Motivation අප්පච්චිට සල්ලි දාපු සංගමය

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Motivation අප්පච්චිගෙන් පොල්ලක් කාල කියලා කොහේ හරි දැක්කොත් මේකට අප්ලෝඩ් කරපල්ලා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,655
    113
    Miami
    අරගලය වෙනුවෙන් හඬක් නගපු මනුස්සයට ගහන ගැහිල්ල :(
    Joke ekak kalee. ඕනවට වඩා උඩ පනින එකා හැම වෙලේම කපටියෙක්. මූව මට මුල ඉඳලම ඇල්ලුවෙ නෑ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I always notice people who post threads here and what their motivation is. I know 100% this guy's motivation is not helping, just making some resistance to the protest. I would ever never betray the people who protest. but here in elakir I have seen many go after these bayya's thread or other people who want to destroy the protest..


    I feel most elakiri people are stupid or slavers to some political party.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    LOL ANUNGE SALLI GANA KOHEWAT YANA EUNTA MARA AMAUI NIKAN IDAPAN ISELLA GIHIN RAJAPASSALA KAPU EWA HOYAGANIN MODA HARAK
    රාජපක්ෂලා වගේම අනිත් එකෙකුත් හොරා නම් හොරා කියපං. අනික් උන් හොරා කැවට කමක් නැ බ්ලා බ්ලා ඔය පොන්න ඇටිටියුඩ් එක නිසා තමා කෙලවෙලා තියෙන්නේ. අනික පිටරට ඉදන් රට හදන්න කලින් ලංකාවට වරෙන්. කැප්ස් ලොක් ඔන් කරන් උදේ ඉදන් රෑ වෙනකන් පකේ ටෝක් දෙනවා කිබෝඩ් ඇතුලේ හැංගිලා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,155
    113
    man nagitinawa puthee

    1652682912328.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රාජපක්ෂලා වගේම අනිත් එකෙකුත් හොරා නම් හොරා කියපං. අනික් උන් හොරා කැවට කමක් නැ බ්ලා බ්ලා ඔය පොන්න ඇටිටියුඩ් එක නිසා තමා කෙලවෙලා තියෙන්නේ. අනික පිටරට ඉදන් රට හදන්න කලින් ලංකාවට වරෙන්. කැප්ස් ලොක් ඔන් කරන් උදේ ඉදන් රෑ වෙනකන් පකේ ටෝක් දෙනවා කිබෝඩ් ඇතුලේ හැංගිලා.
    ane palayan yana mee harako..uba wage harak nisa tama hamada Lanka goda Yanne natte ona Ekkege ugulata rawetanawa moda haraka
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man oya ekektawat pudgalikawa kamati ne motivation appachi, ratta, and sannasagala me aragalaye hitapu eka eka kotwala eliyata dana eka karanne mokada kiyala hoyala balanne mu horkam karada. muta salli deepu eun kiyanwa apita aulas ne kiyala Facebook posts dakka.. thema tiyddi nodakapu horakamakta uda pama pana eka haul wenne tawa eke kumantryakta nam uta paudgaliwa kamati neti weema hetuwak wnena one ne miniho.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    I always notice people who post threads here and what their motivation is. I know 100% this guy's motivation is not helping just making some restrictions to the protest. I would ever never betray the people who protest. but here in elakir I have seen many go after these bayya's thread or other people who want to destroy the protest..


    I feel most elakiri people are stupid or slavers to some political party.
    Exactly.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උ කියනවනේ මට සල්ලි එව්ව කියල..වියදම් උන හැටි කියන්නම් කියල..උඩ වීඩියෝ එකේ තියෙන්නේ වියදම් උන හැටි..මෝඩයෝ කීයක් ඔතන උන්ට සල්ලි දෙන්න ඇද්ද.දැන් ඕක නැතුව ඉස්සරහට ඕකුන්ට ඉන්න බැරි වෙයි,හම්බ කරන්න පුළුවන්නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උ කියනවනේ මට සල්ලි එව්ව කියල..වියදම් උන හැටි කියන්නම් කියල..උඩ වීඩියෝ එකේ තියෙන්නේ වියදම් උන හැටි..මෝඩයෝ කීයක් ඔතන උන්ට සල්ලි දෙන්න ඇද්ද.දැන් ඕක නැතුව ඉස්සරහට ඕකුන්ට ඉන්න බැරි වෙයි,හම්බ කරන්න පුළුවන්නේ
    another bayyas activated.
     
    • Haha
    Reactions: Identity