motherboard warranty එක සාර්ථක ලෙස claim කෙරුවෙමි.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,895
    4,243
    113
    Nex kurunegala .
    හරිම හොඳ මාමල ටිකක් හිටියේ .anam mana රස්සියාදු නෑ .ගිහිල්ලා පැය බාගෙන් වැඩේ කරගත්තා .හැබැයි company අවල එන්න සති දෙකක් විතර යනවා කිව්වා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Nex kurunegala .
    හරිම හොඳ මාමල ටිකක් හිටියේ .anam mana රස්සියාදු නෑ .ගිහිල්ලා පැය බාගෙන් වැඩේ කරගත්තා .හැබැයි company අවල එන්න සති දෙකක් විතර යනවා කිව්වා
    අහ් තට්ට මාමා හොඳයි තමා
     
    • Love
    • Haha
    Reactions: NRTG and abhilanka

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    200w.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,191
    54,958
    113
    Colombo
    එයා පල්ලෙහා අලුත් shop එකක් දාල නේ.අර කෙල්ල තමා හිටියෙ

    Nex එකේ වොරන්ටි අව්ලක් නෑ.මමත් ගොඩක් බඩු අරන් තියනව.
     
    • Like
    Reactions: NRTG

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,895
    4,243
    113
    Nex එකේ වොරන්ටි අව්ලක් නෑ.මමත් ගොඩක් බඩු අරන් තියනව.
    සති දෙකකට පස්සේ මොකක් හරි bulak කෙලීද දන්නෑ නේ බං

    Shop eka mkkd kyhn ithin karadarayak nathiwa warranty claim karanawa kiyanne hnda thanak wenna one. Hnda google review ekakuth dahan scene eka kiyala
    Ow damma
    ------ Post added on Nov 19, 2022 at 4:15 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සති දෙකකට පස්සේ මොකක් හරි bulak කෙලීද දන්නෑ නේ බං
    වොරන්ටි තියේ නම් අවුලක් යන්නෑ බන් ඔතන හොඳයි ප්‍රයිස් තමා ටිකක් වැඩි
     
    • Like
    Reactions: lilman and NRTG