මේ ලගදි ගෙදරකට ගියපු වෙලාවෙ පොඩි ගැජමැටික් එකක් සෙට් උනා. ඇහුවාම කිව්වේ මොශන් සෙන්සර් එකක් කියලා. ලයිට් මුකුත් පත්තු වෙන්නේ නැ. අපි එහාට මෙහාට යද්දි සද්දයක් ඇහෙනවා. මේ වගේ එකක් ගන්න තැනක් කියන්න. ඩරාස් එකේ බැලුවට සෙට් උනේ නැ.
උබ ගත්තේ එකේ ෆොටො එකක් දාපන්කෝmama gatta. ganan adui e sensors. mama chinese site ekakin gennuwe. gedaratama awa. ebayth athi
lankawe anith site wala thiyenawa mathaka widiyata. electronics shop sites balanna. dialog eketh athi
------ Post added on May 22, 2023 at 2:29 PM
මෙවා නෙමේ.Motion sensor doorbell
එක එක විදියෙ ඒවා තියෙනවා. සමහර ඒවා Split කරන්න පුලුවන්, Sensor එක වෙනම, Chime එක වෙනමම. Phone එකට Notification යවන ඒවත් තියෙනවා
https://www.daraz.lk/products/welcome-chime-door-bell-motion-sensor-wireless-alarm-i104624128.html
https://www.aliexpress.com/w/wholes...otion+sensor+dorbell&spm=a2g0o.home.1000002.0
මේ වගේ බාණ්ඩයක් තමා. ඇතුලේ කැමරාවකුත් තිබ්බා එකත් මොශන් ඩිටෙක්ට් වෙද්දි සවුන්ඩ් එකක් එනවා.kerui system. aliexpress 15000/-
me ultrasonic ne, meya kiyanwa atte pir sensor ekak gana,
මෙක කොහොමද සෙට් කරන්න තියෙන්නේ? පවර් ලයින් එකක් ඔනිද නැත්නම් බැට්රිරිද
Samnayen watch size battiya kochchara kalekata sarayakda maru kranna oniath oralosu valata dana vage podi batry sensor ekata,
alaram ekata normal current ot 5v power bank ekakinuth puluwan.
ඕක ultrasonic sensor එකක්නේ. ඕකෙන් motion detect කරන එක reliable නෑ. motion sense කරන්න පාවිච්චි කරන්නෙ infrared sensor බන්.
ගහක කොළයක් වැටුණත් detect වෙනවා සමහර වෙලාවට. කුරුල්ලො.පූසෙක් බල්ලෙක් ගියත් ඩිටෙක්ට් වෙනවද
හොරුන්ගෙන් ආරක්ෂාවට වැඩක් නෑ වගේ මේක..ගෙවල් ඇතුලට නම් හොඳයි.
ගහක කොළයක් වැටුණත් detect වෙනවා සමහර වෙලාවට. කුරුල්ලො.
yes gedara ekak hadala thiye light paththu wenawa mokek hari sensor area ekata awoth.පූසෙක් බල්ලෙක් ගියත් ඩිටෙක්ට් වෙනවද
නැ වටිනව. sensor එක adjust කරගන්න පුලුවන්.හොරුන්ගෙන් ආරක්ෂාවට වැඩක් නෑ වගේ මේක..ගෙවල් ඇතුලට නම් හොඳයි.
එළ..එහෙම Sensitivity Level හදාගන්ඩ පුලුවන් නම් හොඳයි.yes gedara ekak hadala thiye light paththu wenawa mokek hari sensor area ekata awoth.
නැ වටිනව. sensor එක adjust කරගන්න පුලුවන්.
දොරේ හැන්ඩ්ල් එල්ලන එකකුත් තියෙනව පිටින් එකෙක් දොරෙ හැන්ඩ්ල් ඇල්ලුවොත් කෑගහන.
![]()
![]()