මේ දවස් වල එන්න එන්නම කම්මැලි වෙනවා නෙ.
ඇගත් හොර වෙනවා.
මොනා හරි exercise එකක් කරන්න ඔනි කියලා හිතුනා මෙක බැලුවට පස්සෙ. ගැම්මක් ආවා
මේවගෙ තව video තියෙනවා නම් දාපල්ලා කොල්ලොන්ගෙ moral වැඩි වෙන්න
ඇගත් හොර වෙනවා. මොනා හරි exercise එකක් කරන්න ඔනි කියලා හිතුනා මෙක බැලුවට පස්සෙ. ගැම්මක් ආවා

මේවගෙ තව video තියෙනවා නම් දාපල්ලා කොල්ලොන්ගෙ moral වැඩි වෙන්න

Last edited: