අහ් තට්ට මාමා හොඳයි තමාNex kurunegala .
හරිම හොඳ මාමල ටිකක් හිටියේ .anam mana රස්සියාදු නෑ .ගිහිල්ලා පැය බාගෙන් වැඩේ කරගත්තා .හැබැයි company අවල එන්න සති දෙකක් විතර යනවා කිව්වා
එයා පල්ලෙහා අලුත් shop එකක් දාල නේ.අර කෙල්ල තමා හිටියෙතාරක අයියද හිටියෙ ?
එයා පල්ලෙහා අලුත් shop එකක් දාල නේ.අර කෙල්ල තමා හිටියෙ
සති දෙකකට පස්සේ මොකක් හරි bulak කෙලීද දන්නෑ නේ බංNex එකේ වොරන්ටි අව්ලක් නෑ.මමත් ගොඩක් බඩු අරන් තියනව.
Ow dammaShop eka mkkd kyhn ithin karadarayak nathiwa warranty claim karanawa kiyanne hnda thanak wenna one. Hnda google review ekakuth dahan scene eka kiyala
වොරන්ටි තියේ නම් අවුලක් යන්නෑ බන් ඔතන හොඳයි ප්‍රයිස් තමා ටිකක් වැඩිසති දෙකකට පස්සේ මොකක් හරි bulak කෙලීද දන්නෑ නේ බං