Motion Sensors පාවිච්චි කරන අය ඉන්නවද?
මේ දවස් වල ගෙවල් පැත්තෙ හොරු එකක් කැරකෙනව
ගමේ ගෙවල් 6-7කට පැනලා
මම හිතුවෙ ගෙදර හතර පැත්තට Motion Sensors 4ක් දාන්න
Motion Sensors පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද
ගන්න හොඳ තැනක් දන්න්වනම් කියන්න
http://www.hometeclanka.com/gadget-store.html#OMS
ගමේ ගෙවල් 6-7කට පැනලා
මම හිතුවෙ ගෙදර හතර පැත්තට Motion Sensors 4ක් දාන්න
Motion Sensors පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද
ගන්න හොඳ තැනක් දන්න්වනම් කියන්න
http://www.hometeclanka.com/gadget-store.html#OMS

kotuwa pathe roumak dannam ubata sahenna aduwata hoyanna puluwan.