Motivational One Liners

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    " God made no one ugly , but who the hell made you?"

    "I don’t believe in plastic surgery
    But in your case,
    Go ahead.”

    "Tell me… Is being stupid a profession or are you just gifted? ”

    “Oh i’m sorry…Did the middle of my sentence interrupt the beginning of yours?”

    “It’s okay if you disagree with me, I can’t force you to be right.”

    “You remind me of a software update,Whenever I see you I usually think “not now”

    “I’m sorry I hurt your feelings when I called you stupid, I thought you already knew.”

    “Mirrors can’t talk, lucky for you, they can’t laugh either.”

    “I’d tell you to go to hell, but i work there and don’t want to see your ugly face everyday.”

    “People say that laughing is the best medicine, Your face must be curing whole the world.”

    “I’m busy right now, Can I ignore you some other time?”
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    hi :)

    මේ දෙක ගිහිං ඔයාගෙ අක්කට කියන්න :yes:

    " God made no one ugly , but who the hell made you?"

    "I don’t believe in plastic surgery
    But in your case,
    Go ahead.”

    :angry:

    එයා හමොඉනිටත් වඩා ලස්සනයි.. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :angry:

    එයා හමොඉනිටත් වඩා ලස්සනයි.. :)

    :P
    හමයිනිට like වලිං තෝරන තරඟ වලට යන්න තරම් තමන්ගෙ ලස්සන ගැන අධිතක්සේරුවක්වත් අවතක්සේරුවක්වත් නෑ :P එයා දන්න තමන් කව්ද කියල ඔයාගෙ අක්ක වගේ නෙමේ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :P
    හමයිනිට like වලිං තෝරන තරඟ වලට යන්න තරම් තමන්ගෙ ලස්සන ගැන අධිතක්සේරුවක්වත් අවතක්සේරුවක්වත් නෑ :P එයා දන්න තමන් කව්ද කියල ඔයාගෙ අක්ක වගේ නෙමේ :P

    හමොයිනි දන්නව එයාට කවුරුත් ලයික් කරන්නෙ නෑ කිය්ල... :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හමොයිනි දන්නව එයාට කවුරුත් ලයික් කරන්නෙ නෑ කිය්ල... :(

    හමයිනිට ඔයාගෙ අක්කට වගේ ලයික් හිඟාකන්න ඕනෙ නෑ :yes: ඒ නිසා එයා ලයික් පස්සෙ යන්නෙ නෑ :yes: අනික එයා මායාකාරියෙක් :yes: ඒගොල්ලන්ගෙ ලෝකෙ ඔය වගේ ලයික් පස්සෙ යන කෝලං නෑ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හමයිනිට ඔයාගෙ අක්කට වගේ ලයික් හිඟාකන්න ඕනෙ නෑ :yes: ඒ නිසා එයා ලයික් පස්සෙ යන්නෙ නෑ :yes: අනික එයා මායාකාරියෙක් :yes: ඒගොල්ලන්ගෙ ලෝකෙ ඔය වගේ ලයික් පස්සෙ යන කෝලං නෑ :)

    කොහොම හරි අක්කි ලස්සනයි හොමොයිනිට වඩා :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම හරි අක්කි ලස්සනයි හොමොයිනිට වඩා :)

    ඒක තමයි අක්කි ලස්සනයි කියල ඔප්පු කරගන්න ලයික් හොය හොය යන්නෙ :P අක්කගෙ ලස්සන ගැන අක්කටවත් විශ්වාස නෑ ලයික් වලිං ලස්සන තෝරන්න හදන්නෙ ඒකයි :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒක තමයි අක්කි ලස්සනයි කියල ඔප්පු කරගන්න ලයික් හොය හොය යන්නෙ :P අක්කගෙ ලස්සන ගැන අක්කටවත් විශ්වාස නෑ ලයික් වලිං ලස්සන තෝරන්න හදන්නෙ ඒකයි :P

