MotherBoard

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනෙ. මගෙ motherboard එකෙ පොඩි අවුලක් වෙලා ඒක අයින් කලා. මගෙ තියෙන්නෙ Core 2 Quad Processor එකක්. මට අලුතෙන් G41 DDR3 support කරන board එකක් දාගන්න ඕනෙ. Unity එකේ තියෙන්නෙ

    Astrock G41C-GS


    http://www.asrock.com/mb/intel/g41c-gs/

    board එක විතරයි. Biostar එකත් තියනවා ඒක නම් වැඩක් නෑ.
    Astrock මේ board එක හොදයිද?

    ASUS එකයි Gigabyte එකයි මීට වඩා හොදයි නේද.
    කවුරුහරි ASUS G41 board හරි Gigabyte G41 board හරි විකුනන්න තියන තැනක් දන්නවනම් කියනවද...
    ලොකු උදව්වක්...

    දන්නැත්නම් BUMP එකක් හරි දාලා HELP එකක් දෙන්න..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    දැන් අසුස් ඒවත් වැඩක් නෑ බං
    වොරන්ටි එක්ක ගනින්
    යුනිටියේ තියෙන්නෙ ඒ ඒ කාලෙට ලාබ බෝර්ඩ්
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    දැන් අසුස් ඒවත් වැඩක් නෑ බං
    වොරන්ටි එක්ක ගනින්
    යුනිටියේ තියෙන්නෙ ඒ ඒ කාලෙට ලාබ බෝර්ඩ්

    ගන්නව නම් හොද board එක මොකක්ද මචං . Astrock එකට නම් 1 year ද කොහෙද warrant එකක් ටියනවා..
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මචෝ මට තව පොඩි prob එකක් තියනවා...
    මගෙ Processor එකෙ FSB 1333MHz

    bt Board එකෙ තියෙන්නෙ "Supports DDR3 1333(OC)/1066/800 non-ECC, un-buffered memory" කියලා..

    මේකෙ seen එක මොකක්ද??

    1333(OC) කියන්නෙ මොකක්ද?
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    665
    76
    28
    36
    Machan mage tibbe Astrock board ekak. 3 parak giya ban :(
    Biostar ganath epa ban . Eka ita wada aul :D
    Gigabite or ASUS ganin . Mama eye tulip eka baluwa . Un gawa Gigabite nam tibba . Eka shape ban :)