard එකට වඩා ගණන් :baffled:)
    OS එකේ අවුලක් වෙන්න පුලුවන් මචන්. bios eka default වලට රීසෙට් කරල os ගහලා බලපන්.
     
    • Like
    Reactions: NPC

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    ඉස්සරනම් මේ වගේ ප්‍රොබ්ලම් එකක් ආව ගමන් ගිහින් අහන්නෙ tomshardware එකේ..
    ඒත් දැන් කිරියෙ එක්ස්පර්ට්ල වැඩි නිසා මේකෙ අහන්න හිතුන :D

    මේකයි ප්‍රශ්නෙ.. වැඩිය යූස් කරල නැති අළුත් පාටට තියන msi motherboard එකක් තියනව..
    ඒකෙ USB 2.0, 3.0 ports සේරම වැඩ..
    හැබැයි mouse, keyboard වගේ i/o devices ගැහුවම විතරයි..
    flash drives, external HDD ගැහුවට ගන්නෙ නෑ..
    (front ඒවත් එහෙමයි)

    මම Bios update කරලත් බැලුව.. හරිගියේ නෑ.
    මේකට PCI / PCI express usb card එකක් ගැහුවොත් හරියයිද? (ඒව දැන් motherboard එකට වඩා ගණන් :baffled:)
    bump
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Already tried all of the above solutions machan..
    CD ROM එකක් නැතිනිසා මම hard drive එක වෙන PC එකකට ගහල තමයි windows දැම්මෙත්..
    bios reset කලා update කලා වැඩක් උනේ නෑ..
    pen drives කීපයක්ම MBR/GPT දෙවිදියටම bootable කරල ට්‍රයි කලා boot වෙන්නෙ නෑ..
    මේ issue එක ඇරෙන්න වෙන කිසි අවුලක් නැහැ.. windows වල හොඳට වැඩ කරන්න පුළුවන්
     
    • Wow
    Reactions: Avast0

    නූලක් මතුරමු :P
     
    • Haha
    Reactions: pasansnoop

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Already tried all of the above solutions machan..
    CD ROM එකක් නැතිනිසා මම hard drive එක වෙන PC එකකට ගහල තමයි windows දැම්මෙත්..
    bios reset කලා update කලා වැඩක් උනේ නෑ..
    pen drives කීපයක්ම MBR/GPT දෙවිදියටම bootable කරල ට්‍රයි කලා boot වෙන්නෙ නෑ..
    මේ issue එක ඇරෙන්න වෙන කිසි අවුලක් නැහැ.. windows වල හොඳට වැඩ කරන්න පුළුවන්
    Ubage meh comment eke tiyenava hethuwa... mokadda gahapu OS eka? Windows update karahanna internet connect karala. Board eka Asus ekak da? hariyata daddi Board eka mokaddai gahapu OS ekai dapan
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Ubage meh comment eke tiyenava hethuwa... mokadda gahapu OS eka? Windows update karahanna internet connect karala. Board eka Asus ekak da? hariyata daddi Board eka mokaddai gahapu OS ekai dapan
    board eka MSI ekak..
    windows wala aulak nam bios waladi bootable flash drives recognize karanna onane?
    windows 10 22H2 ekak dala baluwe..
    mage denata weda karana pc eke dala thiyenneth e copy ekamai