Motivation කියන්නේ බොරුවක් Bro

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ok. වීඩියෝ එක බලන්නෙම නැතුව අදහස ඔලුවට ගත්ත. අනිත් youtube videos වලත් මේ විදියටම තිබ්බනම් data/ time සැහෙන්න ඉතුරු කරගන්න තිබ්බ. :lol::lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    බොරුවක් නෙමේ. එක පාරක් කාලා දිගටම බඩගින්න නැති වෙන්නේ නෑ වගේ තමා. motivation වලට වඩා self discipline වැදගත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    කවුද යකෝ බොරු කියන්නේ . තමාව මොටිවේට් කරගන්නේ නැතුව කොමද වැඩක් කරන්නේ . මටනම් මොටිවේශන් කියන එක සුපිරියටම වැඩ කරනවා . ගොඩක් ඇත්ලීට්ලා ඕන ගේම් එක්කට යන්න කලින් ඔය හෙඩ් සෙට් දාගෙන අහන්නේ ඕවා තමා මොරාල් කරහන්න . ටෝනි රොබින්සන් එරික් ට්තොම්සන් සිග් සිග්ලර් ඩෙන්සිල් වොශින්ටන් ලෙස් බ්‍රවුන් මේ මිනිස්සු කියන ඇත්ත ඇහුවම සිරාවට තමාව නිකම්ම හැදෙනවා. පෞද්ගලිකව ගොඩක් දේවල් හදාගත්තා මම දැන් අවුරුදු දෙකක් විතර හැමදාම අඩුම එක විඩියෝ එකක් හරි අහනවා උදේට . ආයේ වයින් කරපු කාර් එක වගේ දවසම කික්.
     
    • Like
    Reactions: kavindu84

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Owa math ahanawa bn etha godak wela motivate thiyenne nane bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    යූටියුබ් එකේ තිබිල සින්හලෙන් කරන මෝටිවේශනල් චැනල් එකක් හම්බුනා. අහල බලහන්කො නිකන් කනාමැදිරි රාත්‍රිය අහනව වගේ.

    • Like
    Reactions: sha34

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    යූටියුබ් එකේ තිබිල සින්හලෙන් කරන මෝටිවේශනල් චැනල් එකක් හම්බුනා. අහල බලහන්කො නිකන් කනාමැදිරි රාත්‍රිය අහනව වගේ.

    සිරාවටම ඔව්නෙ ඒකෙ ඉන්න කෙල්ලගේ කටහඩ වගේ මයි:shocked::shocked: rep add
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    කවුද යකෝ බොරු කියන්නේ . තමාව මොටිවේට් කරගන්නේ නැතුව කොමද වැඩක් කරන්නේ . මටනම් මොටිවේශන් කියන එක සුපිරියටම වැඩ කරනවා . ගොඩක් ඇත්ලීට්ලා ඕන ගේම් එක්කට යන්න කලින් ඔය හෙඩ් සෙට් දාගෙන අහන්නේ ඕවා තමා මොරාල් කරහන්න . ටෝනි රොබින්සන් එරික් ට්තොම්සන් සිග් සිග්ලර් ඩෙන්සිල් වොශින්ටන් ලෙස් බ්‍රවුන් මේ මිනිස්සු කියන ඇත්ත ඇහුවම සිරාවට තමාව නිකම්ම හැදෙනවා. පෞද්ගලිකව ගොඩක් දේවල් හදාගත්තා මම දැන් අවුරුදු දෙකක් විතර හැමදාම අඩුම එක විඩියෝ එකක් හරි අහනවා උදේට . ආයේ වයින් කරපු කාර් එක වගේ දවසම කික්.

    ටෝනි රොබින්සන්, එරික් ට්තොම්සන්, සිග් සිග්ලර්, ඩෙන්සිල් වොශින්ටන්, ලෙස් බ්‍රවුන්

    Tony Robinson: https://www.youtube.com/watch?v=Miqcq5ice1Q
    Eric Thompson: https://www.youtube.com/watch?v=ubQfjsEwXyw
    Zig Ziglar: https://www.youtube.com/watch?v=zsDrKVhu5_s
    Denzel Washington: https://www.youtube.com/watch?v=tbnzAVRZ9Xc
    Les Brown: https://www.youtube.com/watch?v=NQ4en7o8B-g
     
    • Like
    Reactions: kavindu84

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    rep+++++
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    Owa math ahanawa bn etha godak wela motivate thiyenne nane bn

    මොටිවේශන් කියල දෙයල් ඇත්තටම නැ වෙන්නේ එවගේ කියන දේවල් නැත්තම් පුරුදු ඇති කරගන්න එක . කොටින්ම හැමදාම එකම වෙලාවට නැගිටින එක , ජිම් එක්කට යන එක , වැඩක් කරනවනම් එක කරල ඉවර කරලා දාන එක පස්සට දාන්නේ නැතුව. පොඩි පොඩි දේවල් ටාස්ක් බේස් ඉවර කරන එක එම නැත්තම් එවගේ අවසානයක් දකින එක. නරක පුරුදු අත අරින එක වගේ දේවල්. උබ හරි සමහර ඒවා පට්ට අමාරුයි වෙනස් කරගන්න දවසක් දෙකක් කරත් ඔලුවෙන් ලෙසියෙන් වෙනස් කරගන්න දෙන්නේ නැ එතකොට එක කරන විදිය වෙනස කරන්න ඕනේ කොටින්ම ඔයා ෆෝස් කරන්න ඕනේ මනසට මේක කරපන් අද වෙන වැඩ නැ මේක විතරයි කියලා. මටත් කන්ට්‍රොල් එක එක ගන්න අවුරුද්දක් විතර ගියා සමහර ඒවා තාම කන්ට්‍රෝල් කරන්න අමාරුයි එක අපේ මිනිස්සුන්ගේ තියන ආසවල් එක්ක එත් සැගෙන්න කන්ට්‍රොල් කරගන්නවා . සමහර විට ඔයා ඔයාටම බැනගන්න ඕනේ වැරදි දෙයක් කරමා ඔයාම ඔයා කරපු දේ ඩී මොටිවේට් කරන්න ඕනේ . උදහරනයක් සිගරට් බොන එක නවත්තන්න ලෙසිම එක මිලදි ගැනීම කරන්න එපා අයිඩියා එක ආව ගමන් එක කෙහෙල් ගෙඩියකට මාරු කරගන්න ඕනේ කාපන් කෙහෙල්. ගහන සෙට් ගාව ඉන්න එපා කෙලින්ම එපා කියන්න ඔලුව හදාගන්න ඕනේ මම ගහන් නැ මචන් කියන්න . අමාරු වැඩක් කල් යනවා ෆෙල් වෙයි බර ගානක් තමාටම බැනගෙන හදාගන්න ඕනේ . අපේ මනස එක්ක ඔට්ටු වෙන එක පට්ට අමාරු වැඩක් . හැම වෙලාවෙම අමාරු ඉලක්ක ගන්න එතකොට එවට වැඩ කරන්න වෙනවා ලේසි ඉලක්ක ගත්ත්තොත් වෙන්නේ එක කරල අපි පරන පුරුදු දේටම මනස අපිව එක්කන් යන එක රිලිෆ් එකක් හොයන්න . ලොකු වැඩක් සෙට් කරගත්තම එක ගැනම හිතන්න වෙනවා නිකම්ම අපි එක වෙන්වෙන් වැඩ කරනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    main-qimg-91d64bd44c222f335562d5d3f4d0cc27.webp