Motivation අප්පච්චිට සල්ලි දාපු සංගමය

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Motivation අප්පච්චිගෙන් පොල්ලක් කාල කියලා කොහේ හරි දැක්කොත් මේකට අප්ලෝඩ් කරපල්ලා.
    Aragalaya JVP ekin Hijack karala thiyanna. e ayata ona ayawa thiyagannwa, onna oka nisa ikmanta Argalaya diyaru wenwa, meka kuruhari JVP ekata direct contact thiyanna ekka innwanam kiyapan , Aragalaya hamadeta invole wenna giyahama othina wenna monwada kiyalal minusnnta hodata thrennwa ,ethkota minuss ayin wenwa , ANthre unath onawata wada invole wenwa wadi , eka nisa minuus ikmanine othanine athe wenwa.special voice cut wadi othana idan dena JVP aya, eka eliya inna minunta hodata threnwa.
     
    • Like
    Reactions: TonyMontana83

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මමත් රුපියල් පන්සියක් දුන්න..
    යකෝ යූටියුබ් චැනල් එකක් ගන්න තිබ්බා

    යකෝ යූටියුබ් චැනල් එකක් ගන්න තිබ්බා
    @Kalegana මම ගියේ "ජූල්ගහ සෙන්ට්‍රල්" එකට උඹත් එකටද ගියේ කලේගාන නිසා බැලුවේ
    ------ Post added on May 16, 2022 at 5:53 PM
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @Kalegana මම ගියේ "ජූල්ගහ සෙන්ට්‍රල්" එකට උඹත් එකටද ගියේ කලේගාන නිසා බැලුවේ
    ------ Post added on May 16, 2022 at 5:53 PM
    නැ මම ගියේ විද්‍යලෝකෙට.. උඹත් ගාල්ලේද??
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ඇත්ත කියපන් උඹ අන්තරේ වහලෙක් නේද


    එතකොට කුමාර ගුණරත්නm පුබුදු ජාගොඩඅර හිරු එකේ කෑල්ල බැඳපු රැවුල් පොන්සියා එහෙම අවුලක් නැද්ද
    ------ Post added on May 16, 2022 at 1:48 PM
    Ow @nikdw mu anthare inna gonnu wagemai. Mole kiyala kaladak nah
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල එල.. මමත් දැන් ඉන්නේ කුවේට් වල. දලවැල්ලේ ඉන්නවා අපේ නෑයෝ හෙනට. ශ්‍රී ගැමුණු, රත්න, විජය බීච්..
     
    • Love
    • Haha
    Reactions: dilanexe and nikdw

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    FB_IMG_1652283537584.jpg
     
    • Haha
    Reactions: Kalegana