    ලස්සන ඔප්පු කරන්න නෙමෙයි යකෝ තරගෙ දිනන්න ලයික් ඉල්ලන්නෙ,,,,
    ලස්සන වෙන්න එපෑ මේ වගේ තරග වලට ඉදිරිපත් වෙන්නත්...
    හමෝයිනිය බෑ...:no:
    අර ඇරි පොටර් වත් ඒකිට ට්‍රයි කරේ නෑ ලස්සන නැති නිසා...:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලස්සන ඔප්පු කරන්න නෙමෙයි යකෝ තරගෙ දිනන්න ලයික් ඉල්ලන්නෙ,,,,
    ලස්සන වෙන්න එපෑ මේ වගේ තරග වලට ඉදිරිපත් වෙන්නත්...
    හමෝයිනිය බෑ...:no:
    අර ඇරි පොටර් වත් ඒකිට ට්‍රයි කරේ නෑ ලස්සන නැති නිසා...:baffled:

    තරඟෙන් බලන්නෙත් ලස්සනයිද කියල තමා :yes: ඒ කියන්නෙ ලස්සන ඔප්පු කරගන්න තමා ඔය දඟලන්නෙ :yes:

    හැරී පෝට කියන්නෙ ගොං වස්සෙක් :yes: හමයිනි නැත්තං ඌ horcrux ටික විනාශ කරනව තියා සතියක් ජීවත් වෙන්නෑ අහුවෙනව :lol: හමයිනි හින්ද තමා හැරීත් අද පණපිටිං ඉන්නෙ :yes: ඒ වගේ ගොං නාම්බෙක් හමයිනිට ට්‍රයි නොකල එකමයි හොඳ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තරඟෙන් බලන්නෙත් ලස්සනයිද කියල තමා :yes: ඒ කියන්නෙ ලස්සන ඔප්පු කරගන්න තමා ඔය දඟලන්නෙ :yes:

    හැරී පෝට කියන්නෙ ගොං වස්සෙක් :yes: හමයිනි නැත්තං ඌ horcrux ටික විනාශ කරනව තියා සතියක් ජීවත් වෙන්නෑ අහුවෙනව :lol: හමයිනි හින්ද තමා හැරීත් අද පණපිටිං ඉන්නෙ :yes: ඒ වගේ ගොං නාම්බෙක් හමයිනිට ට්‍රයි නොකල එකමයි හොඳ :yes:

    ඔප්පු කරන්න නෙමෙයි තරගෙ දිනල තෑගි ගන්න...:dull:

    හැරී පෝටට බැනල වැඩක් නෑ,, ඌ වගේ ලූසර් කෙනෙක් වත් අකමති එකේ හමෝනිට කවද කොල්ලෙක් සෙට් වෙන්නද ... සදා ඇගිල්ලෙ පිහිට තමා...:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔප්පු කරන්න නෙමෙයි තරගෙ දිනල තෑගි ගන්න...:dull:

    හැරී පෝටට බැනල වැඩක් නෑ,, ඌ වගේ ලූසර් කෙනෙක් වත් අකමති එකේ හමෝනිට කවද කොල්ලෙක් සෙට් වෙන්නද ... සදා ඇගිල්ලෙ පිහිට තමා...:(

    හමයිනි රොන්ව බැන්ද යකෝ තෝ මොන ලෝකෙද හිටියෙ දැන් හමයිනිට ලමයි දෙන්නෙකුත් ඉන්නව :frown: එක ලමයද මන්ද :eek: රෝස් :yes: මැල්ෆෝයිගෙ කොලුව හමයිනිගෙ දුවට බැල්ම දදා හිටියෙ මොනා වුනාද දන්නෑ :D රෝස් නං මැල්ෆෝයිගෙ කොලුවට වැඩි කැමැත්තක් දක්කපු පාටක් පේන්න තිබ්බෙ නෑ :no: අහ් හමයිනිට පුතෙකුත්ඉන්නව :yes: ඔක්කොගෙම නං මතක නෑ :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    හර්මයිනි ගෙ නම pornhub.com එකේ deep fake කියලා ගහන්න. එන video එක බලල සතුටු වෙලා දෙන්නම දොක්කන් වෙන්න :love